What is the best Insurance company in sri lanka???

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් මෙතෙන්දි හොඳම කම්පැනි එක හොයනවට වඩා වැදගත් වෙන්නෙ අපිට අවශ්‍ය සහ වැඩිපුරම ගැලපෙන ප්‍රඩක්ට් එක දෙන්නෙ කවුද කියන එකයි .
    මොකද හැම කම්පැනි එකක්ම එයාලගෙ ඉන්ෂුවරන්ස් ප්‍රතිරක්ෂණය කරනවා ලෝකයේ වෙනත් සමාගම් වල .
    .එනිසා අවදානම අඩුයි
    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්
    AIA\Eagle
    Janashakthi
    සියල්ල හොඳයි

    මොකක් හරි...
    ජනශක්ති නම් එපෝ

    one of the worst companies ever
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    thumb_this-is-janashakthi-insurance-sri-lanka-139248901.jpg
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    http://www.elakiri.com/forum/showthread.php?t=1591708

    මේකෙම දාලා තියෙන ත්‍රෙඩ් එකක්, මේ වගේ චාටර් කම්පැනි වල නොදා වෙන ඕන එකක දාපං, මෙතැනත් ගොඩක් අය මේකට බැනල තියෙනවා වගේ බැලූ බැල්මට පේන්නේ, ඒ කියන්නේ මේකෙ අනිවා අවුලක් තියෙනවා,,,