Bloodhound_ssc_කාර්

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    Bloodhound ssc කියන මේ කාර් එක ජෙට් සහ රොකට් තාක්ෂණයෙන් පණගන්වලා තමයි තියෙන්නේ. ඒ වුනාට ඒක සාමාන්‍යය පුද්ගලයෙකුට එලවන්න පුලුවන්. :cool:පැයට සැතපුම් 1050ක් (1,690 km/h)යන්න තමයි මේ වාහනේ හදල තියෙන්නේ.:shocked: මීටර් 17.4ක් දිග මේ වාහනේ ටොන් 7.5ක් බරයි. 135,000ක අශ්ව ජවයක් නිපදවනවා. ඒ බලය ෆෝර්මියුලා වන් රේස් එකක ඔක්කොම වාහන එකට දාලා හය ගුණයකින් වැඩි කලාම ලැබෙන ජවයට සමානයි.:shocked:

    Bloodhound-1_2592629b.jpg

    bloodhoundssc1.jpg

    ඇන්ජිම:shocked:
    Cosworth+CA2010+F1+race+engine+-+BLOODHOUND+SSC+3.jpg


    8051355962_08d35a248c_c.jpg



    මෙන්න බ්ලඩ් හවුන්ඩ් SSC සයිට් එක
    http://www.bloodhoundssc.com/
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඕක ඉතින් නිකම් ලස්සනට තියාගන්න පුලුවම්. නැතුව ඕක යන්න පාරවල් හදේ තමයි හොයන්න වෙන්නෙ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක ඉතින් නිකම් ලස්සනට තියාගන්න පුලුවම්. නැතුව ඕක යන්න පාරවල් හදේ තමයි හොයන්න වෙන්නෙ

    :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තේරුමක් නෑනේ බං ඔය වගේ ගොබ්බ දේවල් හදලා.. මොකෝ ඕකෙ පාරක යන්න පුළුවන්ද..
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඕක ඉතින් නිකම් ලස්සනට තියාගන්න පුලුවම්. නැතුව ඕක යන්න පාරවල් හදේ තමයි හොයන්න වෙන්නෙ

    තේරුමක් නෑනේ බං ඔය වගේ ගොබ්බ දේවල් හදලා.. මොකෝ ඕකෙ පාරක යන්න පුළුවන්ද..

    :lol::lol::lol::lol::lol::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ට්‍රැක් එහෙක මිසක් ඕක පදින්න
    බෑනේ බන් කොච්චර වැඩ උනත් දුක තමා :(