Whats happen to SLT

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    4365012323.png


    pandara 2.20ta withara man torrent ekak daala nidaganna lasthi ue eliweddi download weine kiyala. deiyo saakki 1.5GB download una kiyahanko 12min walin.

    duwala gihin speed test kalama meka dakke.

    mage thiyenne xcite parana package ekak.



    :P:P:P:P warada niwaradi karala :lol:

    4365656403.png
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    cables දාලා speed වැඩි කරලා තියෙන්නේ, කලින් 16mbps ම දුන්නේ නැත්තේ SNR value එක low නිසා, අළුත් cables දැම්මම 16mbps ම දෙන්න පුලුවන්.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    cables දාලා speed වැඩි කරලා තියෙන්නේ, කලින් 16mbps ම දුන්නේ නැත්තේ SNR value එක low නිසා, අළුත් cables දැම්මම 16mbps ම දෙන්න පුලුවන්.

    mage 1mb ban thibbe parana unlimited thibba ayage speed wedi kale nha
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් දැන් කේබල් වල දූවිලි ගසලා වගේ දැන් හොඳා
    :love:

    2449wlx.png
    :love:
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචංලා ඒ කියන්නෙ slt උන් අලුතෙන් cable දානවද ? හරියටම දන්න එකෙක් නැද්ද මේ ගැන ?? :baffled: අපේ දිහාත් cable අවුල් කියල දාගන්න බැලුවෙ ADSL disconnect වෙනව හිටි ගමන් snr 25~10 ට බහිනව ඒකයි :eek:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
    12151547
    සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?
    හොඳයි..
    ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්.. :dull: :dull: :dull: :dull: :dull:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
    12151547
    සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?
    හොඳයි..
    ශ්‍රී ලඞ්කා ටෙලිකොම් ඇමතූ ඔබට සුභ දවසක්.. :dull: :dull: :dull: :dull: :dull:


    ගිය සදුදා ඉදන් මගේ පෝන් ලයින් එකම වැඩ නෑ බොල
    ඊයෙ යන්තම් ලයින් එක හදලා ඒත් පට්ට නොයිසි
    තවම ඩී එස් එල් වැඩ නෑ

    ටෙලිකොම් එකට කතාකරලම් එපා වෙලා තියෙන්නෙ
    රෙෆරන්ස් නොම්බර දෙකක් තියනවා උන් දීපු