උබ හැමතිස්සේම උගත් කම ගැන කතා කරනවා නේද?මටනම් පේන්නේ උබ අඩුම ගානේ ඕලෙවල් වත් පාස් නැති එකෙක්..නැත්නම් ගුරුවරයෙකුට ඔහොම අපහාස කරයිද.බූරුවා

![]()
ගුරුවරයෙක් නෙමෙයි මොක උනත් වැඩක් නැහැ තමන්ගේ අම්මට මහා ජරා විදිහට සලකනවා නම්. සන්නස්ගල ගැන මම හොඳට දන්නව .
තමන්ගේ අම්මව ඉස්පිරිතාලේ ඇඳක් උඩ මැරෙන්න ඇරපු එකෙක් මූ. කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ. එක මු පිලි ගත්ත .

මේ කතාව ඇත්තක්ද බන්? කවදද මෙහෙම කතාවක් කියලා තියෙන්නේ? මොකද මමත් සන්නස්ගල සර් ලගට ඉගෙන ගන්න ගිය කෙනෙක්. ඉගෙන ගන්න ලගට ගියා කියලා මොනම ගුරුවරයෙක් උනත් හමුදාවට මෙහෙම කතාවක් කිවුවා නම් ඒ මනුස්සයත් ඒ කියපු විදියෙම කෙනෙක් වෙන්න ඕන.
උබ හැමතිස්සේම උගත් කම ගැන කතා කරනවා නේද?මටනම් පේන්නේ උබ අඩුම ගානේ ඕලෙවල් වත් පාස් නැති එකෙක්..නැත්නම් ගුරුවරයෙකුට ඔහොම අපහාස කරයිද.බූරුවා
![]()
සන්නස්ගල කියන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය විමුක්තිකාමී සංවිධානයක් ලෙස පිලිගත්ත පුද්ගලයෙක් , ඒ වගේම එහෙම සංවිධානයක ප්‍රධානම නියෝජිතයෙක් , ඔහු තවමත් ඒ මතේ තමයි ඉන්නේ.