mmaa aluthen windows damma. dan social club error ekak enawa
මගේ profile එකට ගිහින්, GTA V group එකේ ,faq කියන thread එකේ අග බලන්න.

menu ekatawath yanda widihak ne bn. start wenakotama crash wenne![]()

%userprofile%\Documents\Rockstar Games\GTA V
මේ file එක
http://www.solidfiles.com/d/ea5bc334fc/settings.xml
මෙතනට copy කරලා game එක run කරන්න බලන්න. මේ file එක මගේ game එකේ file එකයි, මම පොඩ්ඩක් edit කරා dx10 වෙන විදියට.
PHP:%userprofile%\Documents\Rockstar Games\GTA V
<DX_Version value="0" />

ee trainer kiyala ekak dagattta. unlimited money, weapons, no reload, infinite health .etc serama labenawa. eeth ehema payak gahanakota epaa una ban..![]()

man Grenade launcher eka aran helicopters ma 10k withara bima damma. police cars 20-30k pattan kara. wedak ne ban. wedak ne. ara marei kiyala baye gahana thrill eka nethuwa wedanna.ehema gahala wadak thiyenwada ban..![]()
gahala balapanko thota epa wei.GTA V Play කරේ Default Settings දාලා ලාවට වගේ හිර වෙනවා V-sync ON කරාම හරි යනවා ඒත්සමහර තැන් වල(Franklin ගේ ගෙවල් හරියේ, Cross Street වල එහෙම)
GTA V හිරවෙන්නේ නැතුව ගහන්න හොද Settings ටිකක් කියපල්ලා
My PC Specs,
Core i3-4130 Processor (3M Cache, 3.40 GHz)
MSI GTX 760 2GB
8GB RAM

GTA V Play කරේ Default Settings දාලා ලාවට වගේ හිර වෙනවා V-sync ON කරාම හරි යනවා ඒත්සමහර තැන් වල(Franklin ගේ ගෙවල් හරියේ, Cross Street වල එහෙම)

මචන්ලා gtav open වෙලා ටික වෙලාවක් යනකොට social club error එකක් එනවා .. කොහොමද බන් මේක fix කර ගන්නේ ??
GTA V Play කරේ Default Settings දාලා ලාවට වගේ හිර වෙනවා V-sync ON කරාම හරි යනවා ඒත්සමහර තැන් වල(Franklin ගේ ගෙවල් හරියේ, Cross Street වල එහෙම)
GTA V හිරවෙන්නේ නැතුව ගහන්න හොද Settings ටිකක් කියපල්ලා
My PC Specs,
Core i3-4130 Processor (3M Cache, 3.40 GHz)
MSI GTX 760 2GB
8GB RAM
GTA V Play කරේ Default Settings දාලා ලාවට වගේ හිර වෙනවා V-sync ON කරාම හරි යනවා ඒත්සමහර තැන් වල(Franklin ගේ ගෙවල් හරියේ, Cross Street වල එහෙම)
GTA V හිරවෙන්නේ නැතුව ගහන්න හොද Settings ටිකක් කියපල්ලා
My PC Specs,
Core i3-4130 Processor (3M Cache, 3.40 GHz)
MSI GTX 760 2GB
8GB RAM

8GB RAM තිබිලත් හිරවෙනවද බං?