ඊයෙ වෙච්චි දෙයක්
බොරුයි කියල හිතෙනවනං නිකා ඉඳපල්ල පස්සෙන් පන්න පන්න විශ්වාස කරවන්න මට පිස්සු නෑ ඒත් ඊයෙ රෑ ඇත්තටම මුහුණ දෙන්න වුන අසාමාන්‍ය අත්දැකීමක්
මේ දවස් වල උණ හැදිල ලේ බල බල ඉන්නෙ ඊයෙ රෑ ත්‍රීවිල් එකක් හයර් එකට අරගෙන ගත්තු රිපෝට් එකක් පෙන්නන්නයි බෙහෙත් ගන්නයි ගියා. යනකොටයි එනකොටයි මං හිටියෙ ත්‍රීවිල් එක් දකුණු කෙලවරේ
ගෙදර ඉඳන් හන්දියට යද්දි තාප්පෙ බාගෙට කඩා වැටිච්ච ටිකක් ලොකු වත්තක් එක්ක තියෙන ගෙයක් තියෙනව දැන් කවුරුවත් පදිංචි නෑ. ටික කාලෙකට කලින් නම් කුලියට පවුලක් හිටිය අවුරුද්දයි හිටියෙ යන්න ගියා.
ඔය ගෙදර මං ගොඩක් පොඩි කාලෙ හිටපු ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා සීය ගෙදර වත්තෙම තිබ්බ ගහක එල්ලිලා මැරිල තියෙනව. ඒ මැරිල තුන් මාසෙ දානෙ ඔන්න මෙන්න කියල තියෙද්දි ආච්චිට වත්තෙදි නයෙක් ගහල මැරිල. මේවගෙ හරි විස්තර දන්නෑ ගමේ අය කියන්නෙ 
වුනේ මේකයි. ගෙවල් පැත්තෙ ඉඳන් ටවුම දිහාට යද්දි ඔය වත්ත තියෙන්නෙ වම් අත පැත්තෙ. එතකොට මං ත්‍රීවිල් එකේ දකුණු අත පැත්තෙ හිටියෙ. හරියටම ඔය වත්ත පාස් කරද්දි මගෙ ඇඟේ වම් පැත්තෙ දැවිල්ලක් ආව. ඔලුව කන එහෙම තමා වැඩියෙන් දන්න ගත්තෙ. උණටත් අත පය පිච්චෙනව වගේ දැනෙන නිසා මං ඒක ඒ හැටි ගනං ගත්තෙත් නෑ
ඔය කියන වත්ත පහුකරද්දි ඒක නිකංම අඩුවෙලා ගියා 
ඕක මතක් වුනේ බෙහෙත් අරං එනකොට දැකපු දෙයිං. එතකොටත් මම ත්‍රීවිල් එක් දකුණු පැත්තෙ ගෙදර එද්දි වත්ත තියෙන්නෙ මගෙ පැත්තෙ. ඒ පාර එනකොට වත්ත පහුකරනවත් එක්කම ඇඟේ දකුණු පැත්තෙන් කලිං වගේම ඊට වඩා ටිකක් සැරේට දැවිල්ලක් ආව. මං එහෙම්ම පොඩ්ඩක් ඉස්සරහට පාත් වෙලා නිකමට වගේ ඔය වත්ත දිහා බැලුව පඳුරක් අස්සෙන් දිලිසෙන ඇස් දෙකක් දැක්ක එච්චරයි බලං ඉන්න බැරුව ගියා ඇස් දෙකෙන් කඳුලුත් ආව. ඇස් දෙක ඇරගන්න පුලුවන් වෙනකොට මේ වත්ත පහු කරල ඒත් පහු කරනකං ඇඟේ දකුණු පැත්ත දැවිල්ල ගතිය තිබ්බ. දැක්ක එක නිකං බලල් ඇස් දෙකක් වගේ සතෙක්ව මොකෙක්වත් දැක්කෙ නෑ ඇස් දෙකක්ද කියලත් හරියට ශුවර් නෑ කොහොම වුනත් පාරෙ එද්දි හෙඩ්ලයිට් එක ඇහැට වැදිලත් ඒ හැටි දැවිල්ලක් නැතුව තිබිලත් මේ පොඩි දේකට ඇරගෙන ඉන්න බැරුව කඳුලු එන්න තරම් බලපු ගමං ඇස් දැවිල්ල හැදුන එක ප්‍රශ්නයක්
ඔච්චර තමා ඉතිං. ඔතනිං මීට කලිං අනන්තවත් පයිං ගියත් මෙහෙම දෙයක් අත්දකින්න ලැබුනෙ නෑ
උණට වුන දෙයක්ද දන්නෑ ටිකක් අසාමාන්‍යයි වගේ නිසා දැම්මෙ. හැබැයි මීට කලිං ඔය වත්තම පහු කරං බයිසිකල් වල ආපු අය එහෙම කිහිප දෙනෙක් අනතුරු වලට මුහුණ දීල තියෙනව
ගොඩක් අය කාව හරි හම්බෙන්න ආපු අය දන්න එක අවුරුදු 65ක විතර සීය කෙනෙක් ඔතනිං පුට්සයිකලේ පැදං එද්දි වැටිල අමාරු වෙලා ඉස්පිිරිතාලෙත් ඉන්න වුනා. එයා නං කිව්වෙ බයිසිකලේ එද්දි ටිකක් ලොකු සතෙක් වගේ එකෙක් පාර පැන්න උගෙ ඇඟේ හැප්පිලයි වැටුනෙ කියල ඇහේ සුද ටිකක් තිබ්බ කෙනෙක් හරියට මොකක්ද කියල දැකල නෑ 