අලුත් පරපුරේ සොන්න කැණහිලෝ
මුන්ගේ සාර්තකත්වයේ තරම පේනවානේ
මේ ලංකාදීප පත්තරේ දාලා තිබුන පොටෝස්. ඒ වගේම මේකට දාලා තියෙන කොමන්ට්ස් බලපල්ලා
සූර්යා 2015-05-19 15:24:26
මේ කාලකන්නි යුද්දේ හරියට දැක්කේ නැති ගොබ්බයින් ..සහෝදරත්වය බලන්න තිබුන තාමත් කොළඹ බෝම්බ පත්තු වුනානම්...බම්බුව තමයි..එන්ජීඕ සල්ලි ටිකක් අරගෙන කොටින්ට සුදුහුණු ගාන වැඩ තමයි මේවා...(බ)
ජයලත් 2015-05-19 15:27:40
කාලකන්නි හැත්ත...(බ)
හර්ෂලාල් 2015-05-19 15:33:40
දේශ ද්‍රෝහී නපුංසක හැතිකරේ (බ)
දහම් 2015-05-19 15:36:35
දැකල පුරුදු එකෙක්වත් නැහැනේ අම්මප
මලිත් 2015-05-19 15:43:13
හෝ ගාල සෙනග ...(බ)
සනත් කුමාර 2015-05-19 16:03:51
මේ හැත්තට ගහල පන්නන්නේ නැත්තේ අැයි. (බ
මහින්ද 2015-05-19 16:12:34
කවුද මේ නපුංසකයෝ (බ
කමලා 2015-05-19 16:15:56
කොටින්ට කඩේයන හැත්ත. දහඅතේ බෝම්බ පුපුරලා අහිංසක මිනිස්සු මැරෙනකොට මුන් කොහේ හිටියද මන්ද ?.(බ)
මුරුගා 2015-05-19 16:19:02
පරාර්ථකාමී බව පෙන්වීම උතුම් බව පෙන්වන්න ජාතිවාදයට තැනක් නැ. කුහක අය හැමතැනම . හැදිමිට මොලේ ට පේන්නේ ඇදේට (බ)
මහේෂ් 2015-05-19 16:26:03
මුන්ට රටක් ජාතියක් ආගමක් ගැන හැඟීමක් නැති බටහිර රටවලට ආවඩන එවුන්. මේවට දෙමව්පියන් වගකියන්න ඕන (බ)
දිනේෂ් 2015-05-19 18:39:09
මේවට උත්තර දෙන්න පුලුවන්. නමුත් ඒවා පළකරන්න අමාරුයි.මොකද මේ වගේ අය දැක්කහම මතක්වෙන්නෙ ශුද්ධ සිංහල (නි)
මහානාම - කඳාන 2015-05-20 01:18:34
මොන නමින් ආවත්,කාගේ සල්ලි වලින් පෝෂණය වුණත්, එදා මහින්ද රාජපක්ෂ මහතා මුළු ලෝකෙම විරුද්ධවෙද්දී , ඒ සියලුම දේ කළමනාකරණය කරලා යුද්ධය ඉවර නොකළා නම් අද මේ අය මොනවා සමරන්නද? මෙයාලට මතක නැහැ. එක්කෙනෙක් කිව්වා ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා, තව කෙනෙක් කිව්වා අලිමංකඩ කියලා පාමංකඩ යනවා, කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා. තව එක්කෙන්කේ කිව්වා ගැළවීමේ හමුදාවේ හමුදාපතිටත් සුදුසු නැහැ කියලා. තව ලොකුම තනතුරක් දරණ මහතෙක් කිව්වා , කැලෑ වලට බෝම්බ දානවා පුළුවන් නම් තොප්පිගල අල්ලන්න කියලා. අද මේ උදවිය එකම නඩේට යුද්ධය සමරනවා. මේවා හොදයි ඉතිහාසය නොදන්නා උදවියට. (නි)