එලකිරිය ගුණාත්මක කරමු

මේ පේන්නෙ නැද්ද..
මගෙ ෆෑන් කෙනෙක් පස්සෙන් මයි...
තෝ ව ගණන් ගන්නෙ නෑ බන්..
දැන් පලයන් පපුක දෙන් නැතුව

:lol::lol::lol:

පුක දුන්න කියල උඹ මොනවා කරන්නද නංගි මල්ලි? බලන් ඉන්න තමයි.:rofl::rofl::rofl: ඔය අවතාරෙ වෙනස් කරලාවත් වරෙන් කොල්ලෙක් වගේ පෙන්නන්න. නපුංසක පුතා.:rofl::rofl::rofl:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Red Bitch සහ මලකඩයා තමා එලකිරිය කෑවේ :yes:
ඕකුං ඔන්ලයින් කාඩ්බෝඩ් වීරයෝ. Skype හීරෝස්ලා. Bathroom ගැංස්ටර්ස්ලා. :rofl:
 
sika2

Well-known member
  • Nov 15, 2013
    3,580
    2,380
    113
    නිධානයක් උඩ
    උඹේ කතාවට මම එකඟයි.. ජොලියට මරාගන්න ත්‍රෙඩ් එකක හැම එකාම කුණුහරුප කියාගන්න එකේ වරදක් මම දකින්නේ නැහැ. එත් කව්රුහරි කෙනෙක් මහන්සි වෙලා කාලය කැප කරගෙන ලියන අද්යාපනික හෝ සමාජයීය වටිනාකමක් එකකක් අසබ්ය වචන ලියන එක සභ්‍ය සමාජයකට ඔබින්නේ නැහැ කියල උඹත් පිළිගනියි කියල මම හිතනවා. එහෙම කරන එක ත්‍රෙඩ් එක දාන්න මහන්සි වෙන මනුස්සයට කරන අගෞරවයක් විදිහටයි මම දකින්නේ. මම දන්නවා උඹ එහෙම කරන කෙනෙක් නෙවෙයි කියල..

    අනික් කාරණේ දේශපාලනේ මචන්.. හොඳට දුවන ත්‍රෙඩ් එකක් මැදට දේශපාලනේ අදාල අරගෙන අර වටිනා ත්‍රෙඩ් එක විනාස කරලා off the topic යවන එකත් අපරාදයක්.

    :yes::yes:
    දන්න කියන එක්කෙනෙකුට එළකිරියේ වැදගත් ත්‍රෙඩ් එකක ලින්ක් එකක් යවන්නත් බයයි කොමෙන්ට් වල තියන කුණුහරුප නිසා.
     
    පැටියා;18353580 said:
    Red Bitch සහ මලකඩයා තමා එලකිරිය කෑවේ :yes:
    ඕකුං ඔන්ලයින් කාඩ්බෝඩ් වීරයෝ. Skype හීරෝස්ලා. Bathroom ගැංස්ටර්ස්ලා. :rofl:

    මෙන්න අනිත් එකත් ඇවිල්ල. එහෙනං ෆන් එකක් ගනිල්ලා. :rofl::rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹේ කතාවට මම එකඟයි.. ජොලියට මරාගන්න ත්‍රෙඩ් එකක හැම එකාම කුණුහරුප කියාගන්න එකේ වරදක් මම දකින්නේ නැහැ. එත් කව්රුහරි කෙනෙක් මහන්සි වෙලා කාලය කැප කරගෙන ලියන අද්යාපනික හෝ සමාජයීය වටිනාකමක් එකකක් අසබ්ය වචන ලියන එක සභ්‍ය සමාජයකට ඔබින්නේ නැහැ කියල උඹත් පිළිගනියි කියල මම හිතනවා. එහෙම කරන එක ත්‍රෙඩ් එක දාන්න මහන්සි වෙන මනුස්සයට කරන අගෞරවයක් විදිහටයි මම දකින්නේ. මම දන්නවා උඹ එහෙම කරන කෙනෙක් නෙවෙයි කියල..

    අනික් කාරණේ දේශපාලනේ මචන්.. හොඳට දුවන ත්‍රෙඩ් එකක් මැදට දේශපාලනේ අදාල අරගෙන අර වටිනා ත්‍රෙඩ් එක විනාස කරලා off the topic යවන එකත් අපරාදයක්.

    ඔව් ඒක හරි..
    මෙතනත් ඉන්නව එකෙක් උබට පේනවද ?
    අන්න උන්ට තමයි මොකක් හරි කරන්න ඕන..
    දැන් ඔය අහගන්න නෙ ඌත් try කරන්නෙ..
    මට කුණුහරප කියන්න පුළුවන් මේකෙ ඉන්න කාටත් වඩා හොදට.. ඉස්සර වගේ නම් කොහොමත් අමතන්න වෙනවා..
    නිකන් online ලේ පුච්ච ගන්න එකේ තේරුමක් නැහැ කියල තේරුම් ගන්න මට නම් අවුරුදු දෙක තුනක් ගියා..
    ගොඩක් ඔය විදියට හැසිරෙන්නෙ..
    සමාජෙ කිසි පිළිගැනීමක් නැති..
    කොන් වෙලා හදුන මානසික රෝගීන්..

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    thinking.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටහිකෙයි - උට්ට - සුට්ටා - වේෂි - පුක්ෂණය, ශුකාණු සුනකයා

    මේ වගේ වචන එලකිරි එකේ පිරිසක් විසින් තමයි භාවිතයට ගත්තෙ. දැන් ඒක විලාසිතාවක් විදිහට යනවා.
    සමහර වෙලාවට මේ වගේ වචන වලට කෝට් කරන කෙල්ලොත් එලකිරිර එකේ ඉන්නවා කියල දකිද්දි අප්සට් ගොඩක්. උන් නොදන්නව නෙමෙයි නෙ මේ මොකක්ද මේ හරුපෙ කියල. කාලයක් ස්කවිය උගේ තියෙන හැදියාවට කියපු කුනුහරප දැන් එලකිරි එකේ බහුතරයක් ආතල් එකට කියනවා..

    මෙහෙම නැතුව අමු අමුවෙන්ම කුනුහරප කියන පරණ සාමාජිකයෝ ඉන්නවා. කවුරුත් රිපෝට් කරන්නෙවත් ඇඩ්මින්ල ඇක්ෂන් ගන්නෙවත් නැහැ පරණ උන් නිසා.. ඒ වගේ උන්ට කුනුහරප කියන්න එපා කියන්න ගියොත් අවවාද කරන එකා ඉවරයි....
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    නිකන් online ලේ පුච්ච ගන්න එකේ තේරුමක් නැහැ කියල තේරුම් ගන්න මට නම් අවුරුදු දෙක තුනක් ගියා..

    pamanak un thama oka therum aran naha saho
    online forum wala randu wenawa nikan aththa jeevithetath ewa bala paanawa wage
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පැටියා;18353580 said:
    Red Bitch සහ මලකඩයා තමා එලකිරිය කෑවේ :yes:
    ඕකුං ඔන්ලයින් කාඩ්බෝඩ් වීරයෝ. Skype හීරෝස්ලා. Bathroom ගැංස්ටර්ස්ලා. :rofl:

    රත්තරං නම් එච්චර අවුලක් නෑ
    රෙඩ් බිච් තමයි අවුල..
    දැන් J.A කියල ඇවිත් බෑන් උනා..
    අංගුලි මාල කියන්නෙත් ඌ කියල ගොඩක් උන් කියනව අනේ මන්ද ඉතින්..
    who cares...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං නම් එච්චර අවුලක් නෑ
    රෙඩ් බිච් තමයි අවුල..
    දැන් J.A කියල ඇවිත් බෑන් උනා..
    අංගුලි මාල කියන්නෙත් ඌ කියල ගොඩක් උන් කියනව අනේ මන්ද ඉතින්..
    who cares...

    We care always. :D
    red bitch ගෙ මැහුං වේලිලා ඒ කියන්නෙ. අහන්නත් සංතෝසයි සහෝ :yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමත් ගොඩක් දවස ඉදන් දැකපු දෙයක් තමා ඔයා කියලා තියෙන්නේ සහෝ. හැබැයි ඔය කියනවා වගේ ඊලග පරම්පරාවට බාරදෙන්න හරවත් ත්‍රෙඩ් දැම්මත් මම දැකපු විදියට ගොඩක් අසහන ත්‍රෙඩ් සහ හොද ත්‍රෙඩ් කන්නේ ඔය ඊලග පරම්පරාවේ අයම තමා. :no: :no:
    දවසට බඩු ස්පොට් හොයන ත්‍රෙඩ් සහ අසහන කාරයන්ගේ ත්‍රෙඩ් කීයක්‌ වැටෙනවද දැන්. ඉස්සරනම් මේකෙන් ගොඩක් ඒවා ඉගෙන ගත්තා. දැන් වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මත් යට ගිහින් වැල ත්‍රෙඩ් උඩට ඇවිත්. :no::no::no: