Grand Theft Auto V

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    15.4 AMD site eken ena driver eka denma, den nitarama GTA eka crash venava, kalin tibbe, asus site eken dena adu ver ekak, ekata hodata veda kala, AMD tiyena ekek help ekak diyanko
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    15.4 AMD site eken ena driver eka denma, den nitarama GTA eka crash venava, kalin tibbe, asus site eken dena adu ver ekak, ekata hodata veda kala, AMD tiyena ekek help ekak diyanko

    15.4 kiyanne GTA V ekata optimized kiyala apu beta driver ekane ..
    stable Omega (14.12) ekata revert wela balanna ehenam

    mata ehema driver issue ekak awe na hodata weda kara..

    tested vga's Powercolor R9 270 and Sapphire R9 280X :)
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    nvidia දාගෙන ,AMD ද උබ use කරන්නේ? :growl:
    :baffled:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    15.4 kiyanne GTA V ekata optimized kiyala apu beta driver ekane ..
    stable Omega (14.12) ekata revert wela balanna ehenam

    mata ehema driver issue ekak awe na hodata weda kara..

    tested vga's Powercolor R9 270 and Sapphire R9 280X :)

    ubata hoda ne amd VGA card :no::no:

    mata dipan Sapphire R9 280X eka ;):rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    GTA V Bonus Contents​

    New Events & Rewards (අහබූ සිදුවීම් සහා විශේෂ තෑගී)
    x4hsep.jpg

    2wgatc8.jpg

    අහබූ සිදුවීම් සහා විශේෂ තෑගී මේ අතරට ඇතුලත් වෙනවා. අහබූ සිදුවීම් අතරට පාරේදි කෙල්ලෙක් අතවනා උදව් ඉල්ලන්න පුලුවන්, තමන් හරියට play කරොත් සමහර විට කෙල්ලත් උදව් කරන්න පුලුවන් , ධනවත් ව්‍යාපාරිකයන් උදව් ඉල්ලලා විශේෂ තෑගි පිරිනමන්න පුලුවන්, වාහන කැඩිච්ච මිනිස්සු කොහේට හරි යන්න තමන්ගෙන් උදව් ඉල්ලන්න පුලුවන්, වාහන කොල්ල කන්න, සාප්පු බිදින්න, මං පහරන්න, යාළුවෝ සෙට් කරගන්න, කෙල්ලෝ සෙට් කරගන්න, බයිසිකල් පදින්න, වාහන පදින්න, රට වටේ සවාරි ගහන්න, කුඩු බිස්නස් කරන්න මේ වගේ 60 කට අධික ප්‍රමාණයක් අහබූ සිදුවීම් මේ අතරට ඇතුලත් වෙනවා.

    විශේෂ තෑගි අතරට Imponte Duke O’Death සහ Dodo Plane එක ලැබෙනවා. (උඩ පික් එකේ තියෙන)

    Murder Mystery
    f0t08n.jpg

    රහස් පරික්ෂකයෙක් වෙන්න කැමති අයට අළුත්ම ත්‍රාස්‍යය ජනක,අත්භූත mission එකක් කරන්න අවස්ථාවක් මෙමගින් ලැබෙනවා.

    Weapons: The Rail Gun & Hatchet
    29osv1w.jpg

    අළුත්ම ගනයේ ආයුධ මෙමගින් තමන්ට ලබාගන්න පුලුවන්. මේවා Lost santos හමුදාවේ පරික්ෂණ ඇසුරින් තනා ඇති නවීනතම ආයුධ වේ.

    Wildlife Photography Challenge
    2udxls8.jpg

    වනසත්වයන්ට ,කුරුල්ලන්ට ,මාළුන්ට, ඩොල්ෆින්ලට, තල්මසුන්ට කැමතිද? ඔවුන්ගේ ජයාරූප , ක්‍රියාකාරකම් නරඹනන්න කැමතිද එහෙනම් ඒකට කදිම අවස්ථාවක් තමයි මේක. මුහුදේ යට සත්වයන් නරඹන්න තමන්ට විශේෂ ගනයේ ක්‍රැකන් සබ්මැරීන් එකක් ලැබෙනවා.

    තව........
    මේවගේ විශේෂ වාහන සහා missions විශාල ප්‍රමාණයක්.....
    2cmrtqu.jpg

    izt6o9.jpg

    Bonus Contents මෙතනින් ගන්න.
    http://www.elakiri.com/forum/group.php?do=discuss&group=&discussionid=2206

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ තෙමෙයි කියා බයයි
    වැසි වසියි සුළං තදයි
    කුඩයට ඔරොත්තු නොදෙයි
    සාරිය පිට මඩ ඉහෙයි
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    Machanla Mage pc eke GTA V Hodama quality play karanna ona settings monawada

    CPU - Core 2 Quad Q9550 2.8 12MB
    RAM - 8GB
    VGA - GTX 750