Network Help

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    කට්ටිය පොඩි උදව්වක් කරන්න. මගේ පිසී එකේ ෂෙයාර් කරපු ෆෝල්ඩර් එකක් තියෙනවා.. අවුල තියෙන්නේ සමහර වෙලාවට අපේ ඔෆිස් අනිත් පිසී වල ෆෝල්ඩර් මේ ඕපන් වෙන්නේ නෑ.ඒත් හැම පිසී එකේම නෙමෙයි සමහර ඒවගේ විතරයි.. ඒ වෙලාවට මම කරන්නෙ පිසී රීස්ටාට් කරන එක. ඊට පස්සේ කලින් ඔපන් උනේ නැති පිසී වල ෂෙයාර් ෆෝල්ඩර් එක ඕපන් වෙනවා.. මට දැන් පිසී එක රීස්ටාට් කරලම එපා වෙලා ඉන්නේ :baffled::baffled::baffled::baffled: මේ මගුල ගොඩ දාගන්න උදව් කරන්න ලොකු උදව්වක්...:D:D:D
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    monawada pc wala thiyena OS? win7? remote pc eken ube pc ekata log wenakota "remember password" dilada thiyenne ?
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔපරේටින්ග් සිස්ටොම් එක නොදැන කියන්න අමාරුයි බන් ;)

    ow muge thiyenne desktop OS ekak nisa network connections limit ekath ekka anek ewata lways access wenna beri wenna puluwan:confused::D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar54015_11.gif
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    OS wenas unama oka enawa ban.. anika password protection da network sharing? ube machine eka sleep wenawanam ethakotath aul yanna puluwan..
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    shared folder eke maximum connections unlimited dapan

    right click folder--> properties -->select sharing tab -->set userlimit: maximum allowed