Fast and Furious 7 "The Lykan Hypersport"

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
oka ohoma newi machan oka balanna ona aniwa hall ekakamay
මම නිකන් ඩීවීඩී එකක බැලුවා කිසිම කික් එකක් නැ. ගිය සතියේ හොල් එකේ බැලුවා, අන්තිම සීන් එකට මට නම් හරිම දුකයි.. ඒ ෆීලින්ග් එක කොච්චර ස්මාර්ට් ටීවී එකක උනත් නැ හොල් එකේ තරම්..
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    මම නිකන් ඩීවීඩී එකක බැලුවා කිසිම කික් එකක් නැ. ගිය සතියේ හොල් එකේ බැලුවා, අන්තිම සීන් එකට මට නම් හරිම දුකයි.. ඒ ෆීලින්ග් එක කොච්චර ස්මාර්ට් ටීවී එකක උනත් නැ හොල් එකේ තරම්..

    11.gif
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ටම පිකප් පට්ටම ස්පීඩ් කාර් එකක්
    බන් බුගාටි අලුත් එකටත් වඩා ස්පීඩ් :love::love:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    පට්ටම පිකප් පට්ටම ස්පීඩ් කාර් එකක්
    බන් බුගාටි අලුත් එකටත් වඩා ස්පීඩ් :love::love:

    පිස්සුද බන් තාම බුගාටිය තමයි ස්පීඩ්ම... විකිපීඩියා එකේ තියෙන්නේ Lykan Top Speed - 385kmph, Bugatti Top Speed - 431 kmph, ඒ අස්සේ Hennessy Venom GT Top Speed - 435.31 kmph කියලත් තියෙනවා... පොඩ්ඩක් බලපන්කො...