Dan balapan machan tv eke yana cartoon unath,
ape kale ewalin jivitheta ganna deyak thiyenawa.
eth dan ewa balannawath hithenne na.
api wasanawanthai bn...
a wagema admbarai...


aru penna ahdana video eka mokkda dan ne neh![]()
ඇත්තද කියලා අහන්නේ අපේ ඉස්කෝලේ කාලේ ගැන සිරාවට ආඩම්බරයි කියපු එකද බං ?
