මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කොටි සමරන කේස් එකෙන් මටත් එපා උනා අම්බානක:yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    eka kridavak??
    uba kridavakata kotith ekka yuddha karana eka samana karanavada bn :P

    Ape un Ausi gihin Ausi unta one kiyala nemei bn lankave kodiya vananne
    eth mehe un kotiyage kodiya vananne raten bagayak unta one kiyalai
    moda tharka danna epa bn :D
    galapena tharkayak dahan,habai mekaa tharka danne kotiyava anumatha karana un thama


    uba me karanne koti samarima anumatha karana ekai:frown:

    monawada uba me kiyanne? demalu indiawayata kade yanawa, muslim un pakistan walata kade yanawa. australiawen inna lankawe un ehen kaka bi bi lankawata kade yanawa. me serama ekai. :dull:

    ubata kemathi deyak hithaganin. mata paanda ;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    why this sudden change of heart..
    පුක ලොලෝ හටියෙ බිම පෙරලි පෙරලි ?

    :confused::confused:

    එක පාරට එහෙම වෙනස් වෙන්න එපා කැතයි නෙ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ලන්කාවෙන් ගිය උන් ලන්කා ‍කොඩිය වනන්නෙ උන් ලන්කාවේ උපදුනු උන් නිසා. නැතුව ඕස්ට්රේලියාවේ ඉපදුනු උන් ලන්කා කොඩිය වන්නෙ නැහැනේ.
    උඹ ඒක කියන්නෙ කොහොමද ඕස්ට්‍රේලියාවෙ ඉපදුන ලන්කාවෙ සම්භවයක් තියෙන උනුත් සපෝට් කරන්නෙ ලන්කාවට එහෙම කියල සුද්ද සින්හලයොන්ව ගහල පැන්නුවද? අන්න එතනයි වෙනස
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකට අවශ්‍ය උත්තරේ තමයි පොන්නයෝ ඔය දීල තියෙන්නේ.
    වහල්ලු, නොතේරෙන දේශපාලනේ නොකර හිටියනං හරිනේ.


    කොහෙද පොන්ටියො දීල තියෙන්නෙ. තෝ අර සිංහල ජාතිවාදය කියන මගුලක්නෙ දාලා තියෙන්නෙ? කෝ තොගේ දෙමළ ජාතිවාදය ගැන තියෙන පැහැදිලි කිරීම.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    බයියෝ කැමති මුස්ලිම් උන් එක්ක සිංහලයෝ ටික කොටවන්න ..
    දෙමළ උන් එක්ක සිංහලයෝ ටික කොටවන්න..
    බෝම්බයක් දෙකක් පුපුරනවා නම් ..
    ආයෙත් ගැස් මිල ඉහල යනවා නම් ඉන්දන මිල ඉහලයනවා නම් ..

    බයියෝන්ට තියෙන්නේ රට ගැන කැක්කුමක් නෙවේ බන් මහින්ද හොරා ගැන තියෙන කැක්කුමක්..:(
    :dull:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ ඒක කියන්නෙ කොහොමද ඕස්ට්‍රේලියාවෙ ඉපදුන ලන්කාවෙ සම්භවයක් තියෙන උනුත් සපෝට් කරන්නෙ ලන්කාවට එහෙම කියල සුද්ද සින්හලයොන්ව ගහල පැන්නුවද? අන්න එතනයි වෙනසයි

    එහෙම හොයන්න බැහැ ඕයි කොඩි වනන උන්ව. ලන්කාවෙන් ගිය අන්කල්ලා, අයියලා තමා වැඩිපුර කොඩි වනන්නෙ. එහෙන් මෙහෙන් පොඩි උන් දෙක තුනකුත් ඉන්නවා තමා. ඒ උනත් 2 පරම්පරාවෙන් පස්සෙ උපදුනු උන් ඔතන ‍නැහැනෙ?

    ලන්කාවේ කොඩි වනන්නෙ පකිස්තානෙන් අාපු උන්ද නැත්තන් උන්ගෙ පවුල් වල උන්ද?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    එහෙම හොයන්න බැහැ ඕයි කොඩි වනන උන්ව. ලන්කාවෙන් ගිය අන්කල්ලා, අයියලා තමා වැඩිපුර කොඩි වනන්නෙ. එහෙන් මෙහෙන් පොඩි උන් දෙක තුනකුත් ඉන්නවා තමා. ඒ උනත් 2 පරම්පරාවෙන් පස්සෙ උපදුනු උන් ඔතන ‍නැහැනෙ?

    ලන්කාවේ කොඩි වනන්නෙ පකිස්තානෙන් අාපු උන්ද නැත්තන් උන්ගෙ පවුල් වල උන්ද?
    1.පකිස්තානෙ මුස්ලිම් රටක් නිසා මුස්ලිම් උන් උදව් කරනව
    2.පකිස්තානෙ යුද්ධෙ නවත්තන්න උදව් කරපු එකත් එක හේතුවක් අන්න ඒකත් වහන්න දෙන්න බැහැ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොටි ඉතුරු උන් පුනුරුත්තාපනය කරලා ගෙදර යවන්නේ නැතුව පෝරකයට යවන්න කියලාද ගුනේ උබ කියන්නේ ?

    දෙමළ සංදානේ කොටින්ගෙන් හොදට පහර කාපු දේශපාලන සංවිදානයක් ..
    උන්ට කොටි එක්ක ගනුදෙනුවක් නැ ..
    දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින සියලුම දෙනා කොටිද ?
    තමිල්නාඩුව දෙමළ මිනිස්සු එක්ක ඉන්නේ නැතුව සිංහල අපිත් එක්ක ලගින්න ඕනද ?

    බටහිර රටවල් , කොටි නැගිටිනවා ,අලුත් තාලේ ජාතික කොඩි මේවා සේරම මහින්ද නැවත බලයට ගෙන්න මවපු පිල්ලි.. :growl:

    පුනුරැත්තාපන කොටි ආයෙ ආයුධ අතට නොගනී කියල උඹට 100% ශුවර්?

    දෙමළ සන්විධානෙට කොටි එක්ක සම්බන්ධයක් නැහැ. හා හා උන් දැන් බබාලා.

    කවුද දැන් දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්නෙ?

    තමිල්නාඩුව ‍එතකොට කොටින්නට සපෝර්ට් නැහැ. එහෙමද?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1.පකිස්තානෙ මුස්ලිම් රටක් නිසා මුස්ලිම් උන් උදව් කරනව
    2.පකිස්තානෙ යුද්ධෙ නවත්තන්න උදව් කරපු එකත් එක හේතුවක් අන්න ඒකත් වහන්න දෙන්න බැහැ

    1) අන්න ඒක තමා ජාතිවාදය. තේරැනාද?

    2) ඉතින්. ඔෆ් ‍ටොපික් නේ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පුනුරැත්තාපන කොටි ආයෙ ආයුධ අතට නොගනී කියල උඹට 100% ශුවර්?

    දෙමළ සන්විධානෙට කොටි එක්ක සම්බන්ධයක් නැහැ. හා හා උන් දැන් බබාලා.

    කවුද දැන් දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්නෙ?

    තමිල්නාඩුව ‍එතකොට කොටින්නට සපෝර්ට් නැහැ. එහෙමද?
    එතකොට උඹගෙ මහින්ද සේරම කලේ බාගෙටද?:lol:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    පුනුරැත්තාපන කොටි ආයෙ ආයුධ අතට නොගනී කියල උඹට 100% ශුවර්?

    දෙමළ සන්විධානෙට කොටි එක්ක සම්බන්ධයක් නැහැ. හා හා උන් දැන් බබාලා.

    කවුද දැන් දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්නෙ?

    තමිල්නාඩුව ‍එතකොට කොටින්නට සපෝර්ට් නැහැ. එහෙමද?

    munuth dan gale reepu balala wage
    kara ganna deyak nathuwa inne
    api issara idan kiyapu de dan dan my3ta chande deepu ayath kiyanawa
    paw bn muu :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    1) අන්න ඒක තමා ජාතිවාදය. තේරැනාද?

    2) ඉතින්. ඔෆ් ‍ටොපික් නේ.


    1.සින්හල දෙමල මුස්ලිම් හැමෝම ලඟ ජාතිවාදෙ අඩුවැඩියෙන් තියෙනව
    2.කට උත්තර නැතිවුනාම ඕෆ්ටොපික්:lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට උඹගෙ මහින්ද සේරම කලේ බාගෙටද?:lol:

    බාගෙට කියන්නෙ?

    උඹ කියන්නෙ දෙමළ අල්ලගත්ත ඔක්කොම මරල දාපන් නැත්තන් ඉතුරැ දෙමළු ටිකත් මරලා දාපන් කියලද? එතකොටද සම්පූර්ණ වෙන්නෙ යුධ ජයග්රහනය?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1.සින්හල දෙමල මුස්ලිම් හැමෝම ලඟ ජාතිවාදෙ අඩුවැඩියෙන් තියෙනව
    2.කට උත්තර නැතිවුනාම ඕෆ්ටොපික්:lol:

    1) ඉතින්? කොඩි වනන එක ගැන මොකද කියන්න තියෙන්නෙ. හම්බයො දැන් පකිස්තාන් කොඩිය වැනුවම හරිද? අපේ උන් ඕස්‍ට්රේලියන් කොඩිය වනපුවමද වැරදි?

    2) තමුන් කියන දේ පැහැදිලි නැහැ.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    D6kwyNY.jpg


    mahindawa gemu :rofl:
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    මම කාටද වැඩ කරේ කියලා එළකිරි වාසි සියලු සොන්න පැටව් ටික දන්නවනෙහ්..
    (මම ප්‍රබල මහින්ද විරෝදී ජේ.වී.පි පාක්ෂිකයෙක්)

    හැබය් අද හවස දැක්ක ෆේස් බුක් එකේ බබා හුකුන් ටෝක්ස් එකක්
    අන්න ඒ ටෝක්ස් එක විතරක් ප්‍රමාණවත් උනා අනික් පැත්තට හැරෙන්න..

    ගොන් කතා අනවශ්‍යය් මොකටද කොටින්ට සැමරුමක්...

    කොල්ලෝ ලක්ෂ ගානක් මරලා එහෙමත් මුළු රටම විනාස කරලා මුරු රටම බියේ ගිල්ලුවටද?

    එහෙමත් නැත්තන් බෞධ්ධයන්ගේ මුදුන් මල්කඩට බෝම්බ තිබ්බ නිසාද??



    අනිවා මහින්ද එන්න ඕන අයෙත්..වෙනසක් වෙය් කියලා හිතනවා මොකද මේ කට්ට පුධ්ගලයා වින්ද නිසා..වෙනස් වෙලා රට හදය් කියලා හිතනවා..




    :dull::dull::dull::dull:




    සල්ලි කවත් කමක් නැහැ යකෝ අපිට රටක් කියලා දෙයක් තියෙනවා..
    මය්ත්‍රී සල්ලි ඉතුරු කරන රට කොටියට දෙන්නද හදන්නේ?







    mama kiyanne ne mahinda hindai kiyala. hemogema weradi thiyanawa
    hebei ratak vidihata wena vikalpayak nee
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹ ජේවීපි නම් වෙන්න අමාරුයි කොහොමත්. මගේ මතය කොටි( ඊළාම් කොඩිය වනාගෙන බෙදුම්වාදය ප්‍රමෝට් කරන ) සැමරුම් වලට 100% විරුද්ධයි. මැරුණු දෙමළ මිනිස්සුන් ( කොටිත් ඇතුළුවා මනුශ්‍යන් විදිහට සැමරීම කළ යුත්තක් ලෙස දකිමි. වැරදි මග ගියත් උන් අපේම රටේ මිනිස්සු කොට්ඨාසයකි.