විජයගේ සිංදු ටික හැම එකාම ගනිකා වෘත්තියේ යොදවනවා.ඕවට අයිතිවාසිකම් කියන්න චන්ද්රිකා විමුක්තිලා එන්නේ නෑනේ.
යකෝ ස්ටේජ් එකට නැගලා කියනවනම් ඒක වැරදියි. නෑතුව මේකට වැරදියි කියන්නේ චන්ද්රිකාලට නැති ගුදේ අමාරුවක්නේ ඌරු අම්බාවෝ තොට තියෙන්නේ.


විජයගේ සිංදු ටික හැම එකාම ගනිකා වෘත්තියේ යොදවනවා.ඕවට අයිතිවාසිකම් කියන්න චන්ද්රිකා විමුක්තිලා එන්නේ නෑනේ.


යකෝ ස්ටේජ් එකට නැගලා කියනවනම් ඒක වැරදියි. නෑතුව මේකට වැරදියි කියන්නේ චන්ද්රිකාලට නැති ගුදේ අමාරුවක්නේ ඌරු අම්බාවෝ තොට තියෙන්නේ.![]()
ඒ වුනාට මේක නිසා විජයගේ සිංදුව විහිලුවකට යොදාගෙන නේද?රසිකයන්ට මේවා දකිනකොට හිතේ අමාරුවක් එනවා


ගායකයො සෙට් එක
විජය කුමාරතුංග
පණ්ඩිත් අමරදේවයන්
ප්රියා සූරියසේන
අමිත් වල්පොල
සුනිල් එදිරිසිංහ
අතුල අධිකාරි
සමන් ද සිල්වා
දයාන් විතාරන
මොහොදින් බෙග් මාස්ටර්

Repost machan ... oka Toiya dala thibba
Ridei
http://www.elakiri.com/forum/showthread.php?p=18323095
. මම ටොයියගේ ත්රෙඩ් ඕපන් කරන්නේ නෑ බං නම දැක්ක ගමන් බලන්නේ නෑ දේශපාලන මගුල් නිසා. ඒ නිසා මිස් වෙන්න ඇති. අපරාදේ දැම්මේ 


.යකෝ ස්ටේජ් එකට නැගලා කියනවනම් ඒක වැරදියි. නෑතුව මේකට වැරදියි කියන්නේ චන්ද්රිකාලට නැති ගුදේ අමාරුවක්නේ ඌරු අම්බාවෝ තොට තියෙන්නේ.![]()


මෙහෙම සතෙක් අහුවමයි......?මුගෙ ෆොටෝ එකක් වගේ නැද්ද දන්නෙ නෑ බලා ගන්න...


රිදුනා![]()
. මම ටොයියගේ ත්රෙඩ් ඕපන් කරන්නේ නෑ බං නම දැක්ක ගමන් බලන්නේ නෑ දේශපාලන මගුල් නිසා. ඒ නිසා මිස් වෙන්න ඇති. අපරාදේ දැම්මේ
.

මාත් උගෙ එක බැලුවෙ නෑ බන් දේශපාලන හේතූන් මත ... title එක මතකෙට ආව![]()
![]()



කාලෙකට කලින් මම දැම්මා ක්රිකට් ත්රෙඩ් එකේ ඔය ඌරු අම්බාවගේ ෆොටෝ එකක් බං දැන් කොහෙද දන්නේ නෑ ලැප පීරන්න වෙනවා ඕක හොයන්න.![]()


