ප්‍රදර්ශන කාමුකත්වය

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එහෙම කියන්නේ කොහොමද? කොටට ඇන්ද පළියට ඒක කාමුකත්වය ප්‍රදර්ශනය කිරිමක් නෙවෙයි, බුර්කා ගහලා වටේ යන මුස්ලිම් ගෑණු කොච්චර ඉන්නවද.

ප්‍රදර්ශනය කියන එකේ තේරුම මොකද්ද?:)
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මචන්, උඹේ රේප් කපන්න බෑනේ බන්. Error එකක් එනවා. ඒකට මොකද කරන්නේ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ප්‍රදර්ශනය කියන එකේ තේරුම මොකද්ද?:)

    ප්‍රදර්ශනය කියන දේ නිර්වචනය කරන්නේ මෙහෙමයි. (Oxford dictionary එකට අනුව)

    "a public display of works of art or other items of interest, held in an art gallery or museum or at a trade fair."

    ඒ කිව්වේ චිත්‍ර හෝ භාණ්ඩ යම් කිසි ගැලරි එකක හෝ කෞතුකාගාරයක හෝ වෙන ස්ථානයක මහජන ප්‍රදර්ශණයට තැබීමයි ප්‍රදර්ශනයක් කියන්නේ. අපිට මිනිසෙක්ව ප්‍රදර්ශනයක් හැටියට ගණන් ගන්න බෑ මොකද මිනිසෙක් කියන්නේ ITEM (භාණ්ඩයක්) නෙවෙයි මිනිසෙක් කියන්නේ පුද්ගලයෙක්. fashion exhibition කිව්වොත් එතනදි ප්‍රදර්ශණය කරන්නේ ඇදුම් මිසක් ඒක ඇදලා ඉන්න කෙනාව නෙවෙයි.
     
    ඔච්චර දුර යන්න ඕනේ නෑ..අපි කියමු සරලවම වෙන කෙනෙක්ට දැක්වීම..කියලා..ඉතින් බුර්කාව ඇඳන් ඉන්න අයගේ ඔතනට සම්බන්ධයක් නෑනේ ඔයා කියන විදිහට..එයාලා මොකක්වත් දක්වන්නේ නෑ..මම මේ මාතෘකාවට අදාලව කියන්නේ..අපි ඇඳුමෙ කනපිට පැත්ත ඇතුලට අඳින එකේ ඉඳන් හැමදෙයක්ම ප්‍රදර්ශනය කිරීමේ ආසාව තමයි..ඊට එහා ගිය දෙයක් බාගෙට ඇඳගෙන ඉන්න එක..අනිවාර්යෙන්ම ඒ පෙන්නන්න තියෙන ආසාව..කැපිලා පේන්න තියෙන ආසාව..අනුන්ගේ අවධානය දිනා ගැනීමේ ආසාව..මොකද අපේ රට එක්ක බැඳිච්ච දේවල් තියේ..මොන කෙල්ලෙක් වුනත් ඔය විදිහට ඇඳලා යනවනන් දාහක් දෙනා බලනවා.අනික බලන්නේත් හොඳ ඇහෙන් නෙමෙයි..ඒකයි මම කිව්වේ කාමුකත්වය ප්‍රදර්ශනය කිරීම කියලා..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ප්‍රදර්ශනය කියන දේ නිර්වචනය කරන්නේ මෙහෙමයි. (Oxford dictionary එකට අනුව)

    "a public display of works of art or other items of interest, held in an art gallery or museum or at a trade fair."

    ඒ කිව්වේ චිත්‍ර හෝ භාණ්ඩ යම් කිසි ගැලරි එකක හෝ කෞතුකාගාරයක හෝ වෙන ස්ථානයක මහජන ප්‍රදර්ශණයට තැබීමයි ප්‍රදර්ශනයක් කියන්නේ. අපිට මිනිසෙක්ව ප්‍රදර්ශනයක් හැටියට ගණන් ගන්න බෑ මොකද මිනිසෙක් කියන්නේ ITEM (භාණ්ඩයක්) නෙවෙයි මිනිසෙක් කියන්නේ පුද්ගලයෙක්. fashion exhibition කිව්වොත් එතනදි ප්‍රදර්ශණය කරන්නේ ඇදුම් මිසක් ඒක ඇදලා ඉන්න කෙනාව නෙවෙයි.

    Search
    Exhibitionism
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔච්චර දුර යන්න ඕනේ නෑ..අපි කියමු සරලවම වෙන කෙනෙක්ට දැක්වීම..කියලා..ඉතින් බුර්කාව ඇඳන් ඉන්න අයගේ ඔතනට සම්බන්ධයක් නෑනේ ඔයා කියන විදිහට..එයාලා මොකක්වත් දක්වන්නේ නෑ..මම මේ මාතෘකාවට අදාලව කියන්නේ..අපි ඇඳුමෙ කනපිට පැත්ත ඇතුලට අඳින එකේ ඉඳන් හැමදෙයක්ම ප්‍රදර්ශනය කිරීමේ ආසාව තමයි..ඊට එහා ගිය දෙයක් බාගෙට ඇඳගෙන ඉන්න එක..අනිවාර්යෙන්ම ඒ පෙන්නන්න තියෙන ආසාව..කැපිලා පේන්න තියෙන ආසාව..අනුන්ගේ අවධානය දිනා ගැනීමේ ආසාව..මොකද අපේ රට එක්ක බැඳිච්ච දේවල් තියේ..මොන කෙල්ලෙක් වුනත් ඔය විදිහට ඇඳලා යනවනන් දාහක් දෙනා බලනවා.අනික බලන්නේත් හොඳ ඇහෙන් නෙමෙයි..ඒකයි මම කිව්වේ කාමුකත්වය ප්‍රදර්ශනය කිරීම කියලා..

    Finally someone who speak in favor of me. Thanks akki. :)
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    වන්නියේද ඉන්නේ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    වන්නියේද ඉන්නේ?

    අවන්කවම කියපන්. උඹේ අක්ක හරි නංගි හරි මේ වගේ ඇඳන් මිනිස්සුන්ට පේන්න ඉන්නවට උඹ කැමතිද? මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    CBFauEvUIAAErRb.png
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    වන්නියේද ඉන්නේ?

    මම ඉන්න තැන වැදගත් නෑ..හැබැයි මම කිව්ව දේ වන්නියටත් කොලඹ 7 කුරුඳුවත්තටත් දෙකටම පොදු බව මම හොඳටම දන්නවා..අත්දැකීමෙන් කියන්නේ..:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම ඉන්න තැන වැදගත් නෑ..හැබැයි මම කිව්ව දේ වන්නියටත් කොලඹ 7 කුරුඳුවත්තටත් දෙකටම පොදු බව මම හොඳටම දන්නවා..අත්දැකීමෙන් කියන්නේ..:yes:

    ඔය කොච්චර කට්ටිය පොශ් වෙන්න කෑ ගැහුවත් තමන්ගේ පවුලේ අය ඔය වගේ අඳිනවට කැමති වෙන්නේ නෑ නේ. ඒක තමයි ඇත්ත.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔච්චර දුර යන්න ඕනේ නෑ..අපි කියමු සරලවම වෙන කෙනෙක්ට දැක්වීම..කියලා..ඉතින් බුර්කාව ඇඳන් ඉන්න අයගේ ඔතනට සම්බන්ධයක් නෑනේ ඔයා කියන විදිහට..එයාලා මොකක්වත් දක්වන්නේ නෑ..මම මේ මාතෘකාවට අදාලව කියන්නේ..අපි ඇඳුමෙ කනපිට පැත්ත ඇතුලට අඳින එකේ ඉඳන් හැමදෙයක්ම ප්‍රදර්ශනය කිරීමේ ආසාව තමයි..ඊට එහා ගිය දෙයක් බාගෙට ඇඳගෙන ඉන්න එක..අනිවාර්යෙන්ම ඒ පෙන්නන්න තියෙන ආසාව..කැපිලා පේන්න තියෙන ආසාව..අනුන්ගේ අවධානය දිනා ගැනීමේ ආසාව..මොකද අපේ රට එක්ක බැඳිච්ච දේවල් තියේ..මොන කෙල්ලෙක් වුනත් ඔය විදිහට ඇඳලා යනවනන් දාහක් දෙනා බලනවා.අනික බලන්නේත් හොඳ ඇහෙන් නෙමෙයි..ඒකයි මම කිව්වේ කාමුකත්වය ප්‍රදර්ශනය කිරීම කියලා..

    ඒක ප්‍රදර්ශනයක් නෙවෙයි අශිමි, ප්‍රදර්ශණයයි, ලස්සනට ඉන්න එකයි කියන දේ ඔය පටලවෙන තියෙන්නේ. අපි ඇදුම් අදින්නේ අනෙක් මිනිස්සුන්ට ප්‍රිය මනාප වෙන්නයි, ලස්සනට ඉන්නයි, තමන්ගේ ආත්ම අභිමානය වැඩි කරගන්නයි, පහසුවට ඉන්නයි. ඒක ප්‍රදර්ශණයක් නෙවෙයි. භාගෙට අදින්නේ හැමෝම ඇග පෙන්වන්න තියෙන ආශාවට නෙවෙයි, වල්කමට නෙවෙයි.

    ඒක තමන් පොඩි කාලේ ඉදලා හැදිච්ච විදියයි, අම්මලා තමන්ගේ දුවට පොඩි කාලේ ඉදලා short ඇන්දුවම දුව ලොකු වුනාමත් ඒවා අදින්න පෙළබෙනවා පුරුද්ද /පහසුව නිසා, මම නම් භාගෙට අදින එක අනුමත කරන්නේ නෑ නමුත් අපිට එහෙම අදින කෙනෙක් වල් හිතකින් අදිනවා කියන්නත් බෑ, උදාහරණයකට සවුදි වල කෙල්ලෝ අදින්නේ නිකාබ් එක ඒකේ ඇස් දෙක පේනවා, ඇෆ්ගනිස්ථානේ බුර්කා, ඒකේ මොකුත් පේන්නේනෑ, ලංකාවේ ඉන්දියාවේ සාරිය ,මේකේ පිට පේනවා, ඉග පේනවා, එතකොට සමහර රටවල (හැම එකේම වගේ) ගවුම අදිනවා ඒකේ කකුල් පේනවා, ගොඩක් බටහිර රටවල skirt ,short අදිනවා ඒවල කකුල් හොදට පේනවා, මේ රටවලම strapless top අදිනවා එතකොට උඩ කොටස පොඩ්ඩක් පේනවා, උරහිස හොදට පේනවා.
    මේවා කෙනෙක් පොඩි කාලේ ඉදලා අදින්න ගත්තම ඒකට හුරු වෙනවා, එතකොට ඒවා අදින කෙනා ඇදුම අදින්නේ වල් කමට නෙවෙයි තමන්ට පහසුව නිසයි/පුරුද්ද නිසයි. ඒක ඇත්ත සමහර කෙල්ලෝ ඉන්නවා දිගට ඇදලා,ඒක පාරටම කොට කලිසම් වලට බහින ඒක නම් ගොඩක් වෙලාවට වල්කම හිතේ තියෙන නිසා කරන දෙයක් නමුත් එහෙමයි කියල හැම තිස්සේම ඒක හරි නෑ.

    "මොන කෙල්ලෙක් වුනත් ඔය විදිහට ඇඳලා යනවනන් දාහක් දෙනා බලනවා.අනික බලන්නේත් හොඳ ඇහෙන් නෙමෙයි..ඒකයි මම කිව්වේ කාමුකත්වය ප්‍රදර්ශනය කිරීම කියලා.."
    ඒක කෙල්ලගේ වරදක් නෙවෙයි, ඒක බලන මිනිස්සුන්ගේ වරදක්. ගොවියෙක් අමුඩේ ගහගෙන යනකොට සමලිංගිකයෙක් වල් ඇහැකින් පුක දිහා බලාගෙන හිටියොත් ඒකත් කාමුකත්වය ප්‍රදර්ශනය කිරීමක්ද?

    Exhibitionism
    ඒක හරි, ඔතනට Exhibitionism එක හරියන්නේ එහෙම පෙන්වන කෙනා තමන්ව OBJECTIFICATION කරගන්න කොටයි එතකොට අර නිර්වචානය මෙතනටත් හරියනවා. ඒ කිව්වේ පුද්ගලයෙක්ව දෙයක් (ITEM) ලෙස පරිවර්තනය කිරිමටයි. යම් කිසි කෙනෙක් තමන්ගේ ශරීරය වෙනත් කෙනෙක්ගේ ලිංගික අවශ්‍යයතාව පිනවගන්න යොදවනවා නම් (පෙන්වීමෙන්, ස්පර්ශයෙන්) ඒක OBJECTIFICATION(පුද්ගලයෙක් වස්තුවක් බවට පරිවර්තය) කිරිමක්, ඒක කොටට ඇදලා කරන්නත් පුලුවන්, හෙළුවෙන් කරන්නත් පුලුවන්, සාරි ඇදලා කරන්නත් පුලුවන්. මේ ලෝකේ එක එක fetish තියෙන මිනිස්සු ඉන්නවා, සමහර මිනිස්සු කැමතියි gimp suit වලින් ඇදලා ඉන්න කෙල්ලෝ දිහා බලන්න නමුත් gimp suit එකෙන් මුළු ඇගම cover වෙනවා. ඉතින් ඇග වහගෙන වුනත් ඇරගෙන වුනත් මොකෙන් වුනත් අන්තිමට පුද්ගලයාගේ චේතනාවෙන් තමයි පුද්ගලයාගේ ක්‍රියාව විස්තර කරන්න පුලුවන්. අපි අහඹූ ලෙස කූබියෙක් මරනවා ,ඒක සත්ව ඝාතනයක්ද? නැත්නම් accident එකක්ද? ඒක accident මොකද අපේ චේතනාව මැරීම නෙවෙයි. ඒකයි මම කිව්වේ අපි චේතනාව දන්නේ නැතුව කිසිම දෙයක් හරියට කියන්න බෑ කියලා.
     
    • Like
    Reactions: mldarshana

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම ඉන්න තැන වැදගත් නෑ..හැබැයි මම කිව්ව දේ වන්නියටත් කොලඹ 7 කුරුඳුවත්තටත් දෙකටම පොදු බව මම හොඳටම දන්නවා..අත්දැකීමෙන් කියන්නේ..:yes:
    oya hariyatama hari Akki.... :)
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මම ඉන්න තැන වැදගත් නෑ..හැබැයි මම කිව්ව දේ වන්නියටත් කොලඹ 7 කුරුඳුවත්තටත් දෙකටම පොදු බව මම හොඳටම දන්නවා..අත්දැකීමෙන් කියන්නේ..:yes:

    අත්දැකීම් ඇත්තේ ඔයා වගේම අයගෙන් වෙන්න ඇති. :yes: