Dishtv Srilnaka launching 25th may 2015

hirantha86

Active member
  • May 16, 2007
    902
    36
    28
    Dialog Tv hari nadda ban ,mama peo tv ganna giyama slt eken denna baha kiuwa 3km athule witharalu denne
    mama dialog ekak ganna kiyala baluwe ,dish tv airtel wage weida danna
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,087
    113
    Gotland
    mekath ara Airtel enakota una wage weida danne nahe :yes::yes::yes::yes:

    හුලංටෙල් හොඳ පැකේජ් ගෙනාව බං
    සොන්නලොග් තමයි TRC එකටයි තව ඉහල සොන්නයෙකුටයි සල්ලි දීල ඒක නැවැත්තුවේ
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    peo tv, dialog tv dekama ithin aul!! habai peo tv mama hithanawa relatively hondai kiyala.. mokada cloud ekak thibbath samahara welawata dialog tv nathi wenawa.. peo tv echcharama chater nae.. anika rewind option ekath thiyenawane... man hithanne dish awoth godak dialog un nam maaru wei!!!
     

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    පොඩ්ඩා;18359815 said:
    DishTv Sri Lanka to commence commercial operations from 25th May onwards. Hotline 011 5 111 222 is now operational.

    me num eka weda ne ban.mama 11 am gathe..un kiyanne working hours neweilu..voice mail ekata redirect wenawa..mama kokatath message ekak thibba..
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පොඩ්ඩා;18359815 said:
    DishTv Sri Lanka to commence commercial operations from 25th May onwards. Hotline 011 5 111 222 is now operational.
    \

    මේකට කථා කළා
    Our operational hours 8Am to 8PM from Monday to Friday කියලා
    ලෑන්ඩ් නම්බර් එකයි නමයි දෙන්න උන් කථා කරන්නම් කියලා
    වෙන මොකුත් විස්තරයක් ගන්න බෑ
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    \

    මේකට කථා කළා
    Our operational hours 8Am to 8PM from Monday to Friday කියලා
    ලෑන්ඩ් නම්බර් එකයි නමයි දෙන්න උන් කථා කරන්නම් කියලා
    වෙන මොකුත් විස්තරයක් ගන්න බෑ

    dane naa ban f eke dala thiune:sorry::sorry::sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එතකන් ඉන්න අමාරුයි, හිටියත් අපිට අරගන්න වෙන්නෙ නෑ...අපි ලග තියෙන්නෙ සී.ආර්.ටී ටීවීස් නෙ... :(