Gravity ෆිල්ම් එකේ ප්‍රශ්නයක් ??

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    uththara dekak tynwa bn..

    1. meka film ekak vitharai. ;);)

    2. meka mata hithena de ban. othanadi un dennata acceleration eka pallehata thibunata inne earth gravity range eken godak eha nsa eekata lambakawa tyna velocity eke effect eka wadi. polawedi bus ekak ehema brake krama nawathinne polawath ekka touch wela tyna nsa ne. ethanadi ehema dyk nathi hinda e velocity eka nawaththanna loku force ekak anith paththata enna oni. :nerd:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    film eke seen eka nam mathaka na. iss එක කක්ෂගත කරලා තියෙන්නේ ත්වරණය වෙන්නේ නැති විදිහට ඒ කියන්නේ iss mass+rotation speed+distance from earth කියන ටිකෙන් එන power එක earth gravity එකට සමාන වෙන තැනක තමය් ඕක කක්ෂගත කරලා තියෙන්නේ ඔතන වෙන accident එකක් පැති දෙකටම යන්ට පුළුවන් එක රදාපවතින්නේ වෙන සිද්දිය අනුව්ව තමය්.ඒ උනාට පෘතුවියෙන් එලියට යනවට වැඩිය ඇතුලට එන eka ලේසි ඇති. එක හින්ද තමය් මතක විදිහට 2003 හරි 2001 mir space station කඩාගෙන වැට්ටුවේ මුහුදට
    .

    ත්වරණය නොවෙන විදිහට කක්ෂගත කරන්න බෑ බං :no: :no:
    කඩාගෙන වැටෙනව :( :( :(
    අනිවාර්යයෙන් පෘථිවියෙන් ඉවතට ත්වරණය තියෙන්නම ඕනෙ කඩානොවැටී බැලන්ස් එකේ හිටින්න නම් :( :( :(
    ඒකාකාර වේගෙන් රවුමෙ ගියත් ඒ කියන්නෙ ත්වරණය පෘථිවියෙන් ඉවතට තියෙනව..
    ඒ නිසා අනිවාර්යයෙන් මූ එල්ලෙන්න ඕනෙ පෘථිවිය දෙසට වෙන්න නෙමේ ඉවතට වෙන්න :dull: :dull: :dull:
    ඇතුලට එනව කියන්නෙ පෘථිවියෙන් ඉවතට ත්වරණය මදි කියන එකනෙ බං :shocked: :shocked:

    Mona hu#�0„5#&%....
    Owa hoyanna yanna epa ban.hama theory ekakma cover wenna film ekak hadenne na :(
    Uba hari athi samahara vita.
    Matanm uba ahapu eka theruneth na :baffled:

    එහෙමනම් විද්‍යාප්‍රභන්ද නොහද ඉන්න ඕනෙ බං :( :( :(
    ෆැන්ටසි ඕන්නං ෆැන්ටසි ෆිල්ම් බලනවනෙ. :( :( :(

    uththara dekak tynwa bn..

    1. meka film ekak vitharai. ;);)

    2. meka mata hithena de ban. othanadi un dennata acceleration eka pallehata thibunata inne earth gravity range eken godak eha nsa eekata lambakawa tyna velocity eke effect eka wadi. polawedi bus ekak ehema brake krama nawathinne polawath ekka touch wela tyna nsa ne. ethanadi ehema dyk nathi hinda e velocity eka nawaththanna loku force ekak anith paththata enna oni. :nerd:

    මං කියල තියෙන්නෙ පොළොවෙන් ඉවතට තියෙන්න ඕනෙ කියල බං.. :yes: :yes: :yes:
    කොහොමත් පහලට තියෙන්න බෑ ඔහොම වටේ යන වස්තුවක එල්ලිලා ඉන්නවනං :yes: :yes:
    බස් එකක් බ්‍රේක් කරද්දි බස් එක මන්ධනය වෙනවනෙ බං..
    මෙතනදි වෙන්නෙ ඒකාකාර ප්‍රවේගෙන් යෑමක්නෙ :eek: :eek: :eek:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    oya hama film ekama physics anuwa harida kiyalaa balanna yanna epa ban. :D
    ehema balanakota kathaawa rasa vindinna baha.. :no:
    oowa wadiya hithanne nathiwa nikan balapan.. echcharai :yes:

    oya movies wala thiyana eewa science anuwa harida kiyala balanna giyoth kisi Action, Adventure, Scientific , Thriller ... etc movie ekak balanna wenne na. Romantic stories witharai balanna wenne. :D
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    umbatath tiyena parasna ban.mama me office eken poddak kalin pena ganna vidiyak kalpana karanwa.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අනෙ මන්දා බන් ඇයි උබට බැරි අපි වගේ ෆිල්ම්
    එක බලලා නිකන් ඉන්න මෙ අහක යන මගුල් ඔලුවේ දාගන්නෙ නැතිව
    :dull:
    :lol::lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එහෙමනම් විද්‍යාප්‍රභන්ද නොහද ඉන්න ඕනෙ බං :( :( :(
    ෆැන්ටසි ඕන්නං ෆැන්ටසි ෆිල්ම් බලනවනෙ. :( :( :(

    මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ...

    මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
    markhaloce18382080
    සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?...
    :dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,898
    6,545
    113
    ගග අද්දර
    උබට තෙරුන් නැති උනාට ඔතන හොලමනක් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඌ අදිනවා ඇති බන් පොලව පැත්තට.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ...

    මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
    markhaloce18382080
    සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?...
    :dull:

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    හම්බයෙක්ගෙන් අහපං පැහැදිලි කරයි
    නැතිනං නලින්ද සිල්ව කියන එකාගෙන් අහපං පැහැදිලි කරයි

    තෝ කියපං බලන්න කොන කපපු වේස බල්ලො
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    oya hama film ekama physics anuwa harida kiyalaa balanna yanna epa ban. :D
    ehema balanakota kathaawa rasa vindinna baha.. :no:
    oowa wadiya hithanne nathiwa nikan balapan.. echcharai :yes:

    oya movies wala thiyana eewa science anuwa harida kiyala balanna giyoth kisi Action, Adventure, Scientific , Thriller ... etc movie ekak balanna wenne na. Romantic stories witharai balanna wenne. :D

    හොරර් ඇක්ශන් ඇඩ්වෙන්චර් වල අරමුණ වෙනස්නෙ බං... :dull: :dull:
    ඔව් විජ්ජාව අනුව බැලුවොත් ඉතිං හොරර් එකක් නම් මලාට රසවිඳින්න බෑ තමා... :dull: :dull:
    ඒත් බං හොරර් ෆැන්ටසි මේ සේරම විජ්ජාව ගාවගන්නෙවත් නැතුව හදන ඒවනෙ.. :dull: :dull:
    ඉතිං ඒව ප්‍රශ්නයක් නෑ මොනා දාල හැදුවත්.. :dull: :dull:
    ඒත් බං සයිෆයි ෆිල්ම් විතරක්වත් තිතට හදන්න ඕනෙ මං කියන්නෙ.. :dull: :dull:

    umbatath tiyena parasna ban.mama me office eken poddak kalin pena ganna vidiyak kalpana karanwa.

    තාප්පයක් තියේ නං ඉස්කෝලෙ වගේ තාප්පෙන් පැනපං :baffled: :baffled: :baffled:
    තාප්පයක් නැත්තං ඉතිං කරන්න දෙයක් නෑ :no: :no: :no:
    තාප්පයක් හදනකං ඉඳල තමා පනින්න වෙන්නෙ :( :( :(

    වදුරෝ දන්නා science :lol:

    :baffled: :baffled: :baffled:

    මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ...

    මෙහෙමයි.. සර්ට අපි දෙන ස්පීඩ් එක ලැබෙන්නෙ නෑ කියන්නෙ ඒක කනෙක්ශන් එකේ ප්‍රශ්නයක්.. අපි මේක ටෙක්නිකල් අංශෙට දන්වන්නම්.. සර් ලියාගන්න රෙෆරන්ස් නම්බර් එක...
    markhaloce18382080
    සර්ට වෙන මොනවත් දැනගන්න අවශ්‍යද ?...
    :dull:

    :dull: :dull: :dull: :dull:

    උබට තෙරුන් නැති උනාට ඔතන හොලමනක් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඌ අදිනවා ඇති බන් පොලව පැත්තට.

    ඇයි මරන්නැතුව ඇද්දෙ ? :dull: :dull: :dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,898
    6,545
    113
    ගග අද්දර
    ඇයි මරන්නැතුව ඇද්දෙ ? :dull: :dull: :dull:

    අපෝ උබට තේරෙන් නැහැනෙ බන්. බලපංකො දැන් හොරර් ෆිල්ම් එකක උනත්. එක පාර මරන් නෑ. මුලින් පොඩ්ඩක් කොනිත්තන්ව. පස්සේ කකුලෙන් අදිනවා. හොල්මන් උනාට ගන්න පුළුවන් ඔක්කොම ආතල් අරන් අන්තිමට තමයි මරන්නේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    syout ekak gahala balapan:dull::dull::dull:

    ස්යොඋට් කිව්වෙ ?? :eek: :eek:

    අපෝ උබට තේරෙන් නැහැනෙ බන්. බලපංකො දැන් හොරර් ෆිල්ම් එකක උනත්. එක පාර මරන් නෑ. මුලින් පොඩ්ඩක් කොනිත්තන්ව. පස්සේ කකුලෙන් අදිනවා. හොල්මන් උනාට ගන්න පුළුවන් ඔක්කොම ආතල් අරන් අන්තිමට තමයි මරන්නේ.

    :baffled: :baffled: :baffled: :baffled:
    X files වල ඔහොම අභ්‍යවකාශෙ හොල්මනක් ගැන තිබ්බ මතකයි :dull: :dull: :dull:

    මචන් එකයි මිනිස්සු දෙන්නයි ඔක්කොම පොලොවට වැටෙනව. ඒකයි ඔහොම වෙන්නෙ.:nerd:

    එහෙම වැටෙනවනං ඒත් දෙන්නගෙ ලණු ඇදෙන්න බෑනෙ බං..
    දෙගොල්ලොම සමාන බල වලිං අදිද්දි ඇදිමක් වෙන්නෑනෙ.. :eek: :eek:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන්.... ගණන් ගන්න එපා. උන්ට වැරදිලා. :lol: :lol:

    අනික උඹ වගේ එකෙක් film එක බලයි කියල හිතන්න නැතුව ඇති උන්. :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලණුවේ එල්ලිලා ඉන්න කෙනා දැන් ඉන්නෙ අවකාශෙන්/පද්ධතියෙන් පිට නේද? එතකොට එලියෙ ඉන්න කෙනාට සාපේක්ශව හිතුවොත් දැන් අර යානය පෘතුවියට විරුද්ද පැත්තට යන්න හදනවා නේද? ඒ කියන්නේ තන්තුව ඇදෙන්න ඕනේ නේද?

    මම ෆිල්ම් එක බලලා නෑ. ලියලා තියෙන දේ දැකලා ලිව්වේ