එලකිරිය ගුණාත්මක කරමු

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    උබේ මොනිටරේට චූ කරපු පූස හම්බුනොත් මට..
    රජ සැප දෙනව ඌ නාකි වෙලා මැරෙන කන්

    :yes::yes:
    :no::rofl:
    තොගෙන් රජ සැප ගන්න ඌ ආයේ එන්නේ නැහැ බොල
    සචියෝ ,,,මම අළුත් තුවක්කුවක් ගත්තා
    වරකෝ මේ පැත්තේ ...
     

    thanujaka

    Well-known member
  • මටත් හිතෙනවා බං.. ගයියා ඔය වගේ චරිතයක් නෙමේ..
    ඔන්න අරුණ වගේ බුවෙක් නම් කියන්න පුළුවන්..
    :rofl:

    ඔව් ගයියා දේශපාලනේට ඇරගත්තට මොකද ඌ නැත්තං හොද එකා බං..
    එකයි මට මේක ෂුවර් නැත්තේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලී ,,,උබ මේ ෆිල්ම් එක බැලුවාද
    නැත්නම් මේක අනිවා බලපන්
    දැන් තමයි බලලා ඉවරකලේ
    තවම ඔලුව මන්චන් වගේ බන්
    හැබැයි ෆයිට් සීන් නෙවෙයි ඈ.....
    මං ඕක බැලුවා.. ඔයාට තේරුනාද කතාව.. මට නිකං මඤ්ඤං වගේ ඕක බලලා..:rofl:

    මේ ටික බැලුවද..? අලුත ආපු ඒවයෙන් හොඳයි කියලා කියන්න පුළුවන් සෙට් එකම..:yes:
    Chappie
    Ex.Machina
    Who Am I
    Kingsman The Secret Service

    Fast 7 එක චොර කරලනේ.. බොරුව වැඩියි..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ඒක නම් ඇත්ත.. ඒත් නුවන් අයියෙ අද සමාජෙ ගත්තාම හතර පහ වසරට යන පොඩි එකාගෙ ඉඳන්ම කුණුහරුප දන්නවා.. ඉස්කෝලෙන් තමා මුලින්ම ඕක පටන්ගන්නෙ.. එහෙම නැත්තං සමහර පොඩි උන් ඉස්කෝලෙ යන්නත් කලින්ම ඕවා දැනන් ඉවරයි උන්ගෙ පවුල් වටපිටාවෙන්.. අද සමාජයත් එක්ක ඕක සාමාන්‍ය දෙයක් වෙලා.. හැබැයි මේකෙ සමහර අය උපාසකයො වෙන්න හදනවා ගොඩක් තැන් වලදි මං දැකල තියෙනවා.. ජීවිතේට කුණුහරුපයක් කියපු නැති, ගෑනියෙක් හෙලුවෙන් ඉන්නව දැකල නැති, වැලක් බලපු නැති පන්සිල් පද පහම රකින පොරවල් වගේ.. තේරුමක් නෑ උන් එක්ක නම් කතා කරලා.. පුදුමයි මෙච්චර කල් පොලවෙ පය ගහල හිටියා..
    ඒ මල්ලී අපි දකින විදිහටනේ බන්
    උන් හිතන විදිහට අපි කරන්නේ ආනන්තරීය පාපකර්මයක් බන් :rofl:
    දැන් බලපං උබයි මමයි
    අපිදෙන්නා සචියා අපිට සෙට්වෙනකම් මෙතන එක කුනුහරපයක්වත් කියලා තියද
    දැන් බලපන් අපිට වෙලා තියනදේ
    අපි දන්නේත් නැහැ අපි වචන දහයක් කතාකරොත් අටක්ම කුණුහබ්බ
    ඒ උනාට සචියා බුදුවුනා වගේ ඉන්නේ ...
    ඔන්න තේරුම් ගනින්කෝ කොළුකරයින්ගේ හැටි ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ගයියා දේශපාලනේට ඇරගත්තට මොකද ඌ නැත්තං හොද එකා බං..
    එකයි මට මේක ෂුවර් නැත්තේ..
    ඔව්.. අනිවා බං.. ඔය යකාට මං ඕනි තරම් කියලා ඇති දේශපාලන රෙද්දවල් වලට වලි දාගන්න එපා කියලා බං.. දෙයක් ලැබෙනවා නම් කමක් නෑ.. අන්තිමට වෙන්නෙ මේකෙ උන් අමනාප වෙන එක විතරයි.. අම්ම අප්පට බැනගෙන.. ඕකා කියන දේ අහන්නෙ නෑ බං..:angry: ඒපාර යනවා යන්න.. හත් අවුරුද්දකින් පස් පාගන්නෙ නෑ..:baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ගයියා දේශපාලනේට ඇරගත්තට මොකද ඌ නැත්තං හොද එකා බං..
    එකයි මට මේක ෂුවර් නැත්තේ..
    :oo:
    ඔය ටොපික් එක කතාකරලා වැඩක් නැහැ තනු ...
    ඇත්ත දකින්නේ නැතුව දේශපාලනය කතාකරන්න ගියහම ඔහොම වෙනවා ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒ මල්ලී අපි දකින විදිහටනේ බන්
    උන් හිතන විදිහට අපි කරන්නේ ආනන්තරීය පාපකර්මයක් බන් :rofl:
    දැන් බලපං උබයි මමයි
    අපිදෙන්නා සචියා අපිට සෙට්වෙනකම් මෙතන එක කුනුහරපයක්වත් කියලා තියද
    දැන් බලපන් අපිට වෙලා තියනදේ
    අපි දන්නේත් නැහැ අපි වචන දහයක් කතාකරොත් අටක්ම කුණුහබ්බ
    ඒ උනාට සචියා බුදුවුනා වගේ ඉන්නේ ...
    ඔන්න තේරුම් ගනින්කෝ කොළුකරයින්ගේ හැටි ...
    :lol::lol::lol:
    ඒක නම් මහ කුප්පම කතාව නුවන් අයියෙ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ මං යනවා මචංලා.. තුනයි දහනවයයි වෙලාව..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!

    තොපිලට අද නිවාඩු නේහ්..
    :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මේ ටික බැලුවද..? අලුත ආපු ඒවයෙන් හොඳයි කියලා කියන්න පුළුවන් සෙට් එකම..:yes:

    Who Am I

    :growl:
    who am i කොහේද යකොව් අළුත්
    ජැකී චැනා දැන් මැරෙන්ඩත් ලගයි
    අනික් ටික බැලුවා ,,,හොද ඒවත් තියනවා චොර එව්වත් තියනවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩේ මං යනවා මචංලා.. තුනයි දහනවයයි වෙලාව..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!

    තොපිලට අද නිවාඩු නේහ්..
    :dull:
    :love:
    මාත් එහෙනම් යනවා
    උබට
    බුදුසරණයි !!!
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,349
    478
    83
    Nittambuwa
    බුද්ධිමත් එලකිරියන් ස්වයං පාලනයක් සමගින් එළකිරියේ සැරිසැරීම දායක වෙමු ..:yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක හදන්න බෑ බං... එලකිරිය කියන්නෙත් අපේ සමාජේ එකතරා පැතිකඩක්... මුලු රටම ජරාජීර්ණ වෙනකොට එලකිරිය විතරක් ගුණාත්මක කරන එක හීනයක්... ස්වයං පාලනය කියන එක දැන් හැදෙන එකාලට ගෙදරින් වත් කියලා දෙන්නේ නැහැනේ.. ඉතිං කොහොමද මේකේ එහෙම කරන්නේ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක හදන්න බෑ බං... එලකිරිය කියන්නෙත් අපේ සමාජේ එකතරා පැතිකඩක්... මුලු රටම ජරාජීර්ණ වෙනකොට එලකිරිය විතරක් ගුණාත්මක කරන එක හීනයක්... ස්වයං පාලනය කියන එක දැන් හැදෙන එකාලට ගෙදරින් වත් කියලා දෙන්නේ නැහැනේ.. ඉතිං කොහොමද මේකේ එහෙම කරන්නේ...

    මෙන්න කොටියෙක් ස්වයං පාලනේ ඉල්ලනවා. :angry:
    මීට Keyboard දේශප්‍රේමියෙක් :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1. Ow polwatta kiwwa wage aniwaryen wadagath thread ekaka off topic yawanwa nam kawru hari eka report karanna. Elakiri eke adyapanaya laba ganna wagema winodaya laba gannath ida thiyanawa. Namuth deka ekata patalawa ganna honda naha. Winoda thread ekaka winoda unata kawru hari mahansiyen topic ekak gana liyana thread ekaka subject ekata adala nathi dewal pala karanna epa. Ehama kawru hari karanwa nam eka report karanna.

    2. Elakiri eka kata hari handunwa denna bayai nam youtube, google unath handun wa denna baya wenna ona. Mokada google, youtube eke honda deyak hoyaddith elakiri ekatath wada kunuharpa saha porn langin yana dewal ona tharam suggest wenawa. Ewa report kalath ewala staff eka ganan ganneth naha.
    Ewagema dan lankawe popular youtube video ho blog article walata asabya saha kunuharpa comment watena eka ona tharam daka ganna puluwan.
    Ehema baluwoth google, youtube handunwa dennath baha neda oya kiyana widiye andurana kenekta :D Ehema naththan ewa nama prasidda loku site nisa ewala thiyana kunuharpa dakkata awlak nadda ;) Oya wage prashna godak thiyanwa oya handunwa deemata baha kiyana kathawe :D Ehema baluwoth dan kale lamayekta internet yannama baha.

    Mama dakina widiyata samanya samaje wagema onama popular site ekaka hama jathiyema minissu innawa honda saha naraka kiyana dekama hamogema thiyanwa. Honda kiyana eka witharak thiyana popular thanak hadanna amarui.
    Ehema karanna try karanawa kiyanne lamai kunuharpa kiyanne nathi hondata ugannana iskolayak hoyala lamaya daanna try karanawa wage wadak. Ehema honda iskolayak me mulu lokema naha.
    Lamaya thama dana ganna ona honda saha naraka wena kara ganna. Apita karanna puluwan ekata udaw karana eka witharai.

    Ewagema kiyanne ona real eken gunathmaka bawaya gana onawatath wada katha karana keepa denekma thamanta sex prashnayak thiyanakota, wife/girl friend ge prashna walata, asammatha or waradi wadak kara ganna ona unama, fake walin awith ewa walata udaw illanne.

    Enisa therun ganne oba wagema samaje anik ayath samanya minissu. Honda saha naraka dekama thiyanawa hamogema. Neethi wirodi deyak nemei nam thamange awshyatha itu kara gaththta kamak naha habai anik ayata karadarayak wenna epa. Anna ekai awasana washayen wenna ona. :yes:

    දැන්වත් සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගනින්කෝ මචං.... :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැටියා;18354917 said:
    මෙන්න කොටියෙක් ස්වයං පාලනේ ඉල්ලනවා. :angry:
    මීට Keyboard දේශප්‍රේමියෙක් :P

    :rofl::rofl:

    අඩෝ මට ස්වයංපාලනේ කියලා ටයිප් කරනකොටම ඕක මතක් වුනා... මේකේ උන් මට කොටියෙක් කියයිද දන්නේ නෑ කියලා... :P