mamath oya kathawa ahala thiye. mata kivve MX-7 eke engine eka balapu buwek. ethakota mx-7 & panda enne same engine da ban?
110 engine eke parts panda engimata compatible da?
අර ලොන්සින් එවුන් GN ඇන්ජිම කොපි කලා වගේ ඇති

mamath oya kathawa ahala thiye. mata kivve MX-7 eke engine eka balapu buwek. ethakota mx-7 & panda enne same engine da ban?
110 engine eke parts panda engimata compatible da?

රත්තරං;18379250 said:ගරාජ් වලවත් නෑ බන්.. පිටසක්වල ජීවියෝ ඇවිත් උස්සලද දන්නේ නෑ![]()

ඒ නිසා bmw , benz හීනයක් විදියට තියාගෙන ඒ හීනේ හැබෑ කරගන්න panda එක යොදා ගනින් කියල තමයි කියන්න තියෙන්නේ 
මධ්‍යම පන්තික අපිට brand new ගන්නවනම් ගන්න තියෙන්නේ පැන්ඩා වගේ කාර් තමා කියන කතාව මාත් පිලිගන්නවා මචන්. හැබයි එච්චර කට්‍ටක් කාලා ලීසිනුත් ගෙවාගෙන ගන්න පැන්ඩට මෙහෙම උනොත් මොකද කරන්නේ. යට ලින්ක් එකෙන් බලපන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1641351

අත්දැකීමෙන් කියන්නේ ,
සමහරු ඉන්නවා ලොකු ලොකු ජොබ් කරන , සමහරු ඉන්නවා පොඩි පොඩි ජොබ් කරන ...
ලොකු ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ...
පොඩි ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ...
panda එකක් ගන්නද කියල ඇහුවම ,
ලොකු ජොබ් කරන උන් කියන්නේ අඩුම තරමේ ජපන් එකකටවත් පලයන් කියල , එක ඉතින් උන්ගේ වරදක් නෙවෙයි උන් ගේ මානසිකත්වයේ වරදක් සහ අපේ අඩුපාඩුවක් ..
මාසෙට පොඩි ගානක් අතට ගන්න , පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙන්න හදන එවුන්ට ඉතින් panda එක ඇරෙන්න ලංකාවේ වෙන ගන්න තියෙන්නේ ත්‍රී වීල් සහ alto එක විතරයි .. එකෙනුත් ඉන්දියන් ජරාව ගත්තොත් හැම වෙලේම ඔලුවේ තියෙන්නේ යකඩ ගොඩක් උඩ නැගල පාරේ එහා මෙහා යනවා කියල විතරයි .. මොකද alto එක කොච්චර අලුත් කරලා ආවත් තාමත් මට නං පෙන්නේ ඒක කිසිම finishing එකක් නැති පෙට්‍රල් මාකට් කරන් විකිනෙන වාහනයක් කියල...
ඒ නිසා ලොකු ලොකු සල්ලි කාරයෝ ලොකු ලොකු වාහන වල නැගල ටටා පාර දාන් යද්දී alto එකේ ඉදන් මුණ හංග ගන්නවට වඩා panda එකේ ඉඳන් අහිංසක විදිහට හිනා වෙන එක විතරයි අපි වගේ මධ්‍යමපාන්තිකයින්ට තියෙන එකම විසඳුමඒ නිසා bmw , benz හීනයක් විදියට තියාගෙන ඒ හීනේ හැබෑ කරගන්න panda එක යොදා ගනින් කියල තමයි කියන්න තියෙන්නේ
![]()

උඹ මේ පාර A/L කරනව කියන්නෙ ඇත්තද ? A/L කරල නැති උනාට උඹට යමක් කමක් තේරෙන එකෙක්

රත්තරං;18379257 said:අර ලොන්සින් එවුන් GN ඇන්ජිම කොපි කලා වගේ ඇති![]()

උඹ මේ පාර A/L කරනව කියන්නෙ ඇත්තද ? A/L කරල නැති උනාට උඹට යමක් කමක් තේරෙන එකෙක්

oke full dorak 75000 da koheda
japan eke doraval 4k ganna puluwan e ganata, efi neda engine eka eth theil karanne nathhe moko
japan hadda parana carb vahana vala oyitha vada hodata theil karanava,,
අපේ වාහනේ 250000km දුවලා තියෙන්නේ අද වෙනකන් engine repair නැ , තාම ගත්ත දවසේ condition එක තියෙනවා කිරි ටොයියා වගේ,
ඕක 125000km දුවනකොට බබා හම්බ වෙලා

රත්තරං;18379087 said:
ඕක අරන් අව් රුදු දෙකතුනකින් විකුනද්දි කැත නැතුව ලක්ශ 5ක් 6ක් පාඩුයි...
උබට ඒ පාඩුවෙන ගානට පට්ටම පට්ටම ලදරන් ස්ටාලට් එකක් අරන් ටර්බෝ ඇන්ජිමක් තියලා ටයර් 4ත් දාලා පේන්ට් කරලා අව්රුදු 3ක් ඒ සල්ලි වලින් තෙලුත් ගහලා ලක්ශයක් දෙකක් තියන් විකුනන්නත් පුලුවන්
මට ලෑන්ඩ් කෲසර් 100 එක ෆුල් ඕවර්හෝල් කරන්නත් තාම 3කට වඩා ගියේ නෑ
විකුනද්දි පාඩු උනාට කමක් නෑ හරි හමන් වාහනයක් පැද්දනම්.. මේ චීන ලඩියක් ලොට ගහලා ලක්ශ 5ක් 6ක් පාඩුත් කරන් මොන ආතල්ද බන්
උබ නිකන් ඉන්නගමන් ඔය පරන w210 එකක් එලවලා බලපන්.. කාර් කියන්නේ මොනවද කියල තේරෙයි

රත්තරං;18379101 said:වාහන පැදින උන්ට මිසක් විල් පැරැක්ක වගේ ඒවා පදින උන්ට වාහන ගැන උගන්නන්න බෑ බන්![]()

mamath oya kathawa ahala thiye. mata kivve MX-7 eke engine eka balapu buwek. ethakota mx-7 & panda enne same engine da ban?
110 engine eke parts panda engimata compatible da?

machan starlet eka paint karala gaththath parana magula paranai,,
laankikayo wana api kamathi machan gaaniyek unath gannakota kaath ekkawath yaalu wechcha nathi gaaniyek gannane machan
eka nisa gonaa model starlet gana nam kathaa karanna epa,
second market eka paadu wenne naththe 15 years walata wadaa parana jap model wala witharai, moko eewaye second hand walue eka market eke stabilize welaa thiyenne,,
brand new 6o ta 65 ta gana premeo 3 years walin passe wikunanne 40 ,45 wagee ganan walata,
onama brand new waahanekata eka podui,
120 ekak brand new aran, register karapu gaman laksha 20 k withara paadu wenne nathda?
w210 kiyanne suppa waahana machan.. ape economy ekka lassanata car ekaka yanna thiyena aasaawata ganna panda wage waahanayak ekka w210 compare karanna epaa machan![]()

Mage nam adahasa mekai...Panda Car ekak Compare karanna Indian ekak ekka..(Japan ewa ekka Compare karanna epa Panda )
Indian ekakata gewana milata monawada labenne ?? Air Bag ?? Power Steering ?? Power Mirror ??? Central Lock ??? ABS Break ??? Sapa Pahasu Seat ??? oya kisi labbak labenne na...
Panda Car ekaka ena options balamu...Monawa nathath Power Steering Power Mirror Shutters Seats air Bag labenawa...
eka nisa Indian ekakata wada hodai Panda ekakata yana eka...panda wahane araganna as deka wage parissam karaganna...welawata nadaththu karanna oil maru karanna podi podi leda maha loku ewa wenakan inna epa karaganna...
Fully insuarance ekak dala use karanna...pihidala karala pawichchi karanna kisima prashnayak wenne na...
habai ithin laksha 15 - 18 kata ganna puluwan Japan Good Condition wahanath thiyenawa kiyala mathaka thiya ganna....
wahane awulak na...use karanna Japan ekka compere karanna epa Panda

අත්දැකීමෙන් කියන්නේ ,
සමහරු ඉන්නවා ලොකු ලොකු ජොබ් කරන , සමහරු ඉන්නවා පොඩි පොඩි ජොබ් කරන ...
ලොකු ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ...
පොඩි ජොබ් කරන උන්ගේ මානසිකත්වය තියෙන්නේ උන්ට අතට එන ගාන අනුව ...
panda එකක් ගන්නද කියල ඇහුවම ,
ලොකු ජොබ් කරන උන් කියන්නේ අඩුම තරමේ ජපන් එකකටවත් පලයන් කියල , එක ඉතින් උන්ගේ වරදක් නෙවෙයි උන් ගේ මානසිකත්වයේ වරදක් සහ අපේ අඩුපාඩුවක් ..
මාසෙට පොඩි ගානක් අතට ගන්න , පොඩ්ඩ පොඩ්ඩ දියුණු වෙන්න හදන එවුන්ට ඉතින් panda එක ඇරෙන්න ලංකාවේ වෙන ගන්න තියෙන්නේ ත්‍රී වීල් සහ alto එක විතරයි .. එකෙනුත් ඉන්දියන් ජරාව ගත්තොත් හැම වෙලේම ඔලුවේ තියෙන්නේ යකඩ ගොඩක් උඩ නැගල පාරේ එහා මෙහා යනවා කියල විතරයි .. මොකද alto එක කොච්චර අලුත් කරලා ආවත් තාමත් මට නං පෙන්නේ ඒක කිසිම finishing එකක් නැති පෙට්‍රල් මාකට් කරන් විකිනෙන වාහනයක් කියල...
ඒ නිසා ලොකු ලොකු සල්ලි කාරයෝ ලොකු ලොකු වාහන වල නැගල ටටා පාර දාන් යද්දී alto එකේ ඉදන් මුණ හංග ගන්නවට වඩා panda එකේ ඉඳන් අහිංසක විදිහට හිනා වෙන එක විතරයි අපි වගේ මධ්‍යමපාන්තිකයින්ට තියෙන එකම විසඳුමඒ නිසා bmw , benz හීනයක් විදියට තියාගෙන ඒ හීනේ හැබෑ කරගන්න panda එක යොදා ගනින් කියල තමයි කියන්න තියෙන්නේ
![]()
apith aasa tikak hari lassanata yannane machan