උඹ හිතුවද අපි කිචවෙයි කියල උඹගෙ ඔය යතුර පෙන්නුවහම... සල්ලි නැති නිසයි, අළුත් කාර් එකක් ගන්න ආසනිසයි ගොඩක් මිනිස්සු පැන්ඩ ඇල්ටො වගේ කාර් එකක් ගන්නේ... ඔය කාර් දෙකේම ඔය කියන තරන් අවුලක් නෑ.... උඹ නිකන් පොර වෙලා ඒ මිනිස්සුන්ගෙ මොලේ අවුල්කරන එක තමයි ආතල් එක නේ... මොකක් හරි විවෙචනය කරනකොට කරුනු එක්ක විවෙචනය කරපන්... නිකන් ගොන් ටෝක්ස් දාන්නෙ නැතුව
උබ ගොන් ටෝක් දෙන නිසයි යතුර දැම්මේ.. කොට මොඩල් ත්‍රී බටන් ඉලෙක්ට්‍රොනික් මර්සිඩීස් කී එක දකිද්දි පොල්වත්ත අය්යලා වගේ වාහන ගැන දන්න උන් දන්නවා "යකා" මොකාද කියල...අද වෙනකන් මේ එලකිරියේ "තොපිට කොයින්ද මේවා" මානසිකත්වෙන් පොටෝ දාලා නෑ. වාහනේක කන්නඩියක් හරි දැම්මනම් දැම්මේ අනිත් උන්ට වැඩක් වෙන්න
එක්ස්ට්‍රීම්ලි සොරි මචන්



පැන්ඩා එකක් පදින එකෙක්ට මර්සිඩීස් එකක් පෙන්නවා කියන්නේ බන් හත් මාසයක් බඩගින්නේ ඉන්න එකෙක්ට රෝස් කරපු කුකුලෙක් පෙන්න පෙන්න කනවා වගේ කැරි වැඩක්. මේක දාලා තේකක් ගහන්න ගියේ.. ගිහින් එනකන් මට හිතට අප්සෙට්.. උබ මේ ටෙක්නිකල් රීසන් පැත්තක තියලා හතර අතේ අසූචි නාන්න ගත්තහම පටත් මල පැන්නා
උබල වගේ බක පන්ඩිතයෝ චීන ජරාවල් වලට අහු උනාට දුකක් නෑ. අහින්සක කොල්ලෙක් රුපියලෙන් රුපියල හම්බ කරලා වාහනයක් ගද්දි බැසිලගේ ජාති ආලෙන් මාකට් කරන ගීලි චීන ජරාවල් වලට අහුවෙලා ඌ නන්නත්තාර වෙන එකෙන් බේරගන්නයි මේ ගේම දෙන්නේ
උබට මම සුභපතනවා දියුනුවෙන් දියුනුවට පත්වේවා කියල!!
Last edited:






