Dishtv Srilnaka launching 25th may 2015

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
na bun ewata mokata salli gannada. lankawe pakkune ewata salli ganne. anika channel okkotoma denawanam kamakuth na.

චැනල් ඔක්කොටම දෙන්න තරන් හාර්ඩ් ඩිස්ක් ස්පේස් නැතුව ඇති බන්... :lol:

Buddhist , You Tv , Wasantham :dull:

එල එල මම මේ බැලුවෙ උබ ඉතුරු තුන දන්නවද කියල... :lol:
 
Last edited:

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    hariyatama danne na bun ithin 1tb witara hdd ekak set karahanko. videocon ekenma 1tb ekak denawa :dull:
    manually record වෙන්න දාන්න කරදර නැද්ද බං ? :dull: PEO එකේ නම් ලේසියි නෙ බං අනික hard ගගහ ඉන්ඩ ඕනිත් නෑ :oo: අපිට ඕනි channel සේරම එකට record වෙන්න දාන්න පුලුවන්ද මචං :confused:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඉන්දියන් එක දැන් හොරෙන් බලන්න බැනේද බන්.. ඩිශ්ටීවී කනෙක්ශ ඔක්කොම (ඉන්දියන් ටීවී) ඉන්දියාවෙ නීතියක් ආවා නේද රෙජිස්ටර් කරන්න ඔනේ කියලා ඉන්දියන් ෆිසිකල් ඇඩ්‍රස් එකකට. නැති එවා ඩිස්කනෙක්ට් කරනවා කියලා..

    ඇයි නැත්තේ. මම තාම බලනවා Full HD චැනල් 40 අවුරුදු 3ක් තිස්සේ
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    manually record වෙන්න දාන්න කරදර නැද්ද බං ? :dull: PEO එකේ නම් ලේසියි නෙ බං අනික hard ගගහ ඉන්ඩ ඕනිත් නෑ :oo: අපිට ඕනි channel සේරම එකට record වෙන්න දාන්න පුලුවන්ද මචං :confused:

    එකේ option එකක් තියෙනවා සේරම rewindටික වෙන එකක් & අපිට මැනුවල් උනත් ඕන ප්‍රෝග්‍රෑම් එක විතරක් record කරන්න පුළුවන් . මචන් මන් මේ කියවන්නේ Indian STB එක ගැන. උබලට හම්බෙන එක ගැන මම තාම දන්නේ නැ :no::no: