ගෙයක් කුලියට දීමට උදව්-Help me rent a house

cyber-goiya

Junior member
  • Dec 24, 2010
    205
    8
    18
    miracle of asia

    මචන්ලා, ගෙයක් කුලියට දෙනකොට දනගන්න ඔනෙ දෙවල් මොනවද:baffled:?
    නීතිමය පැත්තෙන් මොනවද කරන්න ඔනෙ:confused:?
    වතුර බිල් කරන්ට් බිල් කොහොමද?
    පවුලකටද කපල් එකකටද කොල්ලො දෙන්නෙක්ටද දෙන්නෙ?
    ඇඩ්වාන්ස් / key money ගන්න ඔනෙ මාස කීයකටද?
    කලින් ගෙවල් කුලියට දීපු කට්ටිය අත්දකීම් බෙදාගන්න. මට මෙව ගැන experience නෑ:no:.
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මචන්ලා, ගෙයක් කුලියට දෙනකොට දනගන්න ඔනෙ දෙවල් මොනවද:baffled:?
    නීතිමය පැත්තෙන් මොනවද කරන්න ඔනෙ:confused:?
    වතුර බිල් කරන්ට් බිල් කොහොමද?
    පවුලකටද කපල් එකකටද කොල්ලො දෙන්නෙක්ටද දෙන්නෙ?
    ඇඩ්වාන්ස් / key money ගන්න ඔනෙ මාස කීයකටද?
    කලින් ගෙවල් කුලියට දීපු කට්ටිය අත්දකීම් බෙදාගන්න. මට මෙව ගැන experience නෑ:no:.

    gedara tiyenne koheda?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචන්ලා, ගෙයක් කුලියට දෙනකොට දනගන්න ඔනෙ දෙවල් මොනවද:baffled:?
    නීතිමය පැත්තෙන් මොනවද කරන්න ඔනෙ:confused:?
    agreement එකකට sign එකක් ගනිං. කුලියට ගන්න කෙනාටත් කොපියක් දියං. ඒකෙ පැහැදිලිව මාසික ගාස්තුව, කුලියට දෙන කාලය වගේ සියළුම අත්‍යවශ්‍ය කරුණු දාපං.
    වතුර බිල් කරන්ට් බිල් කොහොමද?
    ඒකත් agreement එකට දාපං. උඹ ගෙවනවා නම් එහෙමයි. උන්ටම ගෙවන්ඩ කියනවා නම්, ඒත් එහෙමයි.

    පවුලකටද කපල් එකකටද කොල්ලො දෙන්නෙක්ටද දෙන්නෙ?
    ඒක යකෝ අපෙං අහලා හරි යනවද? :angry:

    ඇඩ්වාන්ස් / key money ගන්න ඔනෙ මාස කීයකටද?
    කලින් ගෙවල් කුලියට දීපු කට්ටිය අත්දකීම් බෙදාගන්න. මට මෙව ගැන experience නෑ:no:.
    සාමාන්යෙං මාස 3කට හෝ 6කට ගන්නවා ගොඩක් තැන් වල. ඒ වුනාට ගොඩක්ම සාධාරණ වැඩිපුර මාසෙකට advance ගන්න එක තමා. ඒක ඇවිල්ලා refundable deposit එකක් වගේ එකක්. ඒකත් මතක ඇතුව agreement එකට දාපං.
     
    • Like
    Reactions: cyber-goiya

    cyber-goiya

    Junior member
  • Dec 24, 2010
    205
    8
    18
    miracle of asia
    ජොසී;18358430 said:
    agreement එකකට sign එකක් ගනිං. කුලියට ගන්න කෙනාටත් කොපියක් දියං. ඒකෙ පැහැදිලිව මාසික ගාස්තුව, කුලියට දෙන කාලය වගේ සියළුම අත්‍යවශ්‍ය කරුණු දාපං.

    ඒකත් agreement එකට දාපං. උඹ ගෙවනවා නම් එහෙමයි. උන්ටම ගෙවන්ඩ කියනවා නම්, ඒත් එහෙමයි.

    ඒක යකෝ අපෙං අහලා හරි යනවද? :angry:

    සාමාන්යෙං මාස 3කට හෝ 6කට ගන්නවා ගොඩක් තැන් වල. ඒ වුනාට ගොඩක්ම සාධාරණ වැඩිපුර මාසෙකට advance ගන්න එක තමා. ඒක ඇවිල්ලා refundable deposit එකක් වගේ එකක්. ඒකත් මතක ඇතුව agreement එකට දාපං.

    හෆ්ෆා මේ තියෙන්න, බොහොම ස්තුතී උත්තර දුන්නට:)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    avatar510387_4.gif
    උත්තර දීලා තියෙන්නේ..
     
    • Like
    Reactions: cyber-goiya

    cyber-goiya

    Junior member
  • Dec 24, 2010
    205
    8
    18
    miracle of asia
    ජොසී;18358430 said:
    agreement එකකට sign එකක් ගනිං. කුලියට ගන්න කෙනාටත් කොපියක් දියං. ඒකෙ පැහැදිලිව මාසික ගාස්තුව, කුලියට දෙන කාලය වගේ සියළුම අත්‍යවශ්‍ය කරුණු දාපං.

    ඒකත් agreement එකට දාපං. උඹ ගෙවනවා නම් එහෙමයි. උන්ටම ගෙවන්ඩ කියනවා නම්, ඒත් එහෙමයි.

    ඒක යකෝ අපෙං අහලා හරි යනවද? :angry:

    සාමාන්යෙං මාස 3කට හෝ 6කට ගන්නවා ගොඩක් තැන් වල. ඒ වුනාට ගොඩක්ම සාධාරණ වැඩිපුර මාසෙකට advance ගන්න එක තමා. ඒක ඇවිල්ලා refundable deposit එකක් වගේ එකක්. ඒකත් මතක ඇතුව agreement එකට දාපං.

    ලොයර් කෙනෙක් ලගට යන්න ඔනෙද agreement එකට :eek:?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ලොයර් කෙනෙක් ලගට යන්න ඔනෙද agreement එකට :eek:?
    ලොකු මාලිගාවක් වගේ එකක් නම් ලෝයර් කෙනෙක් ගාවට පලයං.
    තට්ටු දෙකක විතර එකෙක් නම්, JP කෙනෙක් ගාවට පලයං.
    සාමාන්‍ය මට්ටමේ ගෙයක් නම්, සාක්ෂියට තව කෙනෙක්ගෙත් අත්සන් ගනිං.
    එහෙමත් නැත්තං, සාක්ශි කාරයෙක් නැතත්, agreement එකකට යම් පිළිගැනීමක් තියනවා, agreement එකක් නැතුව තියනවට වඩා.
    කවුරු ලඟට ගියත් නැතත්, කොපි දෙකේම දෙන්නම අත්සන් කරන්න ඕන. අතරමැදියටත් copy එකක් දෙන්න ඕන නීතියේ හැටියට නම්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපිට වෙච්ච දෙයක් කියන්නම් ... ටවුන් එකක් මැද්දෙ කඩ කාමරයක් එක්ක ඉඩමක් තිබුන ... බදු ඔප්පුවක් අත්සන් කරල තමයි දීල තිබ්බෙ ... බදු ඔප්පුවෙ කාලෙ ඉවර උනාම ඉතින් ඒක අළුත් කරල ආයෙ ඒ මිනිස්සුන්ටම දීල තිබ්බ පවු කියල ... පස්සෙ මුන් බදු ගෙවලත් නෑ ... අපේ ගෙදර අයටත් ඕක ගානක් නැතුව අතෑරල තිබ්බ ... දෙවෙනි බදු ඔප්පුවත් ඉවර වෙලා අපිට මේක ඕන වෙලා ඉල්ලුවම මුන් කියල මේක දැන් අයිති අපිටයි ... අපි දැන් මෙච්චර කල් හිටිය අරකයි මේකයි කියල.

    පස්සෙ හෙන ගේමක් දීල තාමයි ඒක ක්ලියර් කරගත්තෙ ... කොච්චර හොඳ එකෙක් උනත් එළවල දාපන් ... ලංකාවෙ එකෙක්ට පොඩි චාන්ස් එකක් දුන්නොත් වැලි නැතුව ඇරල තමයි පස්ස බලන්නෙ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :lol::nerd:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Wadi wisthara kianna.....udaw karannam....godak experience theyanawa.....

    Koi size geyakda? Koheda theyanne, lightbwathura ekatada, wena wenamada? Wenama geyakda? Ube gedarin,a kaalakda
    Wage dewal....
     
    Last edited:

    cyber-goiya

    Junior member
  • Dec 24, 2010
    205
    8
    18
    miracle of asia
    ජොසී;18365019 said:
    ලොකු මාලිගාවක් වගේ එකක් නම් ලෝයර් කෙනෙක් ගාවට පලයං.
    තට්ටු දෙකක විතර එකෙක් නම්, JP කෙනෙක් ගාවට පලයං.
    සාමාන්‍ය මට්ටමේ ගෙයක් නම්, සාක්ෂියට තව කෙනෙක්ගෙත් අත්සන් ගනිං.
    එහෙමත් නැත්තං, සාක්ශි කාරයෙක් නැතත්, agreement එකකට යම් පිළිගැනීමක් තියනවා, agreement එකක් නැතුව තියනවට වඩා.
    කවුරු ලඟට ගියත් නැතත්, කොපි දෙකේම දෙන්නම අත්සන් කරන්න ඕන. අතරමැදියටත් copy එකක් දෙන්න ඕන නීතියේ හැටියට නම්.

    බොහොම ස්තුතී අදහස් වලට :cool:
     
    cyber-goiya

    Junior member
  • Dec 24, 2010
    205
    8
    18
    miracle of asia
    අපිට වෙච්ච දෙයක් කියන්නම් ... ටවුන් එකක් මැද්දෙ කඩ කාමරයක් එක්ක ඉඩමක් තිබුන ... බදු ඔප්පුවක් අත්සන් කරල තමයි දීල තිබ්බෙ ... බදු ඔප්පුවෙ කාලෙ ඉවර උනාම ඉතින් ඒක අළුත් කරල ආයෙ ඒ මිනිස්සුන්ටම දීල තිබ්බ පවු කියල ... පස්සෙ මුන් බදු ගෙවලත් නෑ ... අපේ ගෙදර අයටත් ඕක ගානක් නැතුව අතෑරල තිබ්බ ... දෙවෙනි බදු ඔප්පුවත් ඉවර වෙලා අපිට මේක ඕන වෙලා ඉල්ලුවම මුන් කියල මේක දැන් අයිති අපිටයි ... අපි දැන් මෙච්චර කල් හිටිය අරකයි මේකයි කියල.

    පස්සෙ හෙන ගේමක් දීල තාමයි ඒක ක්ලියර් කරගත්තෙ ... කොච්චර හොඳ එකෙක් උනත් එළවල දාපන් ... ලංකාවෙ එකෙක්ට පොඩි චාන්ස් එකක් දුන්නොත් වැලි නැතුව ඇරල තමයි පස්ස බලන්නෙ

    මාර වැඩ නෙ වෙන්නෙ:eek:. දැනගත්ත එක හොන්දය්. ස්තුති අදහස් වලට.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපිට වෙච්ච දෙයක් කියන්නම් ... ටවුන් එකක් මැද්දෙ කඩ කාමරයක් එක්ක ඉඩමක් තිබුන ... බදු ඔප්පුවක් අත්සන් කරල තමයි දීල තිබ්බෙ ... බදු ඔප්පුවෙ කාලෙ ඉවර උනාම ඉතින් ඒක අළුත් කරල ආයෙ ඒ මිනිස්සුන්ටම දීල තිබ්බ පවු කියල ... පස්සෙ මුන් බදු ගෙවලත් නෑ ... අපේ ගෙදර අයටත් ඕක ගානක් නැතුව අතෑරල තිබ්බ ... දෙවෙනි බදු ඔප්පුවත් ඉවර වෙලා අපිට මේක ඕන වෙලා ඉල්ලුවම මුන් කියල මේක දැන් අයිති අපිටයි ... අපි දැන් මෙච්චර කල් හිටිය අරකයි මේකයි කියල.

    පස්සෙ හෙන ගේමක් දීල තාමයි ඒක ක්ලියර් කරගත්තෙ ... කොච්චර හොඳ එකෙක් උනත් එළවල දාපන් ... ලංකාවෙ එකෙක්ට පොඩි චාන්ස් එකක් දුන්නොත් වැලි නැතුව ඇරල තමයි පස්ස බලන්නෙ

    ලෝකෙ හොඳ මිනිස්සු කියල ජාතියක් නෑ :dull: :dull: :dull:
    ඉන්නෙ නරක මිනිස්සුයි, නරක වහගෙන ඉන්න මිනිස්සුයි විතරයි :dull: :dull: :dull:
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    El machan hoda prashnayak ahala thiyenne matath danagqnna one karunu thiyanawa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,644
    113
    38
    ජොසී;18358430 said:
    agreement එකකට sign එකක් ගනිං. කුලියට ගන්න කෙනාටත් කොපියක් දියං. ඒකෙ පැහැදිලිව මාසික ගාස්තුව, කුලියට දෙන කාලය වගේ සියළුම අත්‍යවශ්‍ය කරුණු දාපං.

    ඒකත් agreement එකට දාපං. උඹ ගෙවනවා නම් එහෙමයි. උන්ටම ගෙවන්ඩ කියනවා නම්, ඒත් එහෙමයි.

    ඒක යකෝ අපෙං අහලා හරි යනවද? :angry:

    සාමාන්යෙං මාස 3කට හෝ 6කට ගන්නවා ගොඩක් තැන් වල. ඒ වුනාට ගොඩක්ම සාධාරණ වැඩිපුර මාසෙකට advance ගන්න එක තමා. ඒක ඇවිල්ලා refundable deposit එකක් වගේ එකක්. ඒකත් මතක ඇතුව agreement එකට දාපං.

    මමත් ඉන්නේ කුලියට. ඔය මොකක්වත් දුන්නේ නැහැ ගේ ගන්න කොහෙවත් අත්සන් කලේ නැහැ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,644
    113
    38
    අපිට වෙච්ච දෙයක් කියන්නම් ... ටවුන් එකක් මැද්දෙ කඩ කාමරයක් එක්ක ඉඩමක් තිබුන ... බදු ඔප්පුවක් අත්සන් කරල තමයි දීල තිබ්බෙ ... බදු ඔප්පුවෙ කාලෙ ඉවර උනාම ඉතින් ඒක අළුත් කරල ආයෙ ඒ මිනිස්සුන්ටම දීල තිබ්බ පවු කියල ... පස්සෙ මුන් බදු ගෙවලත් නෑ ... අපේ ගෙදර අයටත් ඕක ගානක් නැතුව අතෑරල තිබ්බ ... දෙවෙනි බදු ඔප්පුවත් ඉවර වෙලා අපිට මේක ඕන වෙලා ඉල්ලුවම මුන් කියල මේක දැන් අයිති අපිටයි ... අපි දැන් මෙච්චර කල් හිටිය අරකයි මේකයි කියල.

    පස්සෙ හෙන ගේමක් දීල තාමයි ඒක ක්ලියර් කරගත්තෙ ... කොච්චර හොඳ එකෙක් උනත් එළවල දාපන් ... ලංකාවෙ එකෙක්ට පොඩි චාන්ස් එකක් දුන්නොත් වැලි නැතුව ඇරල තමයි පස්ස බලන්නෙ

    මමනම් අහලා තියන්නේ අවුරුදු 10ක් හිටියාම ගේ ඌට අයිති කියලා.

    Last edited: