ඔව් ඔව්.. පෙට්රල්, ෆූඩ් ස්ටේෂන් වගේ ඒවල ජොබක් හොයා ගන්න අවස්ථාව වැඩී ද මචං? Mc Donalds, KFC ඒවල එහෙම අවුලක් නැතුව ගන්නවාද ලංකාවේ අය?
ඒවත් දැන් ටිකක් අඩුයි බන්, හැබැයි බැරි කමක් නැහැ.
ඔව් ඔව්.. පෙට්රල්, ෆූඩ් ස්ටේෂන් වගේ ඒවල ජොබක් හොයා ගන්න අවස්ථාව වැඩී ද මචං? Mc Donalds, KFC ඒවල එහෙම අවුලක් නැතුව ගන්නවාද ලංකාවේ අය?
දුකේ බැ මෙවා දකිද්දී.අපි මෙහෙ වෙලේව්නවා බොලව්.![]()

ilford![]()

දුක නෙමේ සතුටු වෙයන් යකෝ. මෙහෙ ඇවිල්ල කන කටු වල හැටියට. ලංකාවේදී අඩුම ගානේ කාල බීල ඉන්න හරි පුළුවන් නිවිහැනහිල්ලේ. මෙහෙ නිකන් machine වගේ බන්.
9 to 5 ජොබක් හොයා ගත්ත නම් ගොඩ බන්, එතකොට අතල් එකේ weekend එක තියෙනවා ඕන ගමනක් ගිහිල්ල එන්න.