MICRO PANDA ලාවෙත් නැ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ehenan Made In Japan kiyala Enne moko? Anika Jaai Certificate ekath tiyenne? mamam Kiwwe Lankawata Gennana Wahana. Lankawata Toyota USA Manufacture karapuwa genannan naha ne. Habai Thai/Singa Ewa nan Enawa Toyota. But Almost All Japanese made. mama Kiwwe Lankawata Gennana Ewa.

    P.S - Mama Car gana Uba tharan Dan na, I just wanted to tel you that it's not good to compare with Phones. that's it.

    රීකන්ඩිශන් එන ඒවා හුගාක් වෙලාවට JDM වාහන. උදා - විට්ස්, ඇලියොන්, ප්‍රෙමියෝ, නෝහා ඔය වගේ
    ඕවා වෙන රටවල නෑ.. විට්ස් වගේ ඒවා තිබ්බත් ඒවා රීබැජ් කරලා යවන්නේ. උදා විට්ස් අනික් රටවලට යන්නේ යාරිස් කියලා. ඔය බ්ලූබර්ඩ් සිල්පි යන්නේ සෙන්ට්‍රා කියලා අන්න ඒවගේ

    බ්‍රෑන්ඩ් නිව් එන ඒවා එක එක ප්ලාන්ට් වලින් එනවා
    කොහෙ උනත් බ්‍රෑන්ඩඩ්නම් ඒ ඒ මොඩල් එකට සාපේක්ශව බිල්ඩ් කොලිටි එක හොදයි.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,374
    113
    ඇයි එන්නද
    රත්තරං;18381237 said:
    රීකන්ඩිශන් එන ඒවා හුගාක් වෙලාවට JDM වාහන. උදා - විට්ස්, ඇලියොන්, ප්‍රෙමියෝ, නෝහා ඔය වගේ
    ඕවා වෙන රටවල නෑ.. විට්ස් වගේ ඒවා තිබ්බත් ඒවා රීබැජ් කරලා යවන්නේ. උදා විට්ස් අනික් රටවලට යන්නේ යාරිස් කියලා. ඔය බ්ලූබර්ඩ් සිල්පි යන්නේ සෙන්ට්‍රා කියලා අන්න ඒවගේ

    බ්‍රෑන්ඩ් නිව් එන ඒවා එක එක ප්ලාන්ට් වලින් එනවා
    කොහෙ උනත් බ්‍රෑන්ඩඩ්නම් ඒ ඒ මොඩල් එකට සාපේක්ශව බිල්ඩ් කොලිටි එක හොදයි.

    මචන් japan parts ඔය රටවල් වල assemble කරන එක නේද කරන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් japan parts ඔය රටවල් වල assemble කරන එක නේද කරන්නේ

    බොඩි එකනම් ගහනවා. ඔය සොලූනා වියොස් බොඩියත් තායිලන්ඩ් ගහන්නේ, ඇන්ජින් නම් කම්පනියෙන් කම්පැනියට වෙනස්. ඔය ලාන්සර් සීකේ 2 එකේ එක ඉන්දියන් කාර් එකේ එහෙම ඇන්ජින් බ්ලොක් එකේ හින්දුස්තාන් ඔටෝමොබයිල්ද මොකක්ද බයිලාවක් ගහලා තියෙනවා
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    රත්තරං;18381292 said:
    බොඩි එකනම් ගහනවා. ඔය සොලූනා වියොස් බොඩියත් තායිලන්ඩ් ගහන්නේ, ඇන්ජින් නම් කම්පනියෙන් කම්පැනියට වෙනස්. ඔය ලාන්සර් සීකේ 2 එකේ එක ඉන්දියන් කාර් එකේ එහෙම ඇන්ජින් බ්ලොක් එකේ හින්දුස්තාන් ඔටෝමොබයිල්ද මොකක්ද බයිලාවක් ගහලා තියෙනවා

    eke engima Hindusthan Automobile eka Mitsubishi eke 4G15 engima assemble karanawa under license. car ekath India wala mai assemble karanne. EFI version witharai enne. JDM ekata wada ganan adui. option ehemath tikak adui. habay export karanna witharai hadanne ehe.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජපන් තත්වෙම නැති උනාට...පරිස්සමට පදිනවා නම් අවුලක් නෑ..මගේ යාලුවෙක් ලගත් තියෙනවා..ඌ අරගෙනත් දැන් අවුරුදු 3 ක් පැනලා...තාම අවුලක් නෑ...වෙලාවට සර්විස් ටික එහෙම කරනවා..
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රත්තරං;18381237 said:
    උදා විට්ස් අනික් රටවලට යන්නේ යාරිස් කියලා.
    .

    ඒක තමයි මන් ඩුබායි වල දැක්ක vitz වල ගහල තියෙන්නේ yaris කියල
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,112
    5,977
    113
    අත්දැකීමෙන් කියන්නේ ,

    සමහරු ඉන්නවා ලොකු ලොකු ජොබ් කරන , සමහරු ඉන්නවා පොඩි පොඩි ජොබ් කරන ...

    ලොකු ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ...
    පොඩි ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ...

    panda එකක් ගන්නද කියල ඇහුවම ,

    ලොකු ජොබ් කරන උන් කියන්නේ අඩුම තරමේ ජපන් එකකටවත් පලයන් කියල , එක ඉතින් උන්ගේ වරදක් නෙවෙයි උන් ගේ මානසිකත්වයේ වරදක් සහ අපේ අඩුපාඩුවක් ..

    මාසෙට පොඩි ගානක් අතට ගන්න , පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙන්න හදන එවුන්ට ඉතින් panda එක ඇරෙන්න ලංකාවේ වෙන ගන්න තියෙන්නේ ත්‍රී වීල් සහ alto එක විතරයි .. එකෙනුත් ඉන්දියන් ජරාව ගත්තොත් හැම වෙලේම ඔලුවේ තියෙන්නේ යකඩ ගොඩක් උඩ නැගල පාරේ එහා මෙහා යනවා කියල විතරයි .. මොකද alto එක කොච්චර අලුත් කරලා ආවත් තාමත් මට නං පෙන්නේ ඒක කිසිම finishing එකක් නැති පෙට්‍රල් මාකට් කරන් විකිනෙන වාහනයක් කියල...

    ඒ නිසා ලොකු ලොකු සල්ලි කාරයෝ ලොකු ලොකු වාහන වල නැගල ටටා පාර දාන් යද්දී alto එකේ ඉදන් මුණ හංග ගන්නවට වඩා panda එකේ ඉඳන් අහිංසක විදිහට හිනා වෙන එක විතරයි අපි වගේ මධ්‍යමපාන්තිකයින්ට තියෙන එකම විසඳුම :sorry::sorry::sorry:
    ඒ නිසා bmw , benz හීනයක් විදියට තියාගෙන ඒ හීනේ හැබෑ කරගන්න panda එක යොදා ගනින් කියල තමයි කියන්න තියෙන්නේ :dull:
    ඔන්න කතාව ඕක තමයි අපි කියන්නේ.45/50 ගන්න කොල්ලෙක්ට ලස්සනට ලීස් පාරක් දාල ගන්න පුළුවන්.හැබැයි ඉතින් තනිකඩයෙක්ට. අපි දන්නවා ජපන්,යුරොප් වාහන හොදයි කියල .ගෙවන ගානට පැන්ඩා එක හොඳයි.ඇල්ටෝ එකනම් කැතයි ගොබ්බයි බෝඩියේ රෝද ඇතුලේ පෙන්ට් පාරත් පෙනවා ෆිනිෂින් හරි නෑ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    රත්තරං;18381091 said:
    මම කියනවට පැන්ඩා එකක දොරක් ඇරලා දොර පැනල් එක දිහා විනාඩි පහක් හොදට බලන් ඉදලා අතට දැනෙන්න දොර වහපන්.. එලවන්න කරන්න යන්න එපා.. පැන්ඩා එපාවෙයි

    ඇල්ටො කේ10 එක හැම අතින්ම ඔයිට වඩා හොදයි

    මමනම් තව ඉස්සරහට තව දියුනු උනොත් V8 J200 එකක් ගන්නවා, දුප්පත් උනොත් බොක්ස් මොඩල් 32 ප්‍රාඩෝ එකක් ගන්නවා. බඩගිනි උනත් තනකොලනම් කන්නේ නෑ පුටේ:):)

    රත්තරං;18381104 said:
    සරලවම කියන්නද? චයිනීස් ෆෝන් එකකුයි සැම්සුන් ෆෝන් එකකුයි ගනින්.. අන්න ඒ වෙනසම තමා ඕකෙයි ජපන් එකෙයි වෙනස. සේරම ඔප්ශන් දෙකේම තියෙනවා. ඒත් එකකක ඒකේ තියන කිසිමම දෙයක් හරියට නෑ ටික දවසයි. අනිකේ තියෙන ටික හරියට එහෙමම තියෙනවා

    අපි මොන දේ කතා කරත් එක එක මනුස්සයාගේ තියෙන ආසාවල් වෙනස් වෙන්නේ නෑ නේ රත්තරං අයියා ... ඔයාගේ ජීවිතේ ඔයාගේ ප්‍රතිපත්තිය වෙන්න පුළුවන් මේක ... ඔය මොක කරත් අන්තිමට දැන ගන්න ඕනේ ඉතින් මේ අස්ථීර ලෝකේ කිසිම දෙයක් ස්ථීර නෑ කියල :dull: වාහනයක් ගත්තොත් ලෙඩ එනවා ... ගෑනියෙක් ගත්තොත් වලි යනවා ... ඉපදුනොත් මැරෙන්න වෙනවා ... :sorry: ඒ නිසා අනිත්‍ය මෙනෙහි කරගෙන හම්බු කරන ගානට උපරිම තෘප්තිය ගත්තට කිසිම වරදක් නෑ ... එහෙම බලද්දී ඔයාට තෘප්තිමත් වෙන්න පුළුවන් මේවත් එක්ක ..

    දියුනු උනොත් V8 J200 එකක් ගන්නවා, දුප්පත් උනොත් බොක්ස් මොඩල් 32 ප්‍රාඩෝ එකක් ගන්නවා. බඩගිනි උනත් තනකොලනම් කන්නේ නෑ පුටේ:):)

    ඒ වගේම මෙහෙම කරන්න බැරි තව ගොඩක් අයත් ඉන්නවා ... ඉතින් එක එක්කෙනාට වෙනස් වෙන ආසාවන් ගැන අපි තර්ක කරලා වැඩක් නෑ .. තමන්ට ගන්න තියෙන ගානට තියෙන හොඳම ජපන් වාහනේ උනත් ගන්න තමයි ඔයා උනත් ආස .. එක මනුස්ස සොබාවය නේ ..
    11.gif
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    hari uba micro eka aran padapan ethakota hari ne... passe pasuthaviyan

    carb vala power eka madi lol uba gihn padala balapan carb vala thama theil karanne nathhe, uba koheda ban ova igena gathhe
    micro eke agent gen da :lol::lol:

    mata mage vahane hodatama athi, padu nathiva vikunanna puluwan,..

    අනික ඔකේ දොරවල් හෙන හයියෙන් වහන්න ඕනෑ අත් දැකීමෙන් කියන්නේ

    MAN PANDA USE KARANAWA BAN, POWER EKA HONDATAMA ATHI:)
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18381091 said:
    මම කියනවට පැන්ඩා එකක දොරක් ඇරලා දොර පැනල් එක දිහා විනාඩි පහක් හොදට බලන් ඉදලා අතට දැනෙන්න දොර වහපන්.. එලවන්න කරන්න යන්න එපා.. පැන්ඩා එපාවෙයි

    ඇල්ටො කේ10 එක හැම අතින්ම ඔයිට වඩා හොදයි

    මමනම් තව ඉස්සරහට තව දියුනු උනොත් V8 J200 එකක් ගන්නවා, දුප්පත් උනොත් බොක්ස් මොඩල් 32 ප්‍රාඩෝ එකක් ගන්නවා. බඩගිනි උනත් තනකොලනම් කන්නේ නෑ පුටේ:):)

    ALTO K10 HONDAI, :shocked: HAIYO SALLI, MAN HITHAN HITIYE OYAA WAAHANA GANA TIKAK HARI DANNAWA KIYALA

    MAN YAALUWEKGE WAAHANA DRIVE KARALA THIYENAWA, 70 PANNAMA WAAHANE WEWLANAWA, BREAK WADINNETH NA.
    UGE WAAHANE DAN 3 YERAS DORAWAL YATA DIRALA, THAHADU NIKAN PAPADAM WAGE.
    MAGE HEIGHT EKA 5'7. MAN EKATA NAGINNETH PUDUMA AMAARUWEN,
    API EDDI WATHURA WALAKA WATUNA TIKAK DEEP, 5 DENEK DAALA GIYE,
    ISSARAHA TYRE EKA PIPIRUWA KIYAHANKO. :growl:

    K10 HONDAI KIYANA OYAATA DEIYANGEMA PIHITAI, MAGE AS DEKA PALLA MAN ME ATHTHA KIYANNE..:)
    PANDA EKE MAN HIGHWAY EKE 140KMPH WENAKAN GIHIN THIYENAWA THAEA 3 DENEK DAAGENA, NO VIBRATIONS:lol:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18381104 said:
    සරලවම කියන්නද? චයිනීස් ෆෝන් එකකුයි සැම්සුන් ෆෝන් එකකුයි ගනින්.. අන්න ඒ වෙනසම තමා ඕකෙයි ජපන් එකෙයි වෙනස. සේරම ඔප්ශන් දෙකේම තියෙනවා. ඒත් එකකක ඒකේ තියන කිසිමම දෙයක් හරියට නෑ ටික දවසයි. අනිකේ තියෙන ටික හරියට එහෙමම තියෙනවා

    SAMSUNG HADANNETH CHINA WALA THAMAI PUTHE, CHINA WALA 1ST QUALITY BADU LANKAAWATA ENAWA ADUI..
    LANKAAWATA GODAK ENNA BAALA BADU
    LANKAAWATA ENA 2ND QUALITY BADUTH THIYENAWA;)
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18381124 said:
    බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් ගනන්? ඔය චීන බෙලෙක් තහඩු චීනෙන් 100ට ගෙනත් මෙහෙ 1000ට විකුනන්නේ.. උබ දන්නවද ටොයොටා කොරොල්ලා එකේ ජෙනුයින් ප්ලග් හතරක ඇත්ත මිල? රුපියල් 3500යි

    වාහනේක තෙල් කිරිල්ලට ටයර් සයිස් එක විතරක් නෙමේ බලපාන්නේ. බර බල අනුපාතය තමා ප්‍රදානම දේ. ඒ වගේම ඇන්ජිමට යොදාගන්නා තාක්ශනය

    1500cc ඇලියොන් එකත් 14-15 කරනවා. ඒකෙන් 4න් 1 ඉතර ගීලී පැන්ඩා එක 11ක් කරනවා කියන්නේනම් ඛේදාන්තයක් මචන්

    PANDA BODY EKE ATHTHATAMA HAIYAI MACHAN. ALUTH AQUA EKATH THARAM HAIYA NA,, K10, ALTO WALA THAHADU ANGILLEN ATHULATA OBANNA PULUWAN. AGENT GAAWA PARTS KOHOMATH GANAN BAN, TOYOTA LANKA EKE PARTS WALA GANAN OYAA DANNAWANE.

    ALLION EKE PRICE EKAI MEKE PRICE EKAI KOI THARAM WENASDA.
    MATA ATHTHATAMA THEL KARANNE CITY 11,
    EKE DRIVING STYLE ANUWA WENAS WENAWA
    12, 13 KARANAWA KIYANA UNUTH INNAWA.
    PANDA EKA TON 1K BARAI MACHAN
    UMBA KIYANNE ALLION EKA TON 4K BARAI KIYALADA:lol:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18381134 said:
    පෙට්ටි කඩාගත්ත ලස්සන කෙල්ලෝ 9කුයි පෙට්ටිය තියෙන මිනිහෙක් අතින්වත් අල්ලලා නැති 75ක ආච්චියෙකුයි දීලා එකක් තෝරගනින් කිව්වොත් මම අර ආච්චිව තෝරගන්නේ නෑ මචන්

    WATE GIHILLA CHATER WECHCHA MINIHEKTA THMAN GE GANI WENA MINISSU EKKA GIYAI KIYALA KISI AULAK NA MACHAN,,,:lol:

    HABAI ARA AACHCHI DANNAWA MINIHATA SALAKANNA ONA NIYAMA WIDIYA.:)

    NIYAMA SALAKILI LABILA NATHI MINIHATA ONA GAANIYEK AKAI THAMAI YAALU:lol:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    car compare කරන්න එපා බන් phone එක්ක. මොකෝ ඔක්කොම phones ජාති හදන්නේ china . අනික දැන් Samsung වලට වඩා හොද Chinese phone brand තියෙනවා phone මර්කෙට් එකේ. Ex . Oneplus

    But Jap Cars, pure Japanese හදන්නේ, Chinese Cars either Pure Chinese or most Parts Chinese එකයි වෙනස.

    1ST QUALITY - CHINESE PHONES, EX, HUAWEI HONOR 3C
    23 WENNE, EKATA GAHANNA 30 KATAWATH GANNA SAMSUNG PHONES NA:no:

    MACHAN UMBA DANNAWA TOYOTA,HONDA CARS INDIA WALATH DAN ASSEMBLE KARANAWA KIYALA:lol:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    රත්තරං;18381154 said:
    මචන් උබ ඔය ගීලී පැන්ඩා එක ගන්න කලින් මොනවද පැද්ද වාහන?

    THAT'S MY 1ST CAR MACHAN
    DAN UMBA KIYAI MATA ATHDAKEEM ADU NISAA AHU WELAA KIYALA.
    3 YEARS WALATA KALIN WAAHANA GANA DANNAWA ADU NISAA THAMAA BRAND NEW WAAHANAYAK GANNA HITHUWE,,
    MAN GARAGE GAANE THAPINNA AASA NA
    MAGE YAALUWEK LAST WEEK KANDY CAR SALE EKAKKIN NISSAN MARCH K11 EKAK ARAN THIBBA 17 KATA LEASE DAALA
    ANDENAWA MACHAN EKA DAKKAMA, BODY EKA WATETAMA THALEEM SEERIM. ATHULE DORAWAL WALA PLASTIC THALILA, POWER SHAUTERS HARIYATA WADA KARANNE NA, 80000KM METER EKE PENNANNE, E UNAATA EKA PATTA HAHAPU WAAHANAYAK KIYALA PENAWA,
    DOCTOR KENEK PRE OWNER KIYALA MUUWA RAWATTALA DEELA
    OYA WAGE AHU WENNA THIYENA IDA KADA WADI NISAA THAMAI MACHAN MAN 1ST WAAHANE GADDI BRAND NEW GATHTHE,
    MARUTI EKATA AHU WECHCHA NATHI EKANAM PUURUWE WAASANAAWA
     
    Last edited:

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    මේකට නම් පොරට හුගාක් රිදෙයි දුවලා ගිහින් micro agent හම්බවෙන්න

    DUWANNA DEYAK NA MACHAN OYA KATHAAWA 3YEARS WALATA KALIN DANAN THAMAI MAN PANDA GATHTHE,
    MAN KALIN POST EKAKA KIWWANE THEL KIRILLA GANA LOKUWATA HITHALA NEWI MAN WAAHANE GATHTHE,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ALTO K10 HONDAI, :shocked: HAIYO SALLI, MAN HITHAN HITIYE OYAA WAAHANA GANA TIKAK HARI DANNAWA KIYALA

    MAN YAALUWEKGE WAAHANA DRIVE KARALA THIYENAWA, 70 PANNAMA WAAHANE WEWLANAWA, BREAK WADINNETH NA.
    UGE WAAHANE DAN 3 YERAS DORAWAL YATA DIRALA, THAHADU NIKAN PAPADAM WAGE.
    MAGE HEIGHT EKA 5'7. MAN EKATA NAGINNETH PUDUMA AMAARUWEN,
    API EDDI WATHURA WALAKA WATUNA TIKAK DEEP, 5 DENEK DAALA GIYE,
    ISSARAHA TYRE EKA PIPIRUWA KIYAHANKO. :growl:

    K10 HONDAI KIYANA OYAATA DEIYANGEMA PIHITAI, MAGE AS DEKA PALLA MAN ME ATHTHA KIYANNE..:)
    PANDA EKE MAN HIGHWAY EKE 140KMPH WENAKAN GIHIN THIYENAWA THAEA 3 DENEK DAAGENA, NO VIBRATIONS:lol:

    කේ 10 එකේයි පැන්ඩගෙයි මොන පෆෝමන්ස් ද බන්... කොටලුවයි බූරුවයි වගේ තමා.පෆෝමන්ස් බලන්න ඕවා කාර්ද? මම කිව්වේ පැවැත්ම සහ තෙල් කිරිල්ල ගැන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    SAMSUNG HADANNETH CHINA WALA THAMAI PUTHE, CHINA WALA 1ST QUALITY BADU LANKAAWATA ENAWA ADUI..
    LANKAAWATA GODAK ENNA BAALA BADU
    LANKAAWATA ENA 2ND QUALITY BADUTH THIYENAWA;)

    ඒකතමයි අපිත් කියන්නේ:lol::lol::lol:

    ඔය ගීලී මල ජරාවක් අඩුවට ගෙනත් මයික්‍රෝ කියල විකුනන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    PANDA BODY EKE ATHTHATAMA HAIYAI MACHAN. ALUTH AQUA EKATH THARAM HAIYA NA,, K10, ALTO WALA THAHADU ANGILLEN ATHULATA OBANNA PULUWAN. AGENT GAAWA PARTS KOHOMATH GANAN BAN, TOYOTA LANKA EKE PARTS WALA GANAN OYAA DANNAWANE.

    ALLION EKE PRICE EKAI MEKE PRICE EKAI KOI THARAM WENASDA.
    MATA ATHTHATAMA THEL KARANNE CITY 11,
    EKE DRIVING STYLE ANUWA WENAS WENAWA
    12, 13 KARANAWA KIYANA UNUTH INNAWA.
    PANDA EKA TON 1K BARAI MACHAN
    UMBA KIYANNE ALLION EKA TON 4K BARAI KIYALADA:lol:

    ප්‍රයිස් එක ගැන නෙමේ කිව්වේ ඔය ඊඑෆයි වාහන තෙල් කරන ගාන කිව්ව එකට උදාහරනේ දුන්නේ