navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ඔව් ඔව්.. පෙට්‍රල්, ෆූඩ් ස්ටේෂන් වගේ ඒවල ජොබක් හොයා ගන්න අවස්ථාව වැඩී ද මචං? Mc Donalds, KFC ඒවල එහෙම අවුලක් නැතුව ගන්නවාද ලංකාවේ අය?

    ඒවත් දැන් ටිකක් අඩුයි බන්, හැබැයි බැරි කමක් නැහැ.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    දුකේ බැ මෙවා දකිද්දී.අපි මෙහෙ වෙලේව්නවා බොලව්. :(

    දුක නෙමේ සතුටු වෙයන් යකෝ. මෙහෙ ඇවිල්ල කන කටු වල හැටියට. ලංකාවේදී අඩුම ගානේ කාල බීල ඉන්න හරි පුළුවන් නිවිහැනහිල්ලේ. මෙහෙ නිකන් machine වගේ බන්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    දුක නෙමේ සතුටු වෙයන් යකෝ. මෙහෙ ඇවිල්ල කන කටු වල හැටියට. ලංකාවේදී අඩුම ගානේ කාල බීල ඉන්න හරි පුළුවන් නිවිහැනහිල්ලේ. මෙහෙ නිකන් machine වගේ බන්.

    9 to 5 ජොබක් හොයා ගත්ත නම් ගොඩ බන්, එතකොට අතල් එකේ weekend එක තියෙනවා ඕන ගමනක් ගිහිල්ල එන්න.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව් ඔව්.. පෙට්‍රල්, ෆූඩ් ස්ටේෂන් වගේ ඒවල ජොබක් හොයා ගන්න අවස්ථාව වැඩී ද මචං? Mc Donalds, KFC ඒවල එහෙම අවුලක් නැතුව ගන්නවාද ලංකාවේ අය?

    dan issarata wada sahenna jobs tiyanawa ban, kfc unat gannawa, lankawe un supervisors ehema wada karanawa ewage so lesiyen set wenawa. mama awit 2 weeks wali mata job ekak set una, dan thawa ekak set una, 2ma karanawa