එහෙම කියන්නේ කොහොමද? කොටට ඇන්ද පළියට ඒක කාමුකත්වය ප්රදර්ශනය කිරිමක් නෙවෙයි, බුර්කා ගහලා වටේ යන මුස්ලිම් ගෑණු කොච්චර ඉන්නවද.
ප්රදර්ශනය කියන එකේ තේරුම මොකද්ද?

එහෙම කියන්නේ කොහොමද? කොටට ඇන්ද පළියට ඒක කාමුකත්වය ප්රදර්ශනය කිරිමක් නෙවෙයි, බුර්කා ගහලා වටේ යන මුස්ලිම් ගෑණු කොච්චර ඉන්නවද.

එහෙම කියන්නේ කොහොමද? කොටට ඇන්ද පළියට ඒක කාමුකත්වය ප්රදර්ශනය කිරිමක් නෙවෙයි, බුර්කා ගහලා වටේ යන මුස්ලිම් ගෑණු කොච්චර ඉන්නවද.
ප්රදර්ශනය කියන එකේ තේරුම මොකද්ද?![]()
මචන්, උඹේ රේප් කපන්න බෑනේ බන්. Error එකක් එනවා. ඒකට මොකද කරන්නේ?

ප්රදර්ශනය කියන දේ නිර්වචනය කරන්නේ මෙහෙමයි. (Oxford dictionary එකට අනුව)
"a public display of works of art or other items of interest, held in an art gallery or museum or at a trade fair."
ඒ කිව්වේ චිත්ර හෝ භාණ්ඩ යම් කිසි ගැලරි එකක හෝ කෞතුකාගාරයක හෝ වෙන ස්ථානයක මහජන ප්රදර්ශණයට තැබීමයි ප්රදර්ශනයක් කියන්නේ. අපිට මිනිසෙක්ව ප්රදර්ශනයක් හැටියට ගණන් ගන්න බෑ මොකද මිනිසෙක් කියන්නේ ITEM (භාණ්ඩයක්) නෙවෙයි මිනිසෙක් කියන්නේ පුද්ගලයෙක්. fashion exhibition කිව්වොත් එතනදි ප්රදර්ශණය කරන්නේ ඇදුම් මිසක් ඒක ඇදලා ඉන්න කෙනාව නෙවෙයි.

ඔච්චර දුර යන්න ඕනේ නෑ..අපි කියමු සරලවම වෙන කෙනෙක්ට දැක්වීම..කියලා..ඉතින් බුර්කාව ඇඳන් ඉන්න අයගේ ඔතනට සම්බන්ධයක් නෑනේ ඔයා කියන විදිහට..එයාලා මොකක්වත් දක්වන්නේ නෑ..මම මේ මාතෘකාවට අදාලව කියන්නේ..අපි ඇඳුමෙ කනපිට පැත්ත ඇතුලට අඳින එකේ ඉඳන් හැමදෙයක්ම ප්රදර්ශනය කිරීමේ ආසාව තමයි..ඊට එහා ගිය දෙයක් බාගෙට ඇඳගෙන ඉන්න එක..අනිවාර්යෙන්ම ඒ පෙන්නන්න තියෙන ආසාව..කැපිලා පේන්න තියෙන ආසාව..අනුන්ගේ අවධානය දිනා ගැනීමේ ආසාව..මොකද අපේ රට එක්ක බැඳිච්ච දේවල් තියේ..මොන කෙල්ලෙක් වුනත් ඔය විදිහට ඇඳලා යනවනන් දාහක් දෙනා බලනවා.අනික බලන්නේත් හොඳ ඇහෙන් නෙමෙයි..ඒකයි මම කිව්වේ කාමුකත්වය ප්රදර්ශනය කිරීම කියලා..

Finally someone who speak in favor of me. Thanks akki.![]()

I pity you..![]()

ඔච්චර දුර යන්න ඕනේ නෑ..අපි කියමු සරලවම වෙන කෙනෙක්ට දැක්වීම..කියලා..ඉතින් බුර්කාව ඇඳන් ඉන්න අයගේ ඔතනට සම්බන්ධයක් නෑනේ ඔයා කියන විදිහට..එයාලා මොකක්වත් දක්වන්නේ නෑ..මම මේ මාතෘකාවට අදාලව කියන්නේ..අපි ඇඳුමෙ කනපිට පැත්ත ඇතුලට අඳින එකේ ඉඳන් හැමදෙයක්ම ප්රදර්ශනය කිරීමේ ආසාව තමයි..ඊට එහා ගිය දෙයක් බාගෙට ඇඳගෙන ඉන්න එක..අනිවාර්යෙන්ම ඒ පෙන්නන්න තියෙන ආසාව..කැපිලා පේන්න තියෙන ආසාව..අනුන්ගේ අවධානය දිනා ගැනීමේ ආසාව..මොකද අපේ රට එක්ක බැඳිච්ච දේවල් තියේ..මොන කෙල්ලෙක් වුනත් ඔය විදිහට ඇඳලා යනවනන් දාහක් දෙනා බලනවා.අනික බලන්නේත් හොඳ ඇහෙන් නෙමෙයි..ඒකයි මම කිව්වේ කාමුකත්වය ප්රදර්ශනය කිරීම කියලා..
වන්නියේද ඉන්නේ?
වන්නියේද ඉන්නේ?

මම ඉන්න තැන වැදගත් නෑ..හැබැයි මම කිව්ව දේ වන්නියටත් කොලඹ 7 කුරුඳුවත්තටත් දෙකටම පොදු බව මම හොඳටම දන්නවා..අත්දැකීමෙන් කියන්නේ..![]()

ඒක හරි, ඔතනට Exhibitionism එක හරියන්නේ එහෙම පෙන්වන කෙනා තමන්ව OBJECTIFICATION කරගන්න කොටයි එතකොට අර නිර්වචානය මෙතනටත් හරියනවා. ඒ කිව්වේ පුද්ගලයෙක්ව දෙයක් (ITEM) ලෙස පරිවර්තනය කිරිමටයි. යම් කිසි කෙනෙක් තමන්ගේ ශරීරය වෙනත් කෙනෙක්ගේ ලිංගික අවශ්යයතාව පිනවගන්න යොදවනවා නම් (පෙන්වීමෙන්, ස්පර්ශයෙන්) ඒක OBJECTIFICATION(පුද්ගලයෙක් වස්තුවක් බවට පරිවර්තය) කිරිමක්, ඒක කොටට ඇදලා කරන්නත් පුලුවන්, හෙළුවෙන් කරන්නත් පුලුවන්, සාරි ඇදලා කරන්නත් පුලුවන්. මේ ලෝකේ එක එක fetish තියෙන මිනිස්සු ඉන්නවා, සමහර මිනිස්සු කැමතියි gimp suit වලින් ඇදලා ඉන්න කෙල්ලෝ දිහා බලන්න නමුත් gimp suit එකෙන් මුළු ඇගම cover වෙනවා. ඉතින් ඇග වහගෙන වුනත් ඇරගෙන වුනත් මොකෙන් වුනත් අන්තිමට පුද්ගලයාගේ චේතනාවෙන් තමයි පුද්ගලයාගේ ක්රියාව විස්තර කරන්න පුලුවන්. අපි අහඹූ ලෙස කූබියෙක් මරනවා ,ඒක සත්ව ඝාතනයක්ද? නැත්නම් accident එකක්ද? ඒක accident මොකද අපේ චේතනාව මැරීම නෙවෙයි. ඒකයි මම කිව්වේ අපි චේතනාව දන්නේ නැතුව කිසිම දෙයක් හරියට කියන්න බෑ කියලා.Exhibitionism
oya hariyatama hari Akki....මම ඉන්න තැන වැදගත් නෑ..හැබැයි මම කිව්ව දේ වන්නියටත් කොලඹ 7 කුරුඳුවත්තටත් දෙකටම පොදු බව මම හොඳටම දන්නවා..අත්දැකීමෙන් කියන්නේ..![]()