එලකිරිය ගුණාත්මක කරමු

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඉස්සර මමත් හෙන හොදයි
2011 විතර නුවන් බුවා කියල ගස් බැල්ලියෙක් එක්ක skype සෙට් වෙන්න ගත්ත night club එකේ සේරම ටික එකතු වෙලා..
අරූ තමයි අපිව කෑවෙ..
ඌ සිංහල දන්නෙ නෑ..
පොඩි කාලෙ ඌ අකුරු කියෝනකොට අයන්න වෙනුවට කියවල තියෙන්නෙ හුයන්න..

2.gif
අම්මප සිරා කතාව.:ලොල්:
 
Deathstroke

Member
Feb 18, 2013
464
49
0
ස්තුතියි මචන් ලින්ක් එක දුන්නට. මේ ගැන මේ වෙනකම් මම දැනගෙන හිටියේ නැහැ. කව්රු හරි මගේ එකවුන්ට් එක හැක් කරලා තිබිල වගේ.. ඇඩ්මින්ට රිපෝර්ට් කරා.. අදම පාස්වර්ඩ් වෙනස් කරන්න වෙනවා.. හරිම පුදුමයි මගේ පොස්ට්, ත්‍රෙඩ් පීරලවත් හොයාගන්න බැරි උනා මට මේක කොහෙද තියෙන්නේ කියල. එත් මේක උඩට දාපු කෙනා මේක කොහොම හොයල දැම්මද කියන එකත් ප්‍රශ්නයක්... හැබැයි එයා මට ලොකු උදව්වක් කරේ මේ ගැන මාව දැනුවත් කරලා..
එහෙමවත් කියපන් ඉතින් දැන් :P
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මේ ත්‍රෙඩ් එක හොයාගෙන උඩට ගන්න තරම් දැනුමක් තිබ්බ උඹ මේ සිද්දියට සම්භාන්දයි කියල තමයි මට හිතෙන්නෙම. උඹ මේක දැම්මයින් පස්සේ මටවත් හොයල හොයල හොයාගන්න බැරි උන ත්‍රෙඩ් උඹ හොයාගත්ත එක හරිම අහඹු සිදුවීමක්.. :P:P:P

    එලකිරිය ගුණාත්මක කරමු කියල ත්‍රෙඩ් එකක් දාන්න තරම් හිතුනේ උඹ තනුජකගේ හිරගෙදර ගැන ලියපු ත්‍රෙඩ් එකේ දාපු කමෙන්ට් එකම තමයි.
     
    උඹ නොදනවා උනාට හිරේදි හරහට ඉන්න කියන්නෙ වැඩියෙන්ම පුකේ අරින්න තමා :P
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    :yes::yes:
    දන්න කියන එක්කෙනෙකුට එළකිරියේ වැදගත් ත්‍රෙඩ් එකක ලින්ක් එකක් යවන්නත් බයයි කොමෙන්ට් වල තියන කුණුහරුප නිසා.

    :yes: :( :yes: :( :yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,705
    6,283
    113
    ගග අද්දර
    උඹ නොදනවා උනාට හිරේදි හරහට ඉන්න කියන්නෙ වැඩියෙන්ම පුකේ අරින්න තමා :P

    මචන් උබ හේලෝ ගහපු එකා නෙමෙයි නේද? ඌ ඔහොම කතා කරන නැහැනෙ කවදාවත්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ නොදනවා උනාට හිරේදි හරහට ඉන්න කියන්නෙ වැඩියෙන්ම පුකේ අරින්න තමා :P

    උඹ කරපු උදව්වට හුඟක් ස්තුතියි.. උඹ වගේ මෝඩයෙක් එක්ක තර්ක කරන එක කාලය නාස්තියක්.. හිරේ ඉන්න හිර කාරයෝ ඉඩ මදි කම නිසා පැත්තට නිදාගන්න එක " පු_ _ _න " විදිහට දකින උඹේ මානසික මට්ටම කොයිතරම් ලිංගික විකුර්ති තාවයකට ලක්වෙලාද කියන හොඳින් ලෝකෙටම කියා පානවා.. එව්ව කෙසේ වෙතත් උඹ මට කරපු උදව්ව කියල මිල කරන්න බැහැ .
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    උඹ කරපු උදව්වට හුඟක් ස්තුතියි.. උඹ වගේ මෝඩයෙක් එක්ක තර්ක කරන එක කාලය නාස්තියක්.. හිරේ ඉන්න හිර කාරයෝ ඉඩ මදි කම නිසා පැත්තට නිදාගන්න එක " පු_ _ _න " විදිහට දකින උඹේ මානසික මට්ටම කොයිතරම් ලිංගික විකුර්ති තාවයකට ලක්වෙලාද කියන හොඳින් ලෝකෙටම කියා පානවා.. එව්ව කෙසේ වෙතත් උඹ මට කරපු උදව්ව කියල මිල කරන්න බැහැ .
    ඒවා බොරු කතා බන්. කවුරුවත් ඕවා එලිපිට කියන්න බයයි. ඇතුලට ගිය ගමන් බය උන් කවුරු හරි කතා කරපු ගමන් යනවා ෆිට් වෙන්න හිතා ගෙන. අන්තිමට රෑට උගේ ප* ගානට ෆිට් වෙනවා අළුත් එකාගේ පු*ට. හොඳම දේ තමා කාටවත් ෆිට් නොවී තමන්ගේ පාඩුවේ ඉන්න එක :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒවා බොරු කතා බන්. කවුරුවත් ඕවා එලිපිට කියන්න බයයි. ඇතුලට ගිය ගමන් බය උන් කවුරු හරි කතා කරපු ගමන් යනවා ෆිට් වෙන්න හිතා ගෙන. අන්තිමට රෑට උගේ ප* ගානට ෆිට් වෙනවා අළුත් එකාගේ පු*ට. හොඳම දේ තමා කාටවත් ෆිට් නොවී තමන්ගේ පාඩුවේ ඉන්න එක :D
    අත්දැකිම් තියෙන පාටයි නේ :P:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කුණු හරුප කියන එක හොදයි අනෙක් ඒවා එක්ක බලනකොට.

    1. යටින් කොටවන ඒවා.
    2. PM වලින් සෙට් වෙලා ගැන්ග් බෑන්ග් දාන්න සෙට් වෙන එක (කල්ලි ගැහිලා එකෙක්ට ගහන එක)
    3. එකකට රිදිලා පස්සෙන් ඇවිත් වදදීම (මානසිකව වැට්ටිම වගේ) සහා යාළුවෝ සෙට් කරගෙන ඒක තවත් වැඩි කිරිම
    4. යාළුවන් තරහා කිරිම, බොරු හදලා කීම.
    5. හොද ID එකෙන් යාළුවෝ වගේ ඉදලා,fake වලින් ඇවිත් ඇරලා යෑම.
    6. යාළුවෝ වගේ ලං වෙලා විස්තර එකතු කරගෙන, තරහා වුන ගමන් expose අනං මනං දාලා මඩ ගැහීම
    7. එකෙක් හොදින් ඉන්නවා නම්, සාර්ථක වෙලා නම්, ඌගේ චරිතය ඝාතනය කරන්න හැදීම
    8. fb account එකේ යාළුවන්ට එළකිරියේ පෝස්ට් පෙන්වා නරක මිනිහා කරන්න හැදීම.
     
    උබගේ ලස්සන ඇවේටර් එකක් නෙ බන් තිබ්බෙ:dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉස්සර මමත් හෙන හොදයි
    2011 විතර නුවන් බුවා කියල ගස් බැල්ලියෙක් එක්ක skype සෙට් වෙන්න ගත්ත night club එකේ සේරම ටික එකතු වෙලා..
    අරූ තමයි අපිව කෑවෙ..
    ඌ සිංහල දන්නෙ නෑ..
    පොඩි කාලෙ ඌ අකුරු කියෝනකොට අයන්න වෙනුවට කියවල තියෙන්නෙ හුයන්න..

    2.gif
    :oo::oo::oo:
    අනේ ඉතිං මගේ කට
    අපේ ගෙදර ඇවිල්ලා කුණු වෙන්න ගහලා
    කෑම මේසේ උඩම කබරයා දාලා ගෙදර මට තිබුණු තැන නැතිකරේ තෝ තමයි ..
    උබ එදා කියපු කුණුහරප ටික කවදාවත් අහලා නැහැ කියලා අපේ ආච්චි අම්මත් කිව්වා බන්..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo::oo::oo:
    අනේ ඉතිං මගේ කට
    අපේ ගෙදර ඇවිල්ලා කුණු වෙන්න ගහලා
    කෑම මේසේ උඩම කබරයා දාලා ගෙදර මට තිබුණු තැන නැතිකරේ තෝ තමයි ..
    උබ එදා කියපු කුණුහරප ටික කවදාවත් අහලා නැහැ කියලා අපේ ආච්චි අම්මත් කිව්වා බන්..

    මෙන්න අනිත් එකා :P
    කුණුහරප සචිත් එක්ක නිකන් කතා කරන්නෙත් අමු සිංහලෙන් :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::(:(:(
    සචියා එහෙම කිව්වාට මට දුක නැහැ සහෝ
    මොකද ඌයි මමයි කවුද කියලා අපි දෙන්නාම දන්නවා නේ
    ඒත් සහෝ උබ ඒකට හිනාවුන එක දැකලා නම් මට සෑහෙන්න රිදුනා
    බොහෝම ස්තුතියි ...
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    oya moka awilla elakiriya kanna haduwath api innawa elakiri ekka hamdaamath.me chater post daana haal paruwo maansika leddu tika kaalayay meke inne.eheth elakiriyata atthatama aadare karana un hamadaamath innawa.issara idanma wadagath watina membersla eyalage paudgalika wada nisa kiriyen aathwela inne.namuth ey okkoma hamadaamath elakiriye nihada saamajikayo wela innawa.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අම්මප සිරා කතාව.:ලොල්:
    :oo:
    යාළුවෝ වගේ ඉදලා පිටිපස්සෙන් පිහියෙන් අනින එවුන් මෙතන යාළුවෝ අතර
    ඉන්නවා කියලා දැනගත්තේ අද ,,,
    වෙව්වා අපට හොද පාඩම් ...
    අවුලක් නැහැ බලමුකෝ ....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ නොදනවා උනාට හිරේදි හරහට ඉන්න කියන්නෙ වැඩියෙන්ම පුකේ අරින්න තමා :P

    ඉතින් ඒ නිසා උඹ් කන පිඟාන කලිසමේ පස්සෙන් දාගෙන ද බුදිය ගත්තෙ?

    රෑ මැද ඇන්නොත් "ටං" ගානවා නේ!
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    විශ්වකෝෂයක් බඳු වූ එලකිරිය ජරාජීවන වූ මඩ ගොහුරක් බවට පත් නොකරන ලෙස සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිමි..:yes::yes::yes::yes::yes::yes: