දැනගෙන ආශ්‍රය කරමු.

Mozilla

Well-known member
  • දැනගෙන ආශ්‍රය කරමු.

    Various Fashion of Human Relationship

    කාලෙකට පස්සේ එළකිරි එකට ආවේ.:yes: පරණ සොන්නයෝ ගොඩක් අඩුයි වගේ දැන් :( නැති කලේ හොයල බලපු,කෝල් කරපු ඔක්කොටම තැන්ක්ස් මං කාලයක් ආවේ නැත්තේ පොඩි පවුල් ප්‍රශ්නයක් නිසා.මේකේ සමහර සොන්නයෝ හිතන් ඉදලා තියෙන්න උන්ට බයේ කියලා.:eek::lol: පෙරේදා තමයි මං ඒ සීන් එක දන්නේ.ඒ නිසා අයෙත් එන්න කියලා හිතුන..GT තැන්ක්ස් මචං උබත් හොයලා බලලා තිබ්බා.:love:මේ තර්ඩ් එක අනිවා කියපන්.මං දන්නවා තොපි මේක කියවන්නේ නැ කියල.ඒ මිනිස්සු අදුර ගන්න ලේසි.පිටින් පේන චරිත නෙමෙයි ඉන්නේ.:yes:

    සමාජය වනාහී අචල දෙයක්‌ නොවේ. වෙනස්‌වීම නැතහොත් අනිත්‍ය බව පවා සියලු දේ සඳහා පොදු ධර්මතාවක්‌ ලෙස බුදු දහම පිළිගනී. සමාජයක්‌ ලෙස අප අර්ථ කථනය කරන්නේ පුද්ගලාන්තර සම්බන්ධතාය. බාහිර හා අභ්‍යන්තර වශයෙන් පුද්ගලාන්තර සම්බන්ධතා දෙයා කාරයකින් ආකාරයකින් පවතී. "නානත්ත කාය" යනු බාහිර ස්‌වරූපය වන අතර "නානත්ත සංඥා" යනු අභ්‍යන්තර ස්‌වරූපයයි. මනුෂ්‍ය ලෝකයෙහි බාහිර හා අභ්‍යන්තර වශයෙන් විවිධත්වය තිබීම මනුෂ්‍ය තලයට පොදු තත්ත්වයක්‌ බව බුදු සමය පිළිගනී. එසේම මනුෂ්‍ය ලෝකයෙන් පරිබාහිර උසස්‌ ජීවන මට්‌ටමක්‌ සහිත ජෛව කොටසක්‌ සේ සැලකෙන ඇතැම් බ්‍රහ්ම තලවල මෙකී "නානත්ත කාය" වෙනුවට "ඒකත්ත කාය" හා "නානත්ත සංඥා" යන ලෙස බාහිර ස්‌වරූපයෙහි සමාන හා අභ්‍යන්තර ස්‌වරූපයෙහි විවිධත්වයත්, "නානත්ත කාය" "ඒකත්ත කාය" යන ලෙස බාහිර ස්‌වරූපයෙහි විවිධත්වය හා අභ්‍යන්තර ස්‌වරූපයෙහි සමාන බවත්, "ඒකත්ත කාය" හා "නානත්ත සංඥා" යන ලෙස බාහිර හා අභ්‍යන්තර යන දෙයාකාරයේම සමානත්වයත් විද්‍යමාන බව අභිධර්ම ඉගැන්වීම්වල සඳහන් ය. එවැනි තත්ත්ව සත්ත්වයන් තුළ හටගන්නේ කාලයක්‌ එවැනි තත්ත්වයන්වලට අනුගත ලෙස මනස පුරුදු පුහුණු කොට ලෞකික ධ්‍යාන තත්ත්වයන් දක්‌වා මානසික ආකල්ප සකස්‌ කිරීමෙන් බව ද වැඩිදුරටත් පැහැදිලි කර දී තිබේ. මෙයින් පැහැදිලි වන්නේ යෝග්‍ය ලෙස සිදු කරනු ලබන මානසික අභ්‍යාස මගින් පුද්ගලාන්තර සම්බන්ධතාවල මූලික හැඩය පවා සංස්‌කරණය කරගත හැකි බවයි. තව ද එබඳු තත්ත්වයකට සරිලන භූමියක තම ඊළඟ භවයෙහි උපත පවා සිදු කරගැනීමට හැකියාවක්‌ ඇති බවය.

    නිවරදි කවරක්‌ද

    පුද්ගලාන්තර සම්බන්ධතාවන්හි හැඩතල නිසි රටාවකට සැලැස්‌වීමේ ක්‍රමෝපායයන් පිළිබඳ ආගමික කරුණු හා දාර්ශනික ඉගැන්වීම්වලින් පරිබාහිරව පවා සඳහන් කර තිබේ. සමාජ විද්‍යාත්මක පර්යේෂණවල දී පර්යේෂකයා විසින් සෘජු ලෙස සම්බන්ධතාව දක්‌වන පර්යේෂණ ක්‍ෂේත්‍රය ලෙස සැලකෙන්නේ ද මානව සම්බන්ධතාවල මෙම සංකීර්ණ ස්‌වරූපයයි. ඇතැම් විටක දී අන්තර් පුද්ගල සම්බන්ධතාවන්හි පවතින විෂම, විකෘති හා විකාරරූපී ස්‌වභාවය සිද්ධාන්තමය වශයෙන් අවබෝධ කර ගැනීමට අපහසුය. එසේ වන්නේ මානව අත්දැකීම්වලට සාපේක්‌ෂකව විටින් විට පුද්ගල චර්යා, ආවේදන හා සංජානන පසුතලය ඊට අනුගත චලනයන්ට බඳුන් වන බැවිනි.

    මෙම පුද්ගලාන්තර සම්බන්ධතාවල ස්‌වරූපය වඩා සංකීර්ණ හැඩයක්‌ ගැනීම, වෙනස්‌වීම හා නව අගයන් ආදේශවීම පුද්ගල විවිධතාව මත රඳා පවතියි. පුද්ගල ආකල්ප හැඟීම් දැනීම්වල පවතින විපරිණාම ලක්‌ෂණ පුද්ගලාන්තර සම්බන්ධතා තුළ දෘෂ්‍යමාන වීම සමාජ පරිවර්තනය කෙරෙහි බලපානු ලබයි. නූතන සමාජය පෙර මෙන් නොව ඉතා ආත්මාර්ථකාමී හැඟීම්වලින් යුක්‌ත මිනිසුන් ගහණ එකෙකු පරයා තවත් එකෙකු නැඟී සිටින්නට වෙර දරන එසේ හෙයින්ම හීන වූ පුරුෂාර්ථ සහිත සාරධර්ම පුද්ගල වටිනාකම්වලට නිසි ඇගයුම ලබා නොදෙන ගුණ සම්පන්න අයහට මහත් අපුල දනවන ස්‌ථානයක්‌ බවට පරිවර්ථනය වී ඇති බවට බොහෝ ජීවිත අත්දැකීම්වලින් පරිණත ගුණවත් උගත් අය ප්‍රතිපත්තිමය කරුණු දැක්‌වීමේ සාධාරණ හේතුවක්‌ තිබේදැයි කල්පනා කර බැලීම සුදුසුය.

    පුද්ගලයන් විවිධ අවස්‌ථාවල දී විවිධ කරුණු අරභයා දක්‌වන ප්‍රතිචාර ද ඔවුන්ගේ ජීවන හා වෘත්තීමය අත්දැකීම්වලට සාපේක්‌ෂකව වෙනස්‌ය. එකම පුද්ගලයෙකු විවිධ චිත්තවේගික ආකල්ප සම්බන්ධයෙන් දක්‌වන ප්‍රතිචාරය හා විවිධ පුද්ගලයන් එකම ප්‍රස්‌තූතයක්‌ අරභයා ඇති කොට ගෙන ඇති ආකල්පවල විවිධත්වයක්‌ දැකිය හැක. පුද්ගල අත්දැකීම්වලට අනුගතව ආකල්ප සකස්‌ වේ. එසේම ආකල්පවලට අනුකූලව සංජානන පැතිකඩ සකස්‌ වේ. මේ හේතුව නිසා එකම ප්‍රස්‌තූතය පවා පුද්ගලයන් කිහිප දෙනකු සංජානනය කර ගන්නා ආකාරය අනුව ඒ පිළිබඳ ඇතිවන හැඟීම් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වෙනස්‌ වේ. තමා සංජානනය කරගන්නා ලද ආකාරය වඩා නිවැරදි බව හා සෙසු අයගේ ආකල්ප සාවද්‍ය බව යමෙක්‌ තීරණය කරන්නේ මේ අනුවය. කුමන ආකාරය වඩා නිවැරදි දැයි ස්‌ථිර ලෙස දැක්‌වීමට සර්ව සාධාරණ මිනුමක්‌ නොමැත. කෙනෙකුගේ අවබෝධය තව එවැන්නකුගේ අවබෝධයකට සාපේක්‌ෂකය. යමෙකු විසින් මෙම සාපේක්‌ෂක ස්‌වභාවය නිසි ලෙස අවබෝධ කරගැනීම පවා මෙහි දී එක්‌තරා ආකාරයකින් සත්‍ය පියවරට හැකි තාක්‌ ආසන්න වීමට හේතු වන බව පෙන්වා දිය හැක.

    යමෙකු තමාගේ ආකල්ප හා අදහස්‌ අනිකෙකු පිට බලෙන් පටවන්නට වෑයම් කිරීම එතරම් යෝග්‍ය දෙයක්‌ නොවේ. කෙනෙකුගේ ආකල්ප වෙනස්‌ විය යුතු වන්නේ අවබෝධය තුළ රැඳී සිටීමෙන් විනා අන්ධානුකරණයෙන් නොවේ. අනුකරණයට වඩා අනුගමනය වැදගත් වන්නේ එහි කිසියම් ප්‍රතිපත්තිමය ස්‌වභාවයක්‌ ගැබ්වන බැවිනි. මේ යටතේ කිසියම් හරවත් පිළිවෙතකට පිවිසීම සඳහා යහපත් ප්‍රවේශයක්‌ සකස්‌ කරදෙනු ලබයි. යමෙක්‌ පමා වී හෝ තමාගේ දුර්වලතා, වැරදි හා අඩුපාඩු අවබෝධ කොටගෙන පසුව නිවැරදි වේද ඝන අඳුර මැද දිදුලන පුන්සඳ මෙන් කීර්තියට පත් වෙන බව ධම්මපදයෙහි පෙන්වා දී තිබේ. සමහර ප්‍රතිපත්තිමය කරුණු නිසා විවිධ අය අතර මතවාද වෙනස්‌කම් ඇති විය හැක. එනමුත් එසේ වූ පමණින් එය පුද්ගලික වෛරයක්‌ සේ දැකිය යුතු නැත. එකම පවුලේ දෙමව්පිය සහෝදර ඥාති මිත්‍රාදීන් අතර පවා යම් යම් කරුණු නිසා විවිධ ආකල්පමය ගැටුම් ඇති වීම ස්‌වභාවිකය. එකම අතේ වුවත් ඇඟිලි පහම එක හා සමාන නොවන්නේ යෑයි පවසන්නේ එබඳු දේ සම්බන්ධයෙනි.

    මිත්‍රත්වය කෘතිමද

    මිත්‍රත්වයක්‌ කෘතිමව ඇති කළ නොහැක. එවැනි දෙයක්‌ ඇති වන්නේ නිරායාසයෙනි. එය ද එක හා සමාන ආකල්ප ඇති පුද්ගලයන් අතරය. සැරියුත් හිමි, මුගලන් හිමි, ආනන්ද හිමි වැනි මහ තෙරවරුන් පිරිවරා වඩින මහා සංඝ පිරිස්‌ පෙන්වා බුදුරදුන් වදාළේ ද එක හා සමාන ආකල්ප සහිත අය එකට කටයුතු කිරීමට රුචිකත්වයක්‌ දක්‌වන බවයි. සාමාන්‍ය ව්‍යවහාරය අනුව එක හා සමාන කුරුල්ලන් එක අත්තේ වාසය කිරීමට රුචිකත්වයක්‌ දක්‌වන බව පැවසේ. සෘණාත්මක ආකල්ප සහිත අය එකට එක්‌ වී කටයුතු කිරීමට රුචිකත්වයක්‌ දැක්‌වීම කුණුවලට තවත් කුණු එකතු වීම හා සමාන වූවකි. මෙයින් පෙනෙන්නේ මානව පුද්ගලාන්තර සම්බන්ධතා ආකල්ප හා ප්‍රතිපත්ති මත සකස්‌ වන බවයි.

    ඇසුර නිසා පුද්ගලයෙකු හොඳ හෝ නරක යන තත්ත්වයන්ට පත්වීමට මග හෙළි වන බව මංගල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය වැනි සූත්‍ර දේශනා මගින් ප්‍රකට වේ. බුදු සසුනින් හරි අඩක්‌ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සේවනය නිසා නොවේදැයි විමසූ ආනන්ද හිමියන්ට බුදුරදුන්ගේ පිළිතුර වූයේ සම්පූර්ණ බුදු සසුනම ර¹ පවතින්නේ කල්‍යාණ මිත්‍ර සේවනය නිසා බවයි. මෙහි කල්‍යාණ මිත්‍රයන් ලෙස බුදුරදුන් විසින් පෙන්වා දී තිබෙන්නේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාය. පැවිදි සමාජයෙහි ශාසන බ්‍රහ්මචර්යය ර¹ පැවැත්මට හේතුවන පදනම සේ පෙන්වා දිය හැක්‌කේ ද කල්‍යාණ මිත්‍ර සම්පත්තියයි.

    තමන්ට නොමැති දෙයක්‌ තවත් කෙනෙකුට තිබෙනු දකින අසන විට සමහරුන් ඊර්ෂ්‍යාව නිසා නොරිස්‌සුම් සහගත බවක්‌ ඇති කර ගනු දකින්නට ලැබේ. තමා අභිබවා කටයුතු කරන අය කෙරෙහි තවත් අය නොමනාපය ඇති කරගනු පෙනේ. එයට හේතුව බලය හා අධිකාරය පිළිබඳ තමා දක්‌වන අසීමිත ආශාවේ ප්‍රමාණය හා කිසියම් විටෙක තමාගෙන් එය ගිලිහී යතැයි සිතට නැඟෙන අස්‌ථාන හීතිය ලෙස පෙන්වා දිය හැක. නම්‍යශීලීව හා සුහදව කටයුතු කිරීමට මෙවැනි ආකල්ප මහත් බාධාවකි. තමා අනුන් පිළිබඳව ඇති කරගෙන ඇති ආකල්ප සැබවින්ම ඔවුන්ගේ සිත තුළ නොමැති දෙයක්‌ වීමට ඉඩ තිබේ. අන්තර් සම්බන්ධතා පැවැත්මේ දී සන්නිවේදන හැකියා හා කුසලතා වර්ධනය කරගැනීම වැදගත් වන්නේ බොහෝ විට සංජානන දුර්වලතා නිසා ඇති වන ගැටලු සඳහා ඉන් නිසි විසඳුම් සැපයෙන නිසාය. සමහරුන්ට ප්‍රශ්න නොතිබීමත් යම් ආකාරයකට ගැටලුවකි. තවත් සමහරු කිසියම් කාර්යයක්‌ අරඹන්නේ ද ඉන් ඇති විය හැකි ගැටලු පිළිබඳවම සිත සිතාමය. දිය කොරහේත් කිඹුලන් දකින්නේ එවැනි ඇත්තන්ය.

    තමන්ගේ සෘජු පාලනය හෝ අධීක්‌ෂණය යටතේ පවතින කුමන හෝ ආයතනයක නැතහොත් සංවිධානයක තමාගේ අධ්‍යාපන හෝ වෘත්තීමය සුදුසුකම්වලට වඩා ඉහළ සුදුසුකම් ඇති වෙනත් පුද්ගලයන් සිටිය හැක. එසේ සිටීම අරුමයක්‌ ද නොවේ. කිසියම් හේතුවක්‌ නිසා එම පුද්ගලයන්ට තමා යටතෙහි සේවය කිරීමට සිදු වී තිබෙනවා වෙන්නට පුළුවන. මෙවන් අවස්‌ථාවක දී ගතහැකි හොඳම හා නිවැරදිම ක්‍රියා මාර්ගය කුමක්‌ද? මෙවන් පුද්ගලයන් අදාළ සේවා ප්‍රධානියාගේ ඊර්ෂ්‍යාවට ලක්‌වීම බහුලව අත්දැකීමට ලැබෙන සිදුවීම ලෙස දැක්‌විය හැක. සෑම පුහුදුන් අයෙකු අතින්ම වැරදි සිදු වේ. අඩුපාඩු හා දුර්වලතා නොමැත්තේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා තුළ පමණි.

    සාමාන්‍ය සමාජයෙහි වෙසෙන ලොකු කුඩා සෑම තරාතිරමකම පුද්ගලයන් තුළ විවිධ ස්‌වරූපයෙහි ඌනතා දක්‌නට ලැබේ. සමහරු තමා වෙත කොයිතරම් විශාල වැරදි හා අඩුපාඩු තිබුණත් ඒ කිසිවක්‌ම නොමැති සර්ව සාධාරණ සර්වතොභද්‍ර පුද්ගලයන් සේ කටයුතු කරනු දකිනවිට අන්‍යයන්ට තරමක හාස්‍ය රසයක්‌ ද මතු වීම ස්‌වභාවයකි. මෙවන් අයට තමාගේ දුර්වලතා හා අඩුපාඩුවලට වඩා පෙනෙන්නේම අනුන්ගේ අහුකොන්මය. තමාගේ ඇසේ තිබෙන පොල් පරාලයට වඩා අනුන්ගේ ඇසේ තිබෙන පොල් කෙන්ද මහත්ව පෙනෙන්නේ ද එබඳු අය හටය. සමහරු තමාගේ අඩුපාඩු හා වැරදි වසා ගැනීමට උපක්‍රමයක්‌ වශයෙන්ම ඉතා සට කපට ලෙස අනුන්ගේ අඩුපාඩු හා විවිධ දෝෂ දර්ශන මහ ඉහළින් කථා කරන බව පෙනෙන්නට තිබේ.

    අනුන්ගේ පැත්තට එක්‌ ඇඟිල්ලක්‌ දිගු කරන විට තමන්ගේ පැත්තට ඇඟිලි සතරක්‌ දිඟු වන්නේ යෑයි කියා ඇත්තේ පළමුව තමා නිවැරදි නොවී අනුන් නිවැරදි කරන්නට යැම ආචාර විද්‍යාත්මකව සුදුසු ක්‍රියාවක්‌ සේ නොසැලකෙන හෙයිනි. අන්‍යයන් හට කොතරම් හොඳ සිදු කරන ලද පුද්ගලයකුගේ වුව ද එක්‌වරම මතුපිටින් නොපෙනෙන විවිධ අඩුපාඩු හා දුර්වලතා තිබේ. පූජ්‍ය, පූජක හෝ ගිහි පක්‌ෂයෙහි වේවා ඕනෑම තරාතිරකම පුද්ගලයකු තුළ මෙවැනි ගති සිරිත් පැවතිය හැක. ඒවා නිසියාකාරයෙන් අත්දකින්නේ ඒ පුද්ගලයන් හා සමීපව ආශ්‍රය කරන පිරිස පමණි. නමුත් එකී පුද්ගලයන්ගේ චරිතයෙහි ගැබ්වන ප්‍රබල පෞරුෂත්වය නිසාම සමාජයේ දී එබඳු අය තුළ ඇති මෙබඳු අඩුපාඩුකම් හා දුර්වලතා යටපත් වී ඔවුන්ගේ වීරත්වයම හා සාධාරණත්වයම මතු වී පෙනේ. ඔවුන්ගේ අඩුපාඩු හා දුර්වලතා ඉස්‌මතු වී කැපී පෙනෙන්නේ ඔවුන්ගේ බලය හෝ ආධිපත්‍යය නොමැති කාල වකවානුවේදීය. එවිට තමන් වටා ලාභ සත්කාර අපේක්‌ෂාවෙන් ගොනු වී සිටින වන්දිභට්‌ටකම සිදු කරන පිරිස්‌ තමා හුදකලා කොට මඟහැර යැම නිසා සත්‍ය තත්ත්වය සිය පියවි දෙනෙතින්ම දැක බලා ගැනීමේ වාසනාව කලින් ප්‍රබල වී සිටි පුද්ගලයන් හට ලැබේ. එවිට සහරවිට පෙරහැර ගොස්‌ තිබෙන්නට පුළුවන.

    ආකල්පයන්හි වෙනස

    සමහර අය ලස්‌සන කාන්තාවක්‌ හෝ පිරිසක්‌ තමා අසල සිටින විට ඒ උදවියට තමාගේ සමාජ තත්ත්වය පෙන්වන්නට බොරු තරහක්‌ මවාගෙන අනුන්ට බැණ වදින පුරුද්දක්‌ තිබේ. ව්‍යාජ ආරෝපණ ආඩම්බර ගති ලක්‌ෂණ මතු කරමින් කුල වර්ග ගෝත්‍ර හැඟීම් වැඩි දියුණු කරමින් ක්‍රියා කරන බව වංශ, කුල ආදියෙන් උසස්‌ යෑයි පෙන්වන ඇතැම් අය තුළ පෙනෙන්නට තිබේ. කලක්‌ ඉතා දිළිඳුව සිට කෙටි කලකින් පොහොසත් වූ තමාගේ දෙමව්පියන් කවුරුදැයි නිසි ලෙස නොදත් සමහර උදවිය තමාගේ පෙළපත පෞරාණික හා වංශවත් බව අනුන්ට පෙන්වීම සඳහාම ඉපැරණි කෞතුක භාණ්‌ඩ එක්‌රැස්‌ කිරීමට හා පැරණි වලව් වැනි නිවෙස්‌ මිළට ගෙන ජීවත් වීමට රුචි කරති. සැබවින්ම වංශවත් නමුත් ආර්ථික වශයෙන් දිළිඳු උපන්දා සිටම එවැනි පැරණි වලව් වැනි ගරා වැටුනු නිවෙස්‌වල ජීවත් වන කුලවත් අය නවීන පන්නයට සෑදූ නිවෙස්‌වල ජීවත්වීමට හා අති සුඛෝපභෝගී නවීන මොටර්රථවල ගමන් බිමන් යාමට ප්‍රිය කරති.

    ඇතැම් තරුණ දූ පුතුන් හට ඔවුන් විසින් පවත්වනු ලබන ප්‍රේම සම්බන්ධතාවන්හි ඇති නොගැලපෙන බව පෙන්වාදෙන සිය දෙමාපියන් ආදරය නොහඳුනන අය ලෙස උපකල්පනය කළත් කලකට ඉහත එම දෙමව්පියන් ද සිය තරුණ හැඟීම්වල වරද වටහා නොගෙන ක්‍රියා කිරීමේ විපාක වර්තමානයෙහි අත්විඳින හා තම දරුවන්ට එවැනි ඉරණමක්‌ අත්වීම වැළැක්‌වීමට කටයුතු කරන අය විය හැක. ශාරීරිකව ශක්‌තිමත් තරුණ වියේ දී නාහෙට නාහන ඇතැම් අය ක්‍රමයෙන් වියපත් වෙත්දී ආදර්ශවත් ඉවසන සුළු තැන්පත් හා පැසුණු බුද්ධිමත් අය වන්නේ ආකල්පවල වෙනස්‌කම නිසාය. සමහරු වැඩිහිටියන් තරුණ අය මෙන් අසාධාරණයේ දී අයුක්‌තියේ දී නොඉවසිලිමත් ලෙස ඒවාට ක්‌ෂණික විසඳුම් හා වහා ආවේගශීලී ප්‍රතිචාර නොදක්‌වන්නේ මන්දැයි විවේචනය කරන්නේ ඒ බව නොදැන හා නොවටහාගෙනය. කොතරම් ප්‍රශ්න හා ගැටලු පැමිණියත් ඒවා කෙරෙහි අකම්පිතව සිනහ මුසු මුහුණින් ඒවාට තැන්පත්ව ප්‍රතිචාර දක්‌වන පරිණත වැඩිහිටි පුද්ගලයන් දෙස තරුණ අය දක්‌වන්නේ තරමක උපහාසාත්මක ආකල්පයකි. උපහාසයෙන් බාල තරුණ අය නොදන්නේ හා නොවටහාගන්නේ කලකට පෙර අද ඔවුන්ගේ උපහාසයට ලක්‌වන වැඩිහිටි පිරිස ද ඔවුන්ගේ තරුණ වියේ දී වර්තමාන තරුණ පිරිස්‌වලට වඩා එදා පැවති සමාජ වාතාවරණය අනුව අයුක්‌තිය හා අසාධාරණයට විරුද්ධව ආවේගශීලීව කටයුතු කළ අය විය හැකි බවයි. නැතහොත් සමාජ ආන්දොaලනාත්මක සිදුවීම්වල දී විප්ලවීය සංවිධානවල නායකත්වය හා පෙරමුණ ගෙන ක්‍රියාකළ අය වීමට ඉඩ ඇති බවයි.

    ඇසුර නිසා පුද්ගලයෙකු හොඳ හෝ නරක යන තත්ත්වයන්ට පත්වීමට මග හෙළි වන බව මංගල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය වැනි සූත්‍ර දේශනා මගින් ප්‍රකට වේ. බුදු සසුනින් හරි අඩක්‌ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සේවනය නිසා නොවේදැයි විමසූ ආනන්ද හිමියන්ට බුදුරදුන්ගේ පිළිතුර වූයේ සම්පූර්ණ බුදු සසුනම ර¹ පවතින්නේ කල්‍යාණ මිත්‍ර සේවනය නිසා බවයි. මෙහි කල්‍යාණ මිත්‍රයන් ලෙස බුදුරදුන් විසින් පෙන්වා දී තිබෙන්නේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාය. පැවිදි සමාජයෙහි ශාසන බ්‍රහ්මචර්යය ර¹ පැවැත්මට හේතුවන පදනම සේ පෙන්වා දිය හැක්‌කේ ද කල්‍යාණ මිත්‍ර සම්පත්තියයි.

    තමන්ට නොමැති දෙයක්‌ තවත් කෙනෙකුට තිබෙනු දකින අසන විට සමහරුන් ඊර්ෂ්‍යාව නිසා නොරිස්‌සුම් සහගත බවක්‌ ඇති කර ගනු දකින්නට ලැබේ. තමා අභිබවා කටයුතු කරන අය කෙරෙහි තවත් අය නොමනාපය ඇති කරගනු පෙනේ. එයට හේතුව බලය හා අධිකාරය පිළිබඳ තමා දක්‌වන අසීමිත ආශාවේ ප්‍රමාණය හා කිසියම් විටෙක තමාගෙන් එය ගිලිහී යතැයි සිතට නැඟෙන අස්‌ථාන හීතිය ලෙස පෙන්වා දිය හැක. නම්‍යශීලීව හා සුහදව කටයුතු කිරීමට මෙවැනි ආකල්ප මහත් බාධාවකි. තමා අනුන් පිළිබඳව ඇති කරගෙන ඇති ආකල්ප සැබවින්ම ඔවුන්ගේ සිත තුළ නොමැති දෙයක්‌ වීමට ඉඩ තිබේ. අන්තර් සම්බන්ධතා පැවැත්මේ දී සන්නිවේදන හැකියා හා කුසලතා වර්ධනය කරගැනීම වැදගත් වන්නේ බොහෝ විට සංජානන දුර්වලතා නිසා ඇති වන ගැටලු සඳහා ඉන් නිසි විසඳුම් සැපයෙන නිසාය. සමහරුන්ට ප්‍රශ්න නොතිබීමත් යම් ආකාරයකට ගැටලුවකි. තවත් සමහරු කිසියම් කාර්යයක්‌ අරඹන්නේ ද ඉන් ඇති විය හැකි ගැටලු පිළිබඳවම සිත සිතාමය. දිය කොරහේත් කිඹුලන් දකින්නේ එවැනි ඇත්තන්ය.

    තමන්ගේ සෘජු පාලනය හෝ අධීක්‌ෂණය යටතේ පවතින කුමන හෝ ආයතනයක නැතහොත් සංවිධානයක තමාගේ අධ්‍යාපන හෝ වෘත්තීමය සුදුසුකම්වලට වඩා ඉහළ සුදුසුකම් ඇති වෙනත් පුද්ගලයන් සිටිය හැක. එසේ සිටීම අරුමයක්‌ ද නොවේ. කිසියම් හේතුවක්‌ නිසා එම පුද්ගලයන්ට තමා යටතෙහි සේවය කිරීමට සිදු වී තිබෙනවා වෙන්නට පුළුවන. මෙවන් අවස්‌ථාවක දී ගතහැකි හොඳම හා නිවැරදිම ක්‍රියා මාර්ගය කුමක්‌ද? මෙවන් පුද්ගලයන් අදාළ සේවා ප්‍රධානියාගේ ඊර්ෂ්‍යාවට ලක්‌වීම බහුලව අත්දැකීමට ලැබෙන සිදුවීම ලෙස දැක්‌විය හැක. සෑම පුහුදුන් අයෙකු අතින්ම වැරදි සිදු වේ. අඩුපාඩු හා දුර්වලතා නොමැත්තේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා තුළ පමණි.

    සාමාන්‍ය සමාජයෙහි වෙසෙන ලොකු කුඩා සෑම තරාතිරමකම පුද්ගලයන් තුළ විවිධ ස්‌වරූපයෙහි ඌනතා දක්‌නට ලැබේ. සමහරු තමා වෙත කොයිතරම් විශාල වැරදි හා අඩුපාඩු තිබුණත් ඒ කිසිවක්‌ම නොමැති සර්ව සාධාරණ සර්වතොභද්‍ර පුද්ගලයන් සේ කටයුතු කරනු දකිනවිට අන්‍යයන්ට තරමක හාස්‍ය රසයක්‌ ද මතු වීම ස්‌වභාවයකි. මෙවන් අයට තමාගේ දුර්වලතා හා අඩුපාඩුවලට වඩා පෙනෙන්නේම අනුන්ගේ අහුකොන්මය. තමාගේ ඇසේ තිබෙන පොල් පරාලයට වඩා අනුන්ගේ ඇසේ තිබෙන පොල් කෙන්ද මහත්ව පෙනෙන්නේ ද එබඳු අය හටය. සමහරු තමාගේ අඩුපාඩු හා වැරදි වසා ගැනීමට උපක්‍රමයක්‌ වශයෙන්ම ඉතා සට කපට ලෙස අනුන්ගේ අඩුපාඩු හා විවිධ දෝෂ දර්ශන මහ ඉහළින් කථා කරන බව පෙනෙන්නට තිබේ.

    අනුන්ගේ පැත්තට එක්‌ ඇඟිල්ලක්‌ දිගු කරන විට තමන්ගේ පැත්තට ඇඟිලි සතරක්‌ දිඟු වන්නේ යෑයි කියා ඇත්තේ පළමුව තමා නිවැරදි නොවී අනුන් නිවැරදි කරන්නට යැම ආචාර විද්‍යාත්මකව සුදුසු ක්‍රියාවක්‌ සේ නොසැලකෙන හෙයිනි. අන්‍යයන් හට කොතරම් හොඳ සිදු කරන ලද පුද්ගලයකුගේ වුව ද එක්‌වරම මතුපිටින් නොපෙනෙන විවිධ අඩුපාඩු හා දුර්වලතා තිබේ. පූජ්‍ය, පූජක හෝ ගිහි පක්‌ෂයෙහි වේවා ඕනෑම තරාතිරකම පුද්ගලයකු තුළ මෙවැනි ගති සිරිත් පැවතිය හැක. ඒවා නිසියාකාරයෙන් අත්දකින්නේ ඒ පුද්ගලයන් හා සමීපව ආශ්‍රය කරන පිරිස පමණි. නමුත් එකී පුද්ගලයන්ගේ චරිතයෙහි ගැබ්වන ප්‍රබල පෞරුෂත්වය නිසාම සමාජයේ දී එබඳු අය තුළ ඇති මෙබඳු අඩුපාඩුකම් හා දුර්වලතා යටපත් වී ඔවුන්ගේ වීරත්වයම හා සාධාරණත්වයම මතු වී පෙනේ. ඔවුන්ගේ අඩුපාඩු හා දුර්වලතා ඉස්‌මතු වී කැපී පෙනෙන්නේ ඔවුන්ගේ බලය හෝ ආධිපත්‍යය නොමැති කාල වකවානුවේදීය. එවිට තමන් වටා ලාභ සත්කාර අපේක්‌ෂාවෙන් ගොනු වී සිටින වන්දිභට්‌ටකම සිදු කරන පිරිස්‌ තමා හුදකලා කොට මඟහැර යැම නිසා සත්‍ය තත්ත්වය සිය පියවි දෙනෙතින්ම දැක බලා ගැනීමේ වාසනාව කලින් ප්‍රබල වී සිටි පුද්ගලයන් හට ලැබේ. එවිට සහරවිට පෙරහැර ගොස්‌ තිබෙන්නට පුළුවන.

    ආකල්පයන්හි වෙනස

    සමහර අය ලස්‌සන කාන්තාවක්‌ හෝ පිරිසක්‌ තමා අසල සිටින විට ඒ උදවියට තමාගේ සමාජ තත්ත්වය පෙන්වන්නට බොරු තරහක්‌ මවාගෙන අනුන්ට බැණ වදින පුරුද්දක්‌ තිබේ. ව්‍යාජ ආරෝපණ ආඩම්බර ගති ලක්‌ෂණ මතු කරමින් කුල වර්ග ගෝත්‍ර හැඟීම් වැඩි දියුණු කරමින් ක්‍රියා කරන බව වංශ, කුල ආදියෙන් උසස්‌ යෑයි පෙන්වන ඇතැම් අය තුළ පෙනෙන්නට තිබේ. කලක්‌ ඉතා දිළිඳුව සිට කෙටි කලකින් පොහොසත් වූ තමාගේ දෙමව්පියන් කවුරුදැයි නිසි ලෙස නොදත් සමහර උදවිය තමාගේ පෙළපත පෞරාණික හා වංශවත් බව අනුන්ට පෙන්වීම සඳහාම ඉපැරණි කෞතුක භාණ්‌ඩ එක්‌රැස්‌ කිරීමට හා පැරණි වලව් වැනි නිවෙස්‌ මිළට ගෙන ජීවත් වීමට රුචි කරති. සැබවින්ම වංශවත් නමුත් ආර්ථික වශයෙන් දිළිඳු උපන්දා සිටම එවැනි පැරණි වලව් වැනි ගරා වැටුනු නිවෙස්‌වල ජීවත් වන කුලවත් අය නවීන පන්නයට සෑදූ නිවෙස්‌වල ජීවත්වීමට හා අති සුඛෝපභෝගී නවීන මොටර්රථවල ගමන් බිමන් යාමට ප්‍රිය කරති.

    ඇතැම් තරුණ දූ පුතුන් හට ඔවුන් විසින් පවත්වනු ලබන ප්‍රේම සම්බන්ධතාවන්හි ඇති නොගැලපෙන බව පෙන්වාදෙන සිය දෙමාපියන් ආදරය නොහඳුනන අය ලෙස උපකල්පනය කළත් කලකට ඉහත එම දෙමව්පියන් ද සිය තරුණ හැඟීම්වල වරද වටහා නොගෙන ක්‍රියා කිරීමේ විපාක වර්තමානයෙහි අත්විඳින හා තම දරුවන්ට එවැනි ඉරණමක්‌ අත්වීම වැළැක්‌වීමට කටයුතු කරන අය විය හැක. ශාරීරිකව ශක්‌තිමත් තරුණ වියේ දී නාහෙට නාහන ඇතැම් අය ක්‍රමයෙන් වියපත් වෙත්දී ආදර්ශවත් ඉවසන සුළු තැන්පත් හා පැසුණු බුද්ධිමත් අය වන්නේ ආකල්පවල වෙනස්‌කම නිසාය. සමහරු වැඩිහිටියන් තරුණ අය මෙන් අසාධාරණයේ දී අයුක්‌තියේ දී නොඉවසිලිමත් ලෙස ඒවාට ක්‌ෂණික විසඳුම් හා වහා ආවේගශීලී ප්‍රතිචාර නොදක්‌වන්නේ මන්දැයි විවේචනය කරන්නේ ඒ බව නොදැන හා නොවටහාගෙනය. කොතරම් ප්‍රශ්න හා ගැටලු පැමිණියත් ඒවා කෙරෙහි අකම්පිතව සිනහ මුසු මුහුණින් ඒවාට තැන්පත්ව ප්‍රතිචාර දක්‌වන පරිණත වැඩිහිටි පුද්ගලයන් දෙස තරුණ අය දක්‌වන්නේ තරමක උපහාසාත්මක ආකල්පයකි. උපහාසයෙන් බාල තරුණ අය නොදන්නේ හා නොවටහාගන්නේ කලකට පෙර අද ඔවුන්ගේ උපහාසයට ලක්‌වන වැඩිහිටි පිරිස ද ඔවුන්ගේ තරුණ වියේ දී වර්තමාන තරුණ පිරිස්‌වලට වඩා එදා පැවති සමාජ වාතාවරණය අනුව අයුක්‌තිය හා අසාධාරණයට විරුද්ධව ආවේගශීලීව කටයුතු කළ අය විය හැකි බවයි. නැතහොත් සමාජ ආන්දොaලනාත්මක සිදුවීම්වල දී විප්ලවීය සංවිධානවල නායකත්වය හා පෙරමුණ ගෙන ක්‍රියාකළ අය වී
    මට ඉඩ ඇති බවයි.

    ගත්තේ මෙතනින්
     
    Mozilla

    Well-known member
  • පස්සෙ කියවනව!
    Bookmarked!

    එළ..එළ...සාදරයෙන් සුපුරුදු නවාතැනට පිළිගනිමු....!!!

    11.gif
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කාලෙකට පස්සේ එළකිරි එකට ආවේ.:yes: පරණ සොන්නයෝ ගොඩක් අඩුයි වගේ දැන් :( නැති කලේ හොයල බලපු,කෝල් කරපු ඔක්කොටම තැන්ක්ස් මං කාලයක් ආවේ නැත්තේ පොඩි පවුල් ප්‍රශ්නයක් නිසා.මේකේ සමහර සොන්නයෝ හිතන් ඉදලා තියෙන්න උන්ට බයේ කියලා.:eek::lol: පෙරේදා තමයි මං ඒ සීන් එක දන්නේ.ඒ නිසා අයෙත් එන්න කියලා හිතුන..GT තැන්ක්ස් මචං උබත් හොයලා බලලා තිබ්බා.:love:මේ තර්ඩ් එක අනිවා කියපන්.මං දන්නවා තොපි මේක කියවන්නේ නැ කියල.ඒ මිනිස්සු අදුර ගන්න ලේසි.පිටින් පේන චරිත නෙමෙයි ඉන්නේ.:yes:http://www.divaina.com/2009/11/08/siya05.html
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Mozilla

    Well-known member
  • 10-17-2012, 07:58 PM

    මොනවා අව්රුදු 2 යි මාස 7 කට පස්සෙ....

    :shocked:

    :yes::yes:

    අඩෝ මොසිල්ලා. දැක්ක කල් මචෝ. වරෙන් වරෙන් වාඩි වෙලා ප්ලේන්ටියක් ගහන්න.

    අඩෝ උබත් ඉන්නවනේ තාම..ගහමු ගහමු :love:

    :rofl: අපිට ආරංචි උනේ නම් උඹ ආවේ නැත්තේ කුමාරයා බැදපු නිසා කියලා...... :dull:

    රිදිලා දුවන් ඇවිත් :(

    etthatama watinawa Apoiiiiiiiiiiiiiiiiiii Dakka kal

    දැක්ක කල් :cool::yes:

    :eek: :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අරකට උත්තරය.....
    විනියර්ස් කියන්නේ දත් වලට අලවන් පොත් වගේ කවරින්ග් එකක්.
    ඒකෙන් හිදැස් හදන්න බෑ.....

    කවුරු හරි උඹව අන්දවලා.

    කෝ යකෝ කෝල් එක?
     
    Mozilla

    Well-known member
  • අරකට උත්තරය.....
    විනියර්ස් කියන්නේ දත් වලට අලවන් පොත් වගේ කවරින්ග් එකක්.
    ඒකෙන් හිදැස් හදන්න බෑ.....

    කවුරු හරි උඹව අන්දවලා.

    කෝ යකෝ කෝල් එක?

    :angry: යකෝ ඔයානේ ගන්නවා කිවේ?මං ඔයා ගන්නකම් බලන් ඉන්නවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :angry: යකෝ ඔයානේ ගන්නවා කිවේ?මං ඔයා ගන්නකම් බලන් ඉන්නවා.

    තෝ නේ මට ගන්නව කිව්වේ.....
    වැළළිය ගිනි නරියා:growl:

    ඔය දතා හෙන කුණා. මලාට කෝල් එකක් ගන්නේ නෑ. අඩුම තරමේ මිස් කෝල් එකක් වත් නෑ. මූට අපි ගත්තොත් තමා. :growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය දතා හෙන කුණා. මලාට කෝල් එකක් ගන්නේ නෑ. අඩුම තරමේ මිස් කෝල් එකක් වත් නෑ. මූට අපි ගත්තොත් තමා. :growl::growl:
    අනේ පල සිම් කාඩ් අනාථයා.....
    තෝ එක්ක කතා රෙන්නේ අහවල් බකං බුරුස්ස ද?
    කතා කරන්න ඕන උන්ට කතා කරනවා.....
    අනික අවශ්‍යතාවය තියන එකා නේ මට කතා කරන්න ඕන. අගේ අවශ්‍යතාවයට මම කතා කරන්න ඕන මොන ලබ්බට ද?
     
    Mozilla

    Well-known member
  • ඔය දතා හෙන කුණා. මලාට කෝල් එකක් ගන්නේ නෑ. අඩුම තරමේ මිස් කෝල් එකක් වත් නෑ. මූට අපි ගත්තොත් තමා. :growl::growl:

    අනේ පල සිම් කාඩ් අනාථයා.....
    තෝ එක්ක කතා රෙන්නේ අහවල් බකං බුරුස්ස ද?
    කතා කරන්න ඕන උන්ට කතා කරනවා.....
    අනික අවශ්‍යතාවය තියන එකා නේ මට කතා කරන්න ඕන. අගේ අවශ්‍යතාවයට මම කතා කරන්න ඕන මොන ලබ්බට ද?

    :eek: :rolleyes: