මම නිකන් ඩීවීඩී එකක බැලුවා කිසිම කික් එකක් නැ. ගිය සතියේ හොල් එකේ බැලුවා, අන්තිම සීන් එකට මට නම් හරිම දුකයි.. ඒ ෆීලින්ග් එක කොච්චර ස්මාර්ට් ටීවී එකක උනත් නැ හොල් එකේ තරම්..oka ohoma newi machan oka balanna ona aniwa hall ekakamay
oka ohoma newi machan oka balanna ona aniwa hall ekakamay
Hall eke baluwa machang patta 
මම නිකන් ඩීවීඩී එකක බැලුවා කිසිම කික් එකක් නැ. ගිය සතියේ හොල් එකේ බැලුවා, අන්තිම සීන් එකට මට නම් හරිම දුකයි.. ඒ ෆීලින්ග් එක කොච්චර ස්මාර්ට් ටීවී එකක උනත් නැ හොල් එකේ තරම්..
පට්ටම පිකප් පට්ටම ස්පීඩ් කාර් එකක්
බන් බුගාටි අලුත් එකටත් වඩා ස්පීඩ්