The Hand of Hope

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
The Hand of Hope

hope_of_hand.jpg

මේම පිංතුරය හදුන්වන්නේ The Hand of Hope නමිනිකොදු ඇට පෙලෙහි ජානමය විකෘතිවීමක් නිසා, උපතින් පසු ජීවත්වීමට භාග්‍යය අහිමිවීමට ඉඩතිබූ සති 20ක කළලයක්, මවගේ ගර්භාශය ශරීරයෙන් පිටතට ගෙන, එතුල තිබියදීම ශල්‍යකර්මයකට භාජනය කෙරුනා. ශල්‍යාගාරයම පුදුමයට පත්කරමින් ගර්භාශයට යෙදූ කැපුම තුලින්, පුංචි ඇගිලි තුඩු කිහිපයක් එලියට ඇවිත් වෛද්‍යවරයාගේ ඇගිල්ලක එල්ලුනේ හරියට තමන්ට කරන උපකාරයට ස්තූතියි කියන්නා වගේයි..

පසුව මේ පිලිබඳව අදහස් දැක්වූ වෛද්‍යවරයා පවසා සිටියේ තමන් ජීවිතේ අත්විඳි විශ්මජනකම අවස්ථාව එය බවයි. නමුත් මෙය හුදෙක් එක් පුදුමසහගත අවස්ථාවක් පමණක්ම නොවන බවත්, සති විස්සක කළලයක් වූවත්, හදවත රිද්මයට ගැහෙනවා වගේම හැගීම් දැනීම්ද තිබෙන, තවත් එක් මිනිස් ජීවිතයක් බව, ඔහුට දැනුනු වග ඔහු මතක් කලේ, සිත්පිත් නොමැතිව ගබ්සා කිරීම් සිදු කෙරෙන රටක ජීවත්වන අපටද යමක් සිතන්නට ඉඩතබමින්.

Samuel Alexander Armas (born December 2, 1999)

Samuel-Armas.jpg

SamuelArmasandmom.jpg

source:
facebook: International Buddhist Council
http://en.wikipedia.org/wiki/Samuel_Armas

අනිත් අයටත් බලා ගන්න BUMP එකක් දාගෙන යන්න! :)
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    doctor ta pissu hedenna athi machan.. adenna athi sure ekata..

    me wage experience ekak mata tiyenawa hebei manussayek newe..

    mama first time baby squirrel hadapu sere.. eyalata kanna nethuwa idala amma neti nisa first time feed karapu welawe.. ara petaw as arela wath nethi eke.. pahanthire allgena biwwa heti matak wenakota thawama adenawa..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය වගේ උන් උපදින්නේ ලොවෙත් ලෝකෙ වෙනස් කරන්න. එක්කෝ මූ අයින්ස්ටයින් වගේ පට්ටම ඩයල් එකක් වේවි, නැත්නම් හිට්ලර් වගේ ලෝකෙම එපා කරපු එකෙක් වේවි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    doctor ta pissu hedenna athi machan.. adenna athi sure ekata..

    me wage experience ekak mata tiyenawa hebei manussayek newe..

    mama first time baby squirrel hadapu sere.. eyalata kanna nethuwa idala amma neti nisa first time feed karapu welawe.. ara petaw as arela wath nethi eke.. pahanthire allgena biwwa heti matak wenakota thawama adenawa..

    patta ban.. :) :) :cool:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය වගේ උන් උපදින්නේ ලොවෙත් ලෝකෙ වෙනස් කරන්න. එක්කෝ මූ අයින්ස්ටයින් වගේ පට්ටම ඩයල් එකක් වේවි, නැත්නම් හිට්ලර් වගේ ලෝකෙම එපා කරපු එකෙක් වේවි.

    මොකද්ද බන් ඒ සීන් එක? :shocked: එහෙම වෙලා තියනවද කලින්? :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකද්ද බන් ඒ සීන් එක? :shocked: එහෙම වෙලා තියනවද කලින්? :oo:

    ඔහොම වෙච්ච දෙක තුනක් තිබ්බා වගේ මතකයක් තියෙනවා බං පොඩි කාලේ මැරෙන්න ගිහින් ඩොකාලා අත ඇරලා දාලා ඉඳලා බේරිච්ච උන් හාස්කමකින් වගේ මට දැන් මතක නෑ ආටිකල් එකක කියෙව්වේ. එකෙක්ට මොළේ උණ හෝ වසූරිය හැදිලා බේරිච්ච ඩයල් එකක් මතක නෑ බං හරියට. හිට්ලර් උනත් මැරෙන්න ගඟේ ගිලෙද්දි බේරිච්ච එකෙක්නේ බං.

    ඔහොම හාස්කම් වගේ දේවල් වෙන්නේ ඒ වගේ දේවල් වෙන්න තමයි. සති 24 ක් ඕනේ අවම කළලයක් ජීවත් කරවන්න බං. ඒ මේ කාලේ 1999 ඕක ලොවෙත් සති 28 + වෙන්න ඕනේ. ඒ කාලේ ඔහොම ඉපදුනා කියන්නේ අනාගතේ කාලය පෙන්නාවි ඇයි මේ කොල්ලා එදා බේරුනේ කියලා :cool::cool:;).
     
    • Like
    Reactions: shenic

    ela ela... balamuko issarahata :yes: :)
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    Good post machan :yes::yes::yes:

    ඔය වගේ උන් උපදින්නේ ලොවෙත් ලෝකෙ වෙනස් කරන්න. එක්කෝ මූ අයින්ස්ටයින් වගේ පට්ටම ඩයල් එකක් වේවි, නැත්නම් හිට්ලර් වගේ ලෝකෙම එපා කරපු එකෙක් වේවි.

    ඔහොම වෙච්ච දෙක තුනක් තිබ්බා වගේ මතකයක් තියෙනවා බං පොඩි කාලේ මැරෙන්න ගිහින් ඩොකාලා අත ඇරලා දාලා ඉඳලා බේරිච්ච උන් හාස්කමකින් වගේ මට දැන් මතක නෑ ආටිකල් එකක කියෙව්වේ. එකෙක්ට මොළේ උණ හෝ වසූරිය හැදිලා බේරිච්ච ඩයල් එකක් මතක නෑ බං හරියට. හිට්ලර් උනත් මැරෙන්න ගඟේ ගිලෙද්දි බේරිච්ච එකෙක්නේ බං.

    ඔහොම හාස්කම් වගේ දේවල් වෙන්නේ ඒ වගේ දේවල් වෙන්න තමයි. සති 24 ක් ඕනේ අවම කළලයක් ජීවත් කරවන්න බං. ඒ මේ කාලේ 1999 ඕක ලොවෙත් සති 28 + වෙන්න ඕනේ. ඒ කාලේ ඔහොම ඉපදුනා කියන්නේ අනාගතේ කාලය පෙන්නාවි ඇයි මේ කොල්ලා එදා බේරුනේ කියලා :cool::cool:;).

    :shocked:එහෙමත් සීන් එකක් තියනවද? අදමයි ඇහුවේ.:shocked: TFS this info :)