වෙලේ සුදාගේ සල්ලි ගැන හොයන්න අවශ්‍ය නෑ
වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර නැමැත්තා මත්කුඩු අලෙවියෙන් උපයාගත් මුදල් නීති විරෝධි ලෙස ආයෝජනය කළ බවට ඔහුට චෝදනා එල්ලවී ඇති චෝදනා විභාග කිරීම සදහා නීතිමය පදනමක් නොමැති බව නීතීඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කොට ඇත.
එසේම වෙලේසුදාට එරෙහි චෝදනා 57ක් එකම චෝදනා පත්‍රයක ගොනු කර ඇති අතර එලෙස සියලු චෝදනා එකම චෝදනා පත්‍රයක දැමීම නීති විරෝධී බවත්, ඒවා වෙන් වෙන් වශයෙන් තිබිය යුතු බවත්, ඔවුන් ප්‍රකාශ කොට ඇත.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරුන් ප්‍රකාශ කොට ඇත්තේ මේ චෝදනා 57ම මතුවී ඇත්තේ එක සිද්ධියකින් බවයි.
දෙපාර්ශවයේ අදහස් සලකා බලමින් ලබන මැයි මස 5 තෙක් නඩුව කල් දමා ඇති අතර එතෙක් වෙලේසුදා පොලිස් බාරයේ රඳවා තබා ගැනීමටත්, ඔහුගේ බිරිය හා ඥාති සොහොයුරිය එදින තෙක් රිමාන්ඩ් කිරීමටත් නියෝග කර ඇති බවට වාර්තා වේ.
මේක රනිලගෙයි කුඩු ටීවී එකෙයි තියෙන ඇයි හොඳයියෙ ප්‍රතිපලයක්ද?