ලෝකය බේරා ගැනීමට ඔබත් කැමතිද ????

pubudukalhara

Active member
  • ලෝකය බේරා ගැනීමට ඔබත් කැමතිද ????

    විශේෂන්ම මාතර ඇතුළු දකුණු පළාතේ ඉන්න අයටයි මේ ආරාධනය


    ABuuMR2.jpg


    කට්ටියම බලනවා ඇති අද මම මොකක්ද මේ කියන්න හදන්නේ කියලා.
    මේකයි කතාව කෙටියෙන් කියනවනම් කට්ටිය දන්නවා ඇති නේ Ingress ගැන.ingress කියන්නේ Google ආයතනය මගින් ඉදිරිපත් කරන ලද GPS Base Mobile Game ekak.

    Ingress කියන්නේ මොකක්ද කියල දන්නේ නැති කට්ටිය Roamstar ගේ මේ නූල බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1594215

    හරි අයේ කතාවට එමුකො.මේකයි ඔයාලා කව්රු හරි කැමතිනම් අපේ ජුනි 6 වෙනිදා මාතරදී invent එකක් තියනවා First Saturday කියලා.android හා iPhone කියන platform දෙකටම මේ game එක release වෙලා තියෙන්නේ.First Saturday එකේදී ලෙවෙල් 1 ඉදන් 8 දක්වා කට්ටියව ලෙවෙල් up කරන්න පුළුවන් කම තියනවා. ඔයාලත් කැමතිනම් අලුතෙන් play කරන්න.අපිත් එක්ක එකතුවෙන්න.එදාට group දෙකේම කට්ටිය මාතරදී හම්බ වෙනවා.ගොඩක් විනෝදජනක අවසථාවක් වෙයි.

    එදාට අපිත් එක්ක එකතු වෙන්න.අපි කියලා දෙන්නම් game එක play කරන්න ඕනේ කොහොමද කියලා.අපේ එක Enlightened team කැමති කට්ටිය ඇවිත් එකතු වෙන්න

    මේ ගැන වැඩි දුර විස්තර සදහා G+ එකෙන් බලන්න පුළුවන් https://plus.google.com/u/0/events/c5b1dve04m7f3ctmtvtpv5cpvn0

    මුනුපොතෙත් මේගැන විස්තර තියනවා https://www.facebook.com/events/1448366998790798/


    මේ තියෙන්නේ මුනුපොතේ අපේ Enlightened page එක https://www.facebook.com/EnlightenedLK

    කැමති කට්ටිය මට PM එකක් දාන්න

    uP5xNwo.jpg


    bump krana ayata Rep walin Salakananu labe ;) ;) :cool: :cool:
     
    Last edited: