අපමණ_අගයක්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දැන් කවුද අපේ මිනිස්සුත් එක්ක මරාගත්තේ..උබලගේ මහින්ද අප්පොච්චා නෙමෙයිද?රතුපස්වල සිංහල මිනිස්සුන්ට වෙඩි තියලා මැරුවේ දෙමල්ලුද?එතකොට කටුනායක, හලාවත උද්ගෝෂණය කරපු උන්ව වෙඩි තියලා මැරුවේ දෙමල්ලුද?
    දැන් ඉන්න හවුල මරපු දහස් ගාන ගැන කතා නොකර එකෙක් කරපු දෙයක් අල්ලගෙන කියවන්න එපා බන්. උබ ඔච්චරම දේශප්‍රේමියානම් අනිත් උන් කරපු ඒවාවත් කතා කරපන්. මට කියපන් මහින්ද කීයක් මැරුවද කියලා, ඒ ගාන සීයෙන් වැඩි කරපන් එජාපෙන් මැරුව ගාන එන්න, මහින්ද මැරුව ගාන දාහෙන් වැඩි කරපන් ජවිපෙ මරපු ගාන ගන්න. මහින්ද මරපු ගාන 10,000 වෙඩි කරපන් කොටි මරපු ගාන ගන්න. උබලට නමක් එක්ක තරහක් තිබුනට අපිට කරන්න දෙයක් නෑ.ඒක උබේ දෙයක්.

    මහින්දට කඩේ යෑමක් නෙමේ. යකා-මහ යකා-මාර යකා සන්සන්දනයක්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ලොල් බන් උබලට ම.රා සින්ඩ්‍රෝම්. :lol: අර මැක්ක වගේ තමා.කොහෙන් ගියත් අනිතිමට ඉවර වෙන්නෙ එතනින්. මේ ත්‍රෙඩ් එකේ උබ තමයි මහින්ද නම ඇදල ගත්තෙ, උබලම කුනු ගොඩ අවුස්සලා පස්සෙ කියනව ගඳයි කියලා.මම කොහෙද මහින්දෙක් ගැන කිව්වෙ? මම කිව්වේ එක සිදුවීමක් ගැන. ඒ සිදුවීමට අදාලව කතා කලේ.අඩු ගානෙ මම කිව්වද මේ සිදුවීමට මයිත්‍රී-රනිල් වග කියන්න ඕනේ කියලා? ඔන්න ඕක නිසයි උබලත් එක්ක තර්ක කරන්න අමාරු. කොටි සැමරුව කිව්වම මහින්දෙක් ගානවා. :lol:

    ඔව් උබල ඔක්කොම කරන්නේ දිය යටින් ගින්දර ගෙනියනවා වගේ වැඩනේ..මේක දාපු එකා මේක දාන්න ඇත්තේ රට ගැන කැක්කුමකින්ම වෙන්න ඇති නේ..:lol:යකෝ රටට ආදරේ නම් කවදාවත් මේ වගේ දෙකයි පනහේ වැඩ කරලා ආයෙත් රටේ ජාතිවාදය අවුලවන්නේ නැහැ.කුණු අවුස්සන්නේ අපි නෙමේ උබලා..ඇයි මහින්දගේ නම කියන්න තහනම්ද?එයා උබලගේ දෙයියද?අර ඒ දවස් වල මීඩියා වල වගේ බීප් එකක් මහින්දගේ නම වෙනුවට දාන්නම් එහෙනම්.:lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    දැන් ඉන්න හවුල මරපු දහස් ගාන ගැන කතා නොකර එකෙක් කරපු දෙයක් අල්ලගෙන කියවන්න එපා බන්. උබ ඔච්චරම දේශප්‍රේමියානම් අනිත් උන් කරපු ඒවාවත් කතා කරපන්. මට කියපන් මහින්ද කීයක් මැරුවද කියලා, ඒ ගාන සීයෙන් වැඩි කරපන් එජාපෙන් මැරුව ගාන එන්න, මහින්ද මැරුව ගාන දාහෙන් වැඩි කරපන් ජවිපෙ මරපු ගාන ගන්න. මහින්ද මරපු ගාන 10,000 වෙඩි කරපන් කොටි මරපු ගාන ගන්න. උබලට නමක් එක්ක තරහක් තිබුනට අපිට කරන්න දෙයක් නෑ.ඒක උබේ දෙයක්.

    මහින්දට කඩේ යෑමක් නෙමේ. යකා-මහ යකා-මාර යකා සන්සන්දනයක්

    කුණු අවුස්සන්න එපාලු..:lol::lol:
     
    හරි දැන් උබ කියනවා වගේ මිනිස්සු මැරුව නම් ඇයි උන්ට මහින්ද දඩුවම් නොදුන්නේ?නිකන් ආච්චිලා සීයලා කියන කතා කියන්න එපා බං..:lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    Apamana agaya gave oxygen to them.. infuture we can see what will happen to us.. these are some examples... you have to shyness about your sacrifice regarding your vote about apamana agaya.. :yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කුණු අවුස්සන්න එපාලු..:lol::lol:
    උබ අවුස්සපු කුනු ගොඩට තමා උත්තර දුන්නේ. පොඩ්ඩක් කලින් දාපු පෝස්ට් බලන්න. මාරයි උබ නම්...

    හරි දැන් උබ කියනවා වගේ මිනිස්සු මැරුව නම් ඇයි උන්ට මහින්ද දඩුවම් නොදුන්නේ?නිකන් ආච්චිලා සීයලා කියන කතා කියන්න එපා බං..:lol:
    උබ කියන්නෙ එහෙම දෙයක් උනේ නෑ කියලද? 72,88-89? බටලන්ද බොරු? 2000මුල් කාලේ වයඹ සන්හාරය බොරු? සෝමවන්ශ්ය අඩ අඩ ටීවි එකෙන් මුලු ලන්කාවෙන්ම සමාව ඉල්ලපු එක බොරු?

    අනිත් එක අපි මෙතන මොන දේ කියා ගත්තත් අන්තිමට දේශපාලනේ ඉන්න හොරු ටික උන් උන් රැක ගන්නවා.
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :lol::lol::lol::lol::lol: jabuk

    20150513-ay5-16kb.jpg

    20150513-ay5-16kb.jpg
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මිය ගිය පිරිසක් කිව්වම කොටිත් ඉන්නවා, හමුදාවත් ඉන්නවා, ඔය මිනිස්සුන්ගේ ලමයිනුත් ඇති...

    සමහර විට මුංගේ ලමයි කොටි උනාට, උං මැරුනාම මුංට දුක ඇති... ඔතන ප්‍රශණයක් වෙන්නේ අර ඉන්දියාවේ වගේ LTTE කොඩි දාගෙන පිස්සු කෙලියොත් තමයි...
    මෙච්චර දෙයක් තේරුම්ගන්න මොලයක් බයියන්ට තියනවා නම් මහින්දයව අගමැති කරන්න දගලයිද බන්..මුන්ට දැන් මුලතිව්, යාපනේ, පුදුකුඩිඉරිප්පු, නන්දිකඩාල් වගේ පැති වල මිනිහෙක් ලාම්පුවක් පත්තු කලත් වැරදි..:lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    11226933_10204213555794726_1721804851958890628_n.jpg

    me wenakam prabakaran marunu tana smaraka edikaranna ho poja pawatwanna army eken eda dunne na. dan etin e kale ewarai'
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ පාර කොටි ත්‍රස්තවාදීන් අවසන් කළ විජයග්‍රහණය දිනය සමරන්නේ කවදද දන්නෑ ... ඒකත් නතරකරලද දන්නෑ.....
    z_p17-FREEDOM1.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    හරි දැන් උබ කියනවා වගේ මිනිස්සු මැරුව නම් ඇයි උන්ට මහින්ද දඩුවම් නොදුන්නේ?නිකන් ආච්චිලා සීයලා කියන කතා කියන්න එපා බං..:lol:

    Ithin arhthane oi mahinda ubalage deiyane..:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    උබ අවුස්සපු කුනු ගොඩට තමා උත්තර දුන්නේ. පොඩ්ඩක් කලින් දාපු පෝස්ට් බලන්න. මාරයි උබ නම්...

    උබ කියන්නෙ එහෙම දෙයක් උනේ නෑ කියලද? 72,88-89? බටලන්ද බොරු? 2000මුල් කාලේ වයඹ සන්හාරය බොරු? සෝමවන්ශ්ය අඩ අඩ ටීවි එකෙන් මුලු ලන්කාවෙන්ම සමාව ඉල්ලපු එක බොරු?

    අනිත් එක අපි මෙතන මොන දේ කියා ගත්තත් අන්තිමට දේශපාලනේ ඉන්න හොරු ටික උන් උන් රැක ගන්නවා.

    Dapu news eka fake hinda wena news ekak aran awith methana dala lorry talks dunne mamada?:lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,488
    28,284
    113
    Marage lollo edawaswala koheda hitiye ? :lol:

    MK Shivajilingam at Nalloor temple on Mu'l'livaaykkaal Remembrance Day

    Published on May 19, 2014:lol::lol::lol:

    Tamil National Alliance councillor and former parliamentarian M.K. Shivajilingam addressing media following the commemoration event at Nalloor temple on Mu'l'livaaykkaal Day.

    NPC Chairman CVK Sivagnanam at Jaffna Cathedral

    Jaffna_Church_Mullivaaykkaal_Remembrance_03_107018_445.jpg

    [TamilNet, Sunday, 18 May 2014, 23:13 GMT]
    The Tamil politicians were present at Jaffna Cathedral, Kanthasaami Temple and Veera-maa-kaa’li temple in Nalloor after 6:00 p.m., conducting prayers, lighting of candles and conducting religious rituals paying respect to the dead.

    Tamil councillor marks Remembrance Day at Mu’l’livaaykkaal West

    [TamilNet, Saturday, 17 May 2014, 14:49 GMT]
    Elected Northern Provincial Council (NPC) member Thurairasa Ravikaran from Mullaith-theevu on Saturday paid tribute to thousands of Eezham Tamils who perished facing the genocidal war 5 years ago in Vanni.

    Mullivaaykkaal_17_May_2014_01_106991_445.jpg
     
    Last edited:

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    මිය ගිය පිරිසක් කිව්වම කොටිත් ඉන්නවා, හමුදාවත් ඉන්නවා, ඔය මිනිස්සුන්ගේ ලමයිනුත් ඇති...

    සමහර විට මුංගේ ලමයි කොටි උනාට, උං මැරුනාම මුංට දුක ඇති... ඔතන ප්‍රශණයක් වෙන්නේ අර ඉන්දියාවේ වගේ LTTE කොඩි දාගෙන පිස්සු කෙලියොත් තමයි...

    https://www.facebook.com/journalist...122661359289/1591833971088158/?type=2&theater