මෝඩයා

N sriyanthe

Banned
Jan 6, 2015
236
58
0
1. ආක්‍රමණය - විජාතික බලවේග මගින් රටේ අබ්යන්තර දේශද්‍රොහින් ලවා මහින්දව එලවීම..

2. කැරැල්ල - තල් හො උක් හකුරු සමග තල උනුකර සාදා ගන්නා ලබන කැම එතුවාට පසු යොදන නම (තල කැරැල්ල/ ) රිබන් වලත් සින්හලෙන් මේ නම කියනවා
3. විමුක්ති අරගලය - හිටපු ජනාදිපති චන්ද්‍රිකා මහත්මියගේ පුත්‍රයා විසින් මෙහෙයවනු ලබන සටන

උඹට මේක joke එකක්ද. ???

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උඹට මේක joke එකක්ද. ???

විහිලුවක් බන් කලේ.. ගොඩක් මිනිස්සු විප්ලවය, අදිරාජ්යවාදය, කුමන්ත්‍රණය, ඩැස්පොරාව, වලවේගය, අරගලය, විමුක්තිය, යහපාලනය, ජුන්ටාව වගේ නම් කියෙව්වට, ඔවල තෙරුම දන්නේ නැ. විමල් වීරවන්ශවගේ බොක්කු කටකින් ඔය වචන කිව්වම මිනිස්සුන්ට ඌ හරි පොර..
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,497
    1
    57,611
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    1. ආක්‍රමණය
    ආක්‍රමණය කියන්න බලය යොදා තමන්ට අයිතියක් නැති ස්ථානයක්/ප්‍රදේශය හෝ රටක් අයිති කර ගැනීම. බලය කියන්නෙ යුධ/ආර්ථික/ආගමික/... බලපෑම් කිරීම.

    2. කැරැල්ල
    වර්තමාන පාලකයාට/පාලන තන්ත්‍රයට විරුද්ධව; එම පාලනය තමන් නතු කරගැනීමේ උත්සාහය හා ක්‍රියාවලිය. තමන්ට අයිතියක් ඇති ප්‍රදේශයක් වෙන්න ඕනෙ.

    3. විමුක්ති අරගලය
    පීඩිත ජන කොට්ඨාශයක් තමන්ගේ තීරණ ගැනීමේ අයිතිය වෙනුවෙන් කරන උත්සාහය. තමන්ට අයිතියක් ඇති ප්‍රදේශයක් වෙන්න ඕනෙ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආක්‍රමනයක් කියන්නේ නිශ්චිත ස්වාධින රාජ්‍යක්,භුමියක් භූමියක් රාජ්‍යක් විසින් බලහත්කාරයෙන් එම රටේ දේශසීමා උල්ලංගනය කරමින් සංනද්ධ බලයෙන් අතුල්වීම

    කැරැල්ල යනු සමාජයේ මතුවන පිඩනයට් එරෙහිව සංනද්ධ ලෙස නැගීසිටීමක්

    විමුක්ති අරගලය කියන්නෙ යටත්විජිත වල ජනතාව එම යටත් විජිත පීඩනයට එරෙහිව කරනු ලබන නිදහස් සටන

    දේශපාලනක අර්ථ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආක්‍රමනයක් කියන්නේ නිශ්චිත ස්වාධින රාජ්‍යක්,භුමියක් භූමියක් රාජ්‍යක් විසින් බලහත්කාරයෙන් එම රටේ දේශසීමා උල්ලංගනය කරමින් සංනද්ධ බලයෙන් අතුල්වීම

    කැරැල්ල යනු සමාජයේ මතුවන පිඩනයට් එරෙහිව සංනද්ධ ලෙස නැගීසිටීමක්

    විමුක්ති අරගලය කියන්නෙ යටත්විජිත වල ජනතාව එම යටත් විජිත පීඩනයට එරෙහිව කරනු ලබන නිදහස් සටන

    දේශපාලනක අර්ථ

    විමුක්ති අරගලය යටත් විජිතයකට එරෙහිවම වෙන්න ඔනේ නැ මචන්. ස්වජාතික පාලනයකට එරෙහිව නැගී සිටීම විමුක්ති අරගලයක් වෙන්න පුලුවන්. යම්කිසි බැම්මකින් නිදහස පතා කරන සන්නද්ද හො නොවන අරගලයක් විමුක්ති අරගලයක් වෙන්න පුලුවන්. රජයකට වෙන්න ඔනේමත් නැ. සමාගමකට, කොපරේශන් එකකට එර්‍රෙහිව සේවකයන් නැගී සිටීමත් විමුක්ති අරගලයක්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. ආක්‍රමණය - විජාතික බලවේග මගින් රටේ අබ්යන්තර දේශද්‍රොහින් ලවා මහින්දව එලවීම..

    2. කැරැල්ල - තල් හො උක් හකුරු සමග තල උනුකර සාදා ගන්නා ලබන කැම එතුවාට පසු යොදන නම (තල කැරැල්ල/ ) රිබන් වලත් සින්හලෙන් මේ නම කියනවා
    3. විමුක්ති අරගලය - හිටපු ජනාදිපති චන්ද්‍රිකා මහත්මියගේ පුත්‍රයා විසින් මෙහෙයවනු ලබන සටන

    :lol: :lol: :lol:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කෝ වහල්ලු ..........! දීපල්ලා උත්තර.

    1. ආක්‍රමණය
    2. කැරැල්ල
    3. විමුක්ති අරගලය

    1. ආක්‍රමණය = කියන්නෙ බටහිර කුමන්ත්‍රණ
    2. කැරැල්ල = කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කිරීම
    3. විමුක්ති අරගලය=කියන්නෙ ත්‍රස්තවාදය

    :P
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    විමුක්ති අරගලය යටත් විජිතයකට එරෙහිවම වෙන්න ඔනේ නැ මචන්. ස්වජාතික පාලනයකට එරෙහිව නැගී සිටීම විමුක්ති අරගලයක් වෙන්න පුලුවන්. යම්කිසි බැම්මකින් නිදහස පතා කරන සන්නද්ද හො නොවන අරගලයක් විමුක්ති අරගලයක් වෙන්න පුලුවන්. රජයකට වෙන්න ඔනේමත් නැ. සමාගමකට, කොපරේශන් එකකට එර්‍රෙහිව සේවකයන් නැගී සිටීමත් විමුක්ති අරගලයක්.

    මම කියන්නේ එකෙඉනෙක සම්බන්ද කරලා මචං......