Bloodhound ssc කියන මේ කාර් එක ජෙට් සහ රොකට් තාක්ෂණයෙන් පණගන්වලා තමයි තියෙන්නේ. ඒ වුනාට ඒක සාමාන්‍යය පුද්ගලයෙකුට එලවන්න පුලුවන්.
පැයට සැතපුම් 1050ක් (1,690 km/h)යන්න තමයි මේ වාහනේ හදල තියෙන්නේ.
මීටර් 17.4ක් දිග මේ වාහනේ ටොන් 7.5ක් බරයි. 135,000ක අශ්ව ජවයක් නිපදවනවා. ඒ බලය ෆෝර්මියුලා වන් රේස් එකක ඔක්කොම වාහන එකට දාලා හය ගුණයකින් වැඩි කලාම ලැබෙන ජවයට සමානයි.
ඇන්ජිම
මෙන්න බ්ලඩ් හවුන්ඩ් SSC සයිට් එක
http://www.bloodhoundssc.com/

Last edited: