ප්‍රදර්ශන කාමුකත්වය

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ගොඩක් එවුන්ව උබව crazybuddy ට සමහර කරනවා.
උබව නම් crazybuddy ට සමකරන්න බෑ, ඌ ඔය වගේ එකෙක් නෙවෙයි. :lol:

අපිට මිනිස්සුන්ව හදන්න බෑ තමයි ,අපි ඉන්න ප්‍රදේශයට ගැලපෙන විදියට අදින්නත් ඕනේ තමයි. ඒක වෙනම දෙයක් නමුත් මෙහෙම ඇන්දා කියලා ඒක තමන්ව ප්‍රදර්ශණය කිරිමක් නෙවෙයි. මම ඕක කලින් විස්තර කරා ආයි බලන්න ඕනේ නම්. යම් කිසි කෙනෙක් කරන දෙයක් හරිද වැරදිද කියන්න පුලුවන් ඒ කරන කෙනාගේ චේතනාව අනුව තමයි.

හොඳයි මේක කියන්නකෝ..තමන්ගේ චේතනාව විතරක් හොඳ වෙලා වැඩක් තියේද අනුන්ගේ චේතනා අපිරිසිදු කරන්න තමන් හේතුවක් වෙලා..:lol:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම CrazyBuddy නෙමෙයි කියලා උඹලට එදා ඉඳන්ම කියනවා නේ මම. අපි දෙන්න දෙන්නෙක්. ඒ නිසා මම මම වගේ. ඌ ඌ වගේ. :P

    එහෙම නම් උඹ කියන්නේ අර නිරුවත් වෙරල තීර වුනත් ලංකාවේ ඇති කලාට කමක් නෑ කියලද? නිරුවත් වෙරල තීර වල සුද්දියෝ ඇවිත් හෙළුවෙන් හිටියට කමක් නැද්ද? බලන කෙනාගේනේ වැරැද්ද තියෙන්නේ නේද? :D
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මේ ගර්ල්ව දැකලා තියෙනවා, හැසිරෙන විදියත් දැකලා තියෙන නිසා ඔය කියලා තියෙන දේ ඇත්ත කියලා හිතන්න පුළුවන්..

    එහෙමයි කියලා කොටට අඳින හැම ගර්ල් කෙනෙක්ම ඔය title එකට දාන්න බැහැ හැබැයි. :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම CrazyBuddy නෙමෙයි කියලා උඹලට එදා ඉඳන්ම කියනවා නේ මම. අපි දෙන්න දෙන්නෙක්. ඒ නිසා මම මම වගේ. ඌ ඌ වගේ. :P

    එහෙම නම් උඹ කියන්නේ අර නිරුවත් වෙරල තීර වුනත් ලංකාවේ ඇති කලාට කමක් නෑ කියලද? නිරුවත් වෙරල තීර වල සුද්දියෝ ඇවිත් හෙළුවෙන් හිටියට කමක් නැද්ද? බලන කෙනාගේනේ වැරැද්ද තියෙන්නේ නේද? :D

    ඕවා කියන්න එපා බොල..දැන් nude beach ගැන හෝ ගාලා google search කරනවා ඇති..:lol::lol::P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ ගර්ල්ව දැකලා තියෙනවා, හැසිරෙන විදියත් දැකලා තියෙන නිසා ඔය කියලා තියෙන දේ ඇත්ත කියලා හිතන්න පුළුවන්..

    එහෙමයි කියලා කොටට අඳින හැම ගර්ල් කෙනෙක්ම ඔය title එකට දාන්න බැහැ හැබැයි. :yes:

    true. :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව්වා මොනාද බං. මේකේත් ඔය ගෑණු සෙට් එකක් හිටියේ කකුල් වලයි අත් වලයි ෆොටෝ ගගහා ත්‍රෙඩ් වල දම දමා හිටපු ලවර්ස් ඇවනිව් වල එහෙම. ප්‍රදර්ශන කාමුකත්වය නෙමෙයි බං මානසික අසහනය. :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව්වා මොනාද බං. මේකේත් ඔය ගෑණු සෙට් එකක් හිටියේ කකුල් වලයි අත් වලයි ෆොටෝ ගගහා ත්‍රෙඩ් වල දම දමා හිටපු ලවර්ස් ඇවනිව් වල එහෙම. ප්‍රදර්ශන කාමුකත්වය නෙමෙයි බං මානසික අසහනය. :lol:

    රිදිලා දුවගෙන ඇවිත්... :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව්වා මොනාද බං. මේකේත් ඔය ගෑණු සෙට් එකක් හිටියේ කකුල් වලයි අත් වලයි ෆොටෝ ගගහා ත්‍රෙඩ් වල දම දමා හිටපු ලවර්ස් ඇවනිව් වල එහෙම. ප්‍රදර්ශන කාමුකත්වය නෙමෙයි බං මානසික අසහනය. :lol:

    :lol: ළිඳ™
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හොඳයි මේක කියන්නකෝ..තමන්ගේ චේතනාව විතරක් හොඳ වෙලා වැඩක් තියේද අනුන්ගේ චේතනා අපිරිසිදු කරන්න තමන් හේතුවක් වෙලා..:lol:

    තමන්ගේ චේතනා අපිරිසිදු කරගන්නේ තමන්ගේ හිතමයි අශිමි, ඇලීම ඇතිවන්නේ තමන්ගේ හිතේ. ඒ ඇතිවෙන ඇලීම හේතු කොටගෙනයි කර්මය හටගන්නේ, ඒකට අනෙක් කෙනාට දොස් කියන්න බෑ.
    දැන් අශිමි මේකේ උදේ ඉදන් රෑ වෙනකම් කොල්ලෝ එක්ක උකුළු මුකුළු කර කර ඉන්නවා, ගමේ ගොඩේ නම් එහෙම ගෑණුන්ට කියන නම් දන්නවානේ? නමුත් අපි එහෙම කියන්නේ නෑ මොකද අපි දන්නවා අශිමි එහෙම උකුළු මුකුළු කර කර හිටියට එහෙම නරක කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් මොක කරත් අන්තිමට චේතනාවෙන් තමයි ක්‍රියාව මනින්න පුලුවන්.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව්වා මොනාද බං. මේකේත් ඔය ගෑණු සෙට් එකක් හිටියේ කකුල් වලයි අත් වලයි ෆොටෝ ගගහා ත්‍රෙඩ් වල දම දමා හිටපු ලවර්ස් ඇවනිව් වල එහෙම. ප්‍රදර්ශන කාමුකත්වය නෙමෙයි බං මානසික අසහනය. :lol:
    :shocked::shocked::shocked::shocked:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තමන්ගේ චේතනා අපිරිසිදු කරගන්නේ තමන්ගේ හිතමයි අශිමි, ඇලීම ඇතිවන්නේ තමන්ගේ හිතේ. ඒ ඇතිවෙන ඇලීම හේතු කොටගෙනයි කර්මය හටගන්නේ, ඒකට අනෙක් කෙනාට දොස් කියන්න බෑ.
    දැන් අශිමි මේකේ උදේ ඉදන් රෑ වෙනකම් කොල්ලෝ එක්ක උකුළු මුකුළු කර කර ඉන්නවා, ගමේ ගොඩේ නම් එහෙම ගෑණුන්ට කියන නම් දන්නවානේ? නමුත් අපි එහෙම කියන්නේ නෑ මොකද අපි දන්නවා අශිමි එහෙම උකුළු මුකුළු කර කර හිටියට එහෙම නරක කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් මොක කරත් අන්තිමට චේතනාවෙන් තමයි ක්‍රියාව මනින්න පුලුවන්.

    ඔය විදියට ඉතින් ඕනෙම වැරද්දක් කරලා (ස්ත්‍රී දුෂණයක්, මිනීමැරුමක්, හොරකමක්) කරලා මගේ චේතනාව වෙන දෙයක් කියලා කිව්වා නම් හරි නේද? :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනවෝ..කිව්ව ඒවගෙන් කාටහරි හිත් රිද්වීමක් වුනා නන් සමාවෙන්න..මෙතන මම මගේ අදහස් දැක්වුවා විතරයි..ඒ වගේම අනිත් අයගේ අදහස් වලටත් ගරු කරනවා..මේක හුදෙක් තර්කයක් විතරයි..එතනින් එහාට තරහා හිතේ තියා ගන්න එපා කියලා ඉල්ලා සිටිනවා..:)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමත් යනවෝ..කිව්ව ඒවගෙන් කාටහරි හිත් රිද්වීමක් වුනා නන් සමාවෙන්න..මෙතන මම මගේ අදහස් දැක්වුවා විතරයි..ඒ වගේම අනිත් අයගේ අදහස් වලටත් ගරු කරනවා..මේක හුදෙක් තර්කයක් විතරයි..එතනින් එහාට තරහා හිතේ තියා ගන්න එපා කියලා ඉල්ලා සිටිනවා..:)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම යනවෝ..කිව්ව ඒවගෙන් කාටහරි හිත් රිද්වීමක් වුනා නන් සමාවෙන්න..මෙතන මම මගේ අදහස් දැක්වුවා විතරයි..ඒ වගේම අනිත් අයගේ අදහස් වලටත් ගරු කරනවා..මේක හුදෙක් තර්කයක් විතරයි..එතනින් එහාට තරහා හිතේ තියා ගන්න එපා කියලා ඉල්ලා සිටිනවා..:)
    ok akkiyooooooooooo..........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තමන්ගේ චේතනා අපිරිසිදු කරගන්නේ තමන්ගේ හිතමයි අශිමි, ඇලීම ඇතිවන්නේ තමන්ගේ හිතේ. ඒ ඇතිවෙන ඇලීම හේතු කොටගෙනයි කර්මය හටගන්නේ, ඒකට අනෙක් කෙනාට දොස් කියන්න බෑ.
    දැන් අශිමි මේකේ උදේ ඉදන් රෑ වෙනකම් කොල්ලෝ එක්ක උකුළු මුකුළු කර කර ඉන්නවා, ගමේ ගොඩේ නම් එහෙම ගෑණුන්ට කියන නම් දන්නවානේ? නමුත් අපි එහෙම කියන්නේ නෑ මොකද අපි දන්නවා අශිමි එහෙම උකුළු මුකුළු කර කර හිටියට එහෙම නරක කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් මොක කරත් අන්තිමට චේතනාවෙන් තමයි ක්‍රියාව මනින්න පුලුවන්.

    :lol::lol:ප්‍රදර්ශන කාමුකත්වය අන්තිමට කර්මයයි,අශ්මි එලකිරියේ උදේ ඉඳන් ලැගගෙන ඉඳීමට මාරු වුනා නේද..ඔයා ගිහින් ගිහින් අන්තිමට එන්නේ ඔතනට බව මම දන්නවා..btw මාව තේරුම්ගත්තට ස්තූතියි..:yes::lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මමත් යනවෝ..කිව්ව ඒවගෙන් කාටහරි හිත් රිද්වීමක් වුනා නන් සමාවෙන්න..මෙතන මම මගේ අදහස් දැක්වුවා විතරයි..ඒ වගේම අනිත් අයගේ අදහස් වලටත් ගරු කරනවා..මේක හුදෙක් තර්කයක් විතරයි..එතනින් එහාට තරහා හිතේ තියා ගන්න එපා කියලා ඉල්ලා සිටිනවා..:)
    dup balli.............
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් යනවෝ..කිව්ව ඒවගෙන් කාටහරි හිත් රිද්වීමක් වුනා නන් සමාවෙන්න..මෙතන මම මගේ අදහස් දැක්වුවා විතරයි..ඒ වගේම අනිත් අයගේ අදහස් වලටත් ගරු කරනවා..මේක හුදෙක් තර්කයක් විතරයි..එතනින් එහාට තරහා හිතේ තියා ගන්න එපා කියලා ඉල්ලා සිටිනවා..:)

    Rep -500..:angry: