ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔසී ඉන්න ටොරන්ට් කාපර්ලා

    මේ මොකද්ද බන් මේ අලුත් රුල් එක

    දැන් කිසි දෙයක් බාන්න බැරි සින් එකක් ඇවිත් නේද??

    අය්.පි.ටි එකේ හිටං සින් එක යනවනේ

    මොන හුවක්ද මන්ද බන්

    :confused::confused::confused:

    බැවිලි ඉවරය් පුතේ

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මොන හුයන්නක්ද බං :angry: ඔය රටට බෝට්ටුවෙන් යන්නත් බෑ ටොරන්ට් බාන්නත් බෑ :rolleyes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මේ මොකද්ද බන් මේ අලුත් රුල් එක

    දැන් කිසි දෙයක් බාන්න බැරි සින් එකක් ඇවිත් නේද??

    සිරාවට මමත් දැන් බාන්නේ direct link විතරයි torrents බාන්න බයයි. ලඟදි උසාවි නියෝගයක් දුන්නා dallas night club බාපු අයගේ IP addresses ඔක්කොම එකේ producer දෙන්න කියල :angry:
    හොඳම වැඩේ තමයි VPN එකක් දාගෙන torrent බාගන්න එක
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    yep. ටිකක් හොයල බලපන් මොන ISPලගේද කේස් කියලා. මම use කරන්නේ TPG. මම ළඟදිත් බෑවා බං.

    මමත් TPG :D . හැබැයි ඔය කාට වුනත් උසාවි නියෝගයක් ආවොත් ip addresses දෙන්න වෙනවා :angry:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මමත් TPG :D . හැබැයි ඔය කාට වුනත් උසාවි නියෝගයක් ආවොත් ip addresses දෙන්න වෙනවා :angry:
    මට දැන් අවුරුදු 2 කට වගේ කලින් warning එකක් ආවා TPGලගෙන්. Man of Steel download කරලා piratebay එකෙන්. Warner brosලා උන්ට එවපු email එක උන් මට කෙලින්ම forward කළා. උන් අපිව protect කරන්නේ නෑ මලාට. but ipt එකට ඇවිල්ලා නෑ තාම.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මට දැන් අවුරුදු 2 කට වගේ කලින් warning එකක් ආවා TPGලගෙන්. Man of Steel download කරලා piratebay එකෙන්. Warner brosලා උන්ට එවපු email එක උන් මට කෙලින්ම forward කළා. උන් අපිව protect කරන්නේ නෑ මලාට. but ipt එකට ඇවිල්ලා නෑ තාම.

    :frown::frown::frown::frown::frown:

    tahike
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මට දැන් අවුරුදු 2 කට වගේ කලින් warning එකක් ආවා TPGලගෙන්. Man of Steel download කරලා piratebay එකෙන්. Warner brosලා උන්ට එවපු email එක උන් මට කෙලින්ම forward කළා. උන් අපිව protect කරන්නේ නෑ මලාට. but ipt එකට ඇවිල්ලා නෑ තාම.

    VPN එකක් පාවිච්චි කෙරුවොත් හොඳයි නේද?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    මොකක්ද බන් සීන් එක? පැහැදිලි මදි. පොඩ්ඩක් පැහැදිලි කරපන් බන්... ටොරන්ට් බාන්න බැරි සීන් එකක්ද? මොන රටවල් වලද සිද්දිය වෙන්නේ? ඇයි බන් ඒ :confused: