කට්ටිය පොඩි උදව්වක් කරන්න. මගේ පිසී එකේ ෂෙයාර් කරපු ෆෝල්ඩර් එකක් තියෙනවා.. අවුල තියෙන්නේ සමහර වෙලාවට අපේ ඔෆිස් අනිත් පිසී වල ෆෝල්ඩර් මේ ඕපන් වෙන්නේ නෑ.ඒත් හැම පිසී එකේම නෙමෙයි සමහර ඒවගේ විතරයි.. ඒ වෙලාවට මම කරන්නෙ පිසී රීස්ටාට් කරන එක. ඊට පස්සේ කලින් ඔපන් උනේ නැති පිසී වල ෂෙයාර් ෆෝල්ඩර් එක ඕපන් වෙනවා.. මට දැන් පිසී එක රීස්ටාට් කරලම එපා වෙලා ඉන්නේ 


මේ මගුල ගොඩ දාගන්න උදව් කරන්න ලොකු උදව්වක්...





මේ මගුල ගොඩ දාගන්න උදව් කරන්න ලොකු උදව්වක්...


Last edited:




