රත්තරං;18383976 said:සහතික ඇත්ත.. කෝ කිව්වට අහන්නේ නෑනේ
ඇල්ටො මරුටි පැන්ඩා වීවා මේවා ත්‍රීවීල් එකක් වෙනුවට හොදා![]()
සත්තලන් මම උබට එල වැඩක් කියන්නද? මම Japanese ඒවා එක්ක compare කරන්නේ නැහැ. but ALTO & PANDA දෙකෙන් උබ කියන්නේ ALTO එකට යන්න කියල. ඉතින් ඉන්දියාවේ ALTO ගන්න කියන්නේ නැතුව ලංකාවේ assemble කරන panda එක තව වැඩිදියුණු කරන්න support එකක් දුන්නොත් නරකද. උබ Panda එක පැදලා එකේ තියෙන අඩු පාඩු email එකකින් යවපන්. එලකිරියේ ඔක්කොම copy කරපන් email එකට. උබ ලංකාවේ සිංහලයෝ ගැන හෙනම කැක්කුමක් තියෙන නිසා කිව්වේ, මොකද Car assemble කරන company එකකට තියෙන්නේ එක විතරයි අපිට. ඉතින් එකේ assemble කරන වාහන හොද Quality එකකින් තිබ්බම කාටද ආඩම්බර. ඊට පස්සේ ගන්න අපේ දේ කියල කියන්නත් පුළුවන් ubata.



ඒත් මෙතන ඇපල් සැම්සුන්ග් වලට තියෙනව වගෙ පුස් රැල්ලක් තියෙන්නෙ.


