eka kridavak??
uba kridavakata kotith ekka yuddha karana eka samana karanavada bn
Ape un Ausi gihin Ausi unta one kiyala nemei bn lankave kodiya vananne
eth mehe un kotiyage kodiya vananne raten bagayak unta one kiyalai
moda tharka danna epa bn
galapena tharkayak dahan,habai mekaa tharka danne kotiyava anumatha karana un thama
uba me karanne koti samarima anumatha karana ekai![]()




උඹ ඒක කියන්නෙ කොහොමද ඕස්ට්‍රේලියාවෙ ඉපදුන ලන්කාවෙ සම්භවයක් තියෙන උනුත් සපෝට් කරන්නෙ ලන්කාවට එහෙම කියල සුද්ද සින්හලයොන්ව ගහල පැන්නුවද? අන්න එතනයි වෙනසලන්කාවෙන් ගිය උන් ලන්කා කොඩිය වනන්නෙ උන් ලන්කාවේ උපදුනු උන් නිසා. නැතුව ඕස්ට්‍රේලියාවේ ඉපදුනු උන් ලන්කා කොඩිය වන්නෙ නැහැනේ.
එකට අවශ්‍ය උත්තරේ තමයි පොන්නයෝ ඔය දීල තියෙන්නේ.
වහල්ලු, නොතේරෙන දේශපාලනේ නොකර හිටියනං හරිනේ.
බයියෝ කැමති මුස්ලිම් උන් එක්ක සිංහලයෝ ටික කොටවන්න ..
දෙමළ උන් එක්ක සිංහලයෝ ටික කොටවන්න..
බෝම්බයක් දෙකක් පුපුරනවා නම් ..
ආයෙත් ගැස් මිල ඉහල යනවා නම් ඉන්දන මිල ඉහලයනවා නම් ..
බයියෝන්ට තියෙන්නේ රට ගැන කැක්කුමක් නෙවේ බන් මහින්ද හොරා ගැන තියෙන කැක්කුමක්..![]()

උඹ ඒක කියන්නෙ කොහොමද ඕස්ට්‍රේලියාවෙ ඉපදුන ලන්කාවෙ සම්භවයක් තියෙන උනුත් සපෝට් කරන්නෙ ලන්කාවට එහෙම කියල සුද්ද සින්හලයොන්ව ගහල පැන්නුවද? අන්න එතනයි වෙනසයි
1.පකිස්තානෙ මුස්ලිම් රටක් නිසා මුස්ලිම් උන් උදව් කරනවඑහෙම හොයන්න බැහැ ඕයි කොඩි වනන උන්ව. ලන්කාවෙන් ගිය අන්කල්ලා, අයියලා තමා වැඩිපුර කොඩි වනන්නෙ. එහෙන් මෙහෙන් පොඩි උන් දෙක තුනකුත් ඉන්නවා තමා. ඒ උනත් 2 පරම්පරාවෙන් පස්සෙ උපදුනු උන් ඔතන නැහැනෙ?
ලන්කාවේ කොඩි වනන්නෙ පකිස්තානෙන් අාපු උන්ද නැත්තන් උන්ගෙ පවුල් වල උන්ද?
කොටි ඉතුරු උන් පුනුරුත්තාපනය කරලා ගෙදර යවන්නේ නැතුව පෝරකයට යවන්න කියලාද ගුනේ උබ කියන්නේ ?
දෙමළ සංදානේ කොටින්ගෙන් හොදට පහර කාපු දේශපාලන සංවිදානයක් ..
උන්ට කොටි එක්ක ගනුදෙනුවක් නැ ..
දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින සියලුම දෙනා කොටිද ?
තමිල්නාඩුව දෙමළ මිනිස්සු එක්ක ඉන්නේ නැතුව සිංහල අපිත් එක්ක ලගින්න ඕනද ?
බටහිර රටවල් , කොටි නැගිටිනවා ,අලුත් තාලේ ජාතික කොඩි මේවා සේරම මහින්ද නැවත බලයට ගෙන්න මවපු පිල්ලි..![]()
1.පකිස්තානෙ මුස්ලිම් රටක් නිසා මුස්ලිම් උන් උදව් කරනව
2.පකිස්තානෙ යුද්ධෙ නවත්තන්න උදව් කරපු එකත් එක හේතුවක් අන්න ඒකත් වහන්න දෙන්න බැහැ
එතකොට උඹගෙ මහින්ද සේරම කලේ බාගෙටද?පුනුරැත්තාපන කොටි ආයෙ ආයුධ අතට නොගනී කියල උඹට 100% ශුවර්?
දෙමළ සන්විධානෙට කොටි එක්ක සම්බන්ධයක් නැහැ. හා හා උන් දැන් බබාලා.
කවුද දැන් දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්නෙ?
තමිල්නාඩුව එතකොට කොටින්නට සපෝර්ට් නැහැ. එහෙමද?

පුනුරැත්තාපන කොටි ආයෙ ආයුධ අතට නොගනී කියල උඹට 100% ශුවර්?
දෙමළ සන්විධානෙට කොටි එක්ක සම්බන්ධයක් නැහැ. හා හා උන් දැන් බබාලා.
කවුද දැන් දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්නෙ?
තමිල්නාඩුව එතකොට කොටින්නට සපෝර්ට් නැහැ. එහෙමද?

monawada uba me kiyanne? demalu indiawayata kade yanawa, muslim un pakistan walata kade yanawa. australiawen inna lankawe un ehen kaka bi bi lankawata kade yanawa. me serama ekai.
ubata kemathi deyak hithaganin. mata paanda![]()

1) අන්න ඒක තමා ජාතිවාදය. තේරැනාද?
2) ඉතින්. ඔෆ් ටොපික් නේ.

එතකොට උඹගෙ මහින්ද සේරම කලේ බාගෙටද?![]()
1.සින්හල දෙමල මුස්ලිම් හැමෝම ලඟ ජාතිවාදෙ අඩුවැඩියෙන් තියෙනව
2.කට උත්තර නැතිවුනාම ඕෆ්ටොපික්![]()
mama kiyanne ne mahinda hindai kiyala. hemogema weradi thiyanawaමම කාටද වැඩ කරේ කියලා එළකිරි වාසි සියලු සොන්න පැටව් ටික දන්නවනෙහ්..
(මම ප්‍රබල මහින්ද විරෝදී ජේ.වී.පි පාක්ෂිකයෙක්)
හැබය් අද හවස දැක්ක ෆේස් බුක් එකේ බබා හුකුන් ටෝක්ස් එකක්
අන්න ඒ ටෝක්ස් එක විතරක් ප්‍රමාණවත් උනා අනික් පැත්තට හැරෙන්න..
ගොන් කතා අනවශ්‍යය් මොකටද කොටින්ට සැමරුමක්...
කොල්ලෝ ලක්ෂ ගානක් මරලා එහෙමත් මුළු රටම විනාස කරලා මුරු රටම බියේ ගිල්ලුවටද?
එහෙමත් නැත්තන් බෞධ්ධයන්ගේ මුදුන් මල්කඩට බෝම්බ තිබ්බ නිසාද??
අනිවා මහින්ද එන්න ඕන අයෙත්..වෙනසක් වෙය් කියලා හිතනවා මොකද මේ කට්ට පුධ්ගලයා වින්ද නිසා..වෙනස් වෙලා රට හදය් කියලා හිතනවා..
සල්ලි කවත් කමක් නැහැ යකෝ අපිට රටක් කියලා දෙයක් තියෙනවා..
මය්ත්රී සල්ලි ඉතුරු කරන රට කොටියට දෙන්නද හදන්නේ?
mahindawa gemu![]()