Ganga Addara song in Various vocals

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම නැත්නම් උබ අර සිම් කාඩ් විකුනනකොට ගත්තු ෆොටෝ එකක් දාහන්කො...මම හිතා ගන්නම් මේ සතාත් ඒ වගේ ඇති කියලා....:rofl::rofl::rofl:

    ඊට ලේසියි උඹ කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලා ගනින්. හැබැයි ඌරු අම්බාවෙක් නෙමෙයි ගව අම්බාවෙක් බලා ගන්න පුලුවන්. හොම්බයි වල්ගෙයි කොට උනානම් අං දෙක නැති වෙලා ඌරු අම්බාවා බං.:rofl::P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    ඊට ලේසියි උඹ කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලා ගනින්. හැබැයි ඌරු අම්බාවෙක් නෙමෙයි ගව අම්බාවෙක් බලා ගන්න පුලුවන්. හොම්බයි වල්ගෙයි කොට උනානම් අං දෙක නැති වෙලා ඌරු අම්බාවා බං.:rofl::P

    එහෙම බෑනේ බන් මට බලන්න ඕනි ඌරු අම්බාවෙක්ව...:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ මොකක්ද බං මේ ලින්ක් එක? :dull::dull:

    අමිල කියන ඩයල් එක බන් ... උටත් එක එක කටහඬවල් වලින් කියන්න පුළුවන්

    hqdefault.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අමිල කියන ඩයල් එක බන් ... උටත් එක එක කටහඬවල් වලින් කියන්න පුළුවන්

    ආහ් ඔව් මූත් පට්ට ටැලන්ට් එකක්. හැබැයි පොර නා ගත්තේ සිරස සුපර්ස්ටා ඇවිත් එක එක කට හඬවල් වලින් සින්දු කියන්න ගිහින් නිරෝශා හෝ සමිතා සෑහෙන්න බයිට් කලා බුවාව.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    pattane yako meka ... nice entertainment stuff

    :yes: සිරා බං. :no: මට නම් පැය බාගයක් එක දිගට ඔහොම සිංදු කියනව තියා විනාඩි 15ක් විතර එක දිගට හූ කියන්නවත් බෑ ඕයි. :cool: පොර ගතියටම කියනව පැය බාගයක් විතරම ඔරිජිනල් vocals ලඟින් යන්නම.