ඇති යන්තම් !!!!!!.................
මගේ keyboard වැඩේ හරි ගියා මචන්ලා.....
මම help එකක් ඉල්ලලා මේකේ ත්‍රෙඩ් එකකුත් දැම්මා,,,
අන්තිමේදී ලෙඩේ හොයාගත්තා....
මචන්ලා අවුල තිබිලා තියෙන්නේ ups එකේ,එකෙන් current ඒක එන්නේ නැති සීන් එකක්...
මාස 6ක් විතර ගියා මචන්ලා ලෙඩේ හොයා ගන්න.
තව පොඩ්ඩෙන් අළුත් keyboard එකකුත් දාන්න හිටියේ.
උබලටත් ඔය වගේ සීන් එකක් අවොත් පොඩ්ඩක් touch එකේ ඉන්න ඕනේ නිසා මේක දැම්මේ...