Slt Home package speed wadi karalada?

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    4360041246.png
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගේ තිබ්බ පරණ SLT පැකේජ් එකට පෙරේදා රෑ ඉදලා කල විනාසේ... දැන් තිබ්බ අන්ලිමිටඩ් එකත් නැතුව ඇති...... ඒ උනාට ලිමිට් එකක් පෙන්නේ නෑ... රෑ 7-12 වෙනකම් 512kbps.. රෑ 12-හවස 7 වෙනකම 16mbps.... දැනට මම බාල තියාන්වා 40GB වඩා....

    10563183_879527628752537_2649165753987311687_n.jpg
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මගේ තිබ්බ පරණ SLT පැකේජ් එකට පෙරේදා රෑ ඉදලා කල විනාසේ... දැන් තිබ්බ අන්ලිමිටඩ් එකත් නැතුව ඇති...... ඒ උනාට ලිමිට් එකක් පෙන්නේ නෑ... රෑ 7-12 වෙනකම් 512kbps.. රෑ 12-හවස 7 වෙනකම 16mbps.... දැනට මම බාල තියාන්වා 40GB වඩා....

    10563183_879527628752537_2649165753987311687_n.jpg
    ඔව් බන්, ඊයේ පාන්දර මටත් ඔය ස්පීඩ් එකම ආවා.. :yes: 12න් පස්සේ උනේ.. :D
    වැඩේ කියන්නේ මෙහෙම වෙද්දි එක දිගට ලයින් එක ඩ්‍රොප් වෙන්න ගන්නවා.. :dull: