US POLICE WTF

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,343
    17,248
    113
    Auckland

    :angry::angry::angry::angry::no:

    ඇමරිකාවෙ පොලිසියේ මේ වගේ සත්තු ඉන්නෙ ඇයි බන්. රට පුරාම දවසට බර ගානක් පොලිස් වෙඩි වලින් මැරෙනව. බල්ටිමොර් කියන නගරෙ හැමදාම පොලිසියත් එක්ක මිනිස්සු වලි දාගන්නව. හැම තැනම කචල්. ලගදිම ඇමරිකාවෙ ලොකු සීන් එකක් වෙනව මෙහෙම ගියොත්නම්. මුන් මාර චාටර් විදියට මිනිස්සුන්ට විරුද්ධව බලය අනිසි විදියට පාවිච්චි කරන්නෙ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මිට වඩා නරක ඒවානම් සිද්ධ වෙනව. ඒත් මේක අර කියල තියනව වගේ, justifiable. වහනයක් අච්චර දුර පොලිසියෙන් පන්නන්න වෙනව කියන්නෙ, ඒ කාර් එකේ උන් ගාව නීති විරෝධී මොනවා හරි තියන එක. අනික කලු එවුනුත් උන්ගෙ thug culture එක නිසා පොඩ්ඩ ඇත්නම් වෙඩිතියන්න බලාගෙන ඉන්නේ. ඉතින් පොලිසියෙ එවුනුත් කළු එවුන් හතරදෙනෙක් ඉන්න වහනක් පස්සේ පන්නන්න උනාම බොහොම පරිස්සමෙන් වැඩ කරන්නේ. මොකද ඔය වගේ අවස්ථා වලදී පොලිසියෙ එවුන් නිකරුනේ ඕනෑතරම් මැරිල තියනව. ඉතින් අත් උස්සන්න කිව්වම අත් උස්සන්නෙ නැතුව සාක්කුවට අත දානකොට වෙඩි වදින එක අහන්න දෙයක් නෙමෙයි. පොලිසියත් වැරදියි තමයි. මම කියන්නෙ කළු එවුන් පොලිසියට කෑගහන්න ඉස්සෙල්ල උන්ගේ thug culture එක නැති කරගන්න ඕන. මේ ප්‍රශ්නයට මුල බීජය තියෙන්නෙ එතන. ඔය බැල්ටිමෝර් වල පොලිසිය නැත්නම්, මිනිස්සුන්ට පාරෙ බැහැල යන්න බෑ.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මිට වඩා නරක ඒවානම් සිද්ධ වෙනව. ඒත් මේක අර කියල තියනව වගේ, justifiable. වහනයක් අච්චර දුර පොලිසියෙන් පන්නන්න වෙනව කියන්නෙ, ඒ කාර් එකේ උන් ගාව නීති විරෝධී මොනවා හරි තියන එක. අනික කලු එවුනුත් උන්ගෙ thug culture එක නිසා පොඩ්ඩ ඇත්නම් වෙඩිතියන්න බලාගෙන ඉන්නේ. ඉතින් පොලිසියෙ එවුනුත් කළු එවුන් හතරදෙනෙක් ඉන්න වහනක් පස්සේ පන්නන්න උනාම බොහොම පරිස්සමෙන් වැඩ කරන්නේ. මොකද ඔය වගේ අවස්ථා වලදී පොලිසියෙ එවුන් නිකරුනේ ඕනෑතරම් මැරිල තියනව. ඉතින් අත් උස්සන්න කිව්වම අත් උස්සන්නෙ නැතුව සාක්කුවට අත දානකොට වෙඩි වදින එක අහන්න දෙයක් නෙමෙයි. පොලිසියත් වැරදියි තමයි. මම කියන්නෙ කළු එවුන් පොලිසියට කෑගහන්න ඉස්සෙල්ල උන්ගේ thug culture එක නැති කරගන්න ඕන. මේ ප්‍රශ්නයට මුල බීජය තියෙන්නෙ එතන. ඔය බැල්ටිමෝර් වල පොලිසිය නැත්නම්, මිනිස්සුන්ට පාරෙ බැහැල යන්න බෑ.

    මේ ලඟදි බැල්ටිමෝර් වල ලොකු වලියක් ගියා නේද බන් ... ඊට පස්සේ මොකද දන්නෑ උනේ
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේ ලඟදි බැල්ටිමෝර් වල ලොකු වලියක් ගියා නේද බන් ... ඊට පස්සේ මොකද දන්නෑ උනේ

    ඔය ඉන්නේ දෙගොල්ලොම ගල් ගිල්ල වගේ. මැරුණේ කළු එකෙක්. පොලිසියත් සුදනෝ වගේ උඩ බලන් හිටිය. අන්තිමට කළු එවුන්ම කළු එවුන්ගේ කාර් ගිනිතියල, කළු එවුන්ගේම කඩවල් මංකොල්ල කෑවා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    මිට වඩා නරක ඒවානම් සිද්ධ වෙනව. ඒත් මේක අර කියල තියනව වගේ, justifiable. වහනයක් අච්චර දුර පොලිසියෙන් පන්නන්න වෙනව කියන්නෙ, ඒ කාර් එකේ උන් ගාව නීති විරෝධී මොනවා හරි තියන එක. අනික කලු එවුනුත් උන්ගෙ thug culture එක නිසා පොඩ්ඩ ඇත්නම් වෙඩිතියන්න බලාගෙන ඉන්නේ. ඉතින් පොලිසියෙ එවුනුත් කළු එවුන් හතරදෙනෙක් ඉන්න වහනක් පස්සේ පන්නන්න උනාම බොහොම පරිස්සමෙන් වැඩ කරන්නේ. මොකද ඔය වගේ අවස්ථා වලදී පොලිසියෙ එවුන් නිකරුනේ ඕනෑතරම් මැරිල තියනව. ඉතින් අත් උස්සන්න කිව්වම අත් උස්සන්නෙ නැතුව සාක්කුවට අත දානකොට වෙඩි වදින එක අහන්න දෙයක් නෙමෙයි. පොලිසියත් වැරදියි තමයි. මම කියන්නෙ කළු එවුන් පොලිසියට කෑගහන්න ඉස්සෙල්ල උන්ගේ thug culture එක නැති කරගන්න ඕන. මේ ප්‍රශ්නයට මුල බීජය තියෙන්නෙ එතන. ඔය බැල්ටිමෝර් වල පොලිසිය නැත්නම්, මිනිස්සුන්ට පාරෙ බැහැල යන්න බෑ.

    kallo ekka deal karanna amarui unta.
    aniwa podda eha meha unath wedi thiynwa itn....