MICRO PANDA ලාවෙත් නැ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ හිතුවද අපි කිචවෙයි කියල උඹගෙ ඔය යතුර පෙන්නුවහම... සල්ලි නැති නිසයි, අළුත් කාර් එකක් ගන්න ආසනිසයි ගොඩක් මිනිස්සු පැන්ඩ ඇල්ටො වගේ කාර් එකක් ගන්නේ... ඔය කාර් දෙකේම ඔය කියන තරන් අවුලක් නෑ.... උඹ නිකන් පොර වෙලා ඒ මිනිස්සුන්ගෙ මොලේ අවුල්කරන එක තමයි ආතල් එක නේ... මොකක් හරි විවෙචනය කරනකොට කරුනු එක්ක විවෙචනය කරපන්... නිකන් ගොන් ටෝක්ස් දාන්නෙ නැතුව

    උබ ගොන් ටෝක් දෙන නිසයි යතුර දැම්මේ.. කොට මොඩල් ත්‍රී බටන් ඉලෙක්ට්‍රොනික් මර්සිඩීස් කී එක දකිද්දි පොල්වත්ත අය්යලා වගේ වාහන ගැන දන්න උන් දන්නවා "යකා" මොකාද කියල...අද වෙනකන් මේ එලකිරියේ "තොපිට කොයින්ද මේවා" මානසිකත්වෙන් පොටෝ දාලා නෑ. වාහනේක කන්නඩියක් හරි දැම්මනම් දැම්මේ අනිත් උන්ට වැඩක් වෙන්න

    එක්ස්ට්‍රීම්ලි සොරි මචන්:(:(:(

    පැන්ඩා එකක් පදින එකෙක්ට මර්සිඩීස් එකක් පෙන්නවා කියන්නේ බන් හත් මාසයක් බඩගින්නේ ඉන්න එකෙක්ට රෝස් කරපු කුකුලෙක් පෙන්න පෙන්න කනවා වගේ කැරි වැඩක්. මේක දාලා තේකක් ගහන්න ගියේ.. ගිහින් එනකන් මට හිතට අප්සෙට්.. උබ මේ ටෙක්නිකල් රීසන් පැත්තක තියලා හතර අතේ අසූචි නාන්න ගත්තහම පටත් මල පැන්නා

    උබල වගේ බක පන්ඩිතයෝ චීන ජරාවල් වලට අහු උනාට දුකක් නෑ. අහින්සක කොල්ලෙක් රුපියලෙන් රුපියල හම්බ කරලා වාහනයක් ගද්දි බැසිලගේ ජාති ආලෙන් මාකට් කරන ගීලි චීන ජරාවල් වලට අහුවෙලා ඌ නන්නත්තාර වෙන එකෙන් බේරගන්නයි මේ ගේම දෙන්නේ

    උබට මම සුභපතනවා දියුනුවෙන් දියුනුවට පත්වේවා කියල!!
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මැද්දට පැනල දෙන්න යනවා නෙමේ නමුත් මට නම් හිතා ගන්න බැහැ Japan සහ ඩක්කු (Panda / Alto) සන් සන්දනය කරන්නේ කොහොමද කියල. :lol:

    මට නම් එක නිකන් පෙන්නේ super man සහ ගමේ කදිර ඒකට තියල කවුද පොර කියනවා වගේ වැඩක්. ඔවු දෙන්නම පොරවල් තමා නමුත් ඒකට තිබ්බම කොහොමද. දැන් වත් තේරෙනවද? :nerd:

    ඒ අස්සේ රත්තරං German එකකුත් දාල. හරියට නිකන් අතින් පයින් යන වලියට Nuke එකක් අරන් අවා වගේනේ යකෝ. :(
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Machan lankawe English wahana hit wela thiyanakota Japan ewata minissu kiwwoth ohomai, Japan ewa hit wela thiyanakota indian ewata kiwwoth ehemai :yes:
    Lankawe witharak nemei lokema Chinese thama issarahata. Geely eken Volvo company ekath aran thiyene dan.

    :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    panda හරි ෂෝක් කියන එවුන් Mercedes ගැන දන්නවද බන්..:lol::lol::lol::lol:

    මුන්ට කියල වැඩක් නෑ බන්...වාහන පැදපු උන්ට වෙන්න ඕනේ වාහන ගැන කියන්න

    අපි ගැන හිතන් ඉන්නේ අපිත් මේ AE100 පැද පැදා උන්ට ඊරිසියා කරනවා කියලයි. ඒ නිසයි ඕක දැම්මේ
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Okath ara lankawe 121 walata thiyana market eka wage thama. Rallaata yanne.
    Ehema baluwoth mage 100,000km duwapu 125cc bike eka gaththa ganata wadaa dan denna puluwan. Piaggio 3 wheel eka awrudu gaanak padalath lakshayak withara wadiyen denna puluwan brand new gaththa ganatath wadaa.

    2nd hand value ekama nemei brand new wahana ganna hamogema ekama target eka. 2nd hand value ma nam ona used ekak ganna puluwan, ai brand new chater wahanayak ganne sadakal duk windinne 2nd hand value balan. :D

    :)
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    රත්තරං;18384583 said:


    IMG_4426_Copy.jpg


    :shocked:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මට නං වාහන ඕනේ නෑ. මගේ මිටිය උස්සපු ගමන් රුඋං ගලා ඕනේ තැනට යනවා.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    e wageda ban maruti wala gihin atha paya kadaa ganna eun daana hospital hadanna wena eka koi tharam ratata barakda?
    oya economics gana dannawa kiwwata mata sakai wage :lol:

    ලොක්ක තාක්ශනේ එක්ක වාහනයක් කොයිතරම් දියුණු උනත් එක පාරේ දෙපැත්තට 120 ට යන ලේලන්ඩ් දුවන රටක මරුටියත් , panda එකත්, BMW එකත් ඉන්නේ එකම තැන තමයි. රත්නපුරේ මැණික් මුදලාලි කෙනෙකුගේ පුතෙක් කොස්ගොඩදී ලක්ස සීයක විතර කාර් එකකින් ඇවිත් ගහක හැප්පුනා.. ජීවත් උනාද??? හිතන්න එපා මරුටි එකෙයි, panda එකෙයි ආරක්ෂාව අතින් ලොකු වෙනසක් තියේවි කියල.. හැබැයි ත්‍රී වීල් එකකට වඩා ආරක්ෂාව වැඩියි..
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Ewagema thama awrudu keepekata issara laksha 60ta giya premio allion dan yanne 30 ganan. Laksha 30-25 padui balan indaddima. Ewa quality nadda? Hadana quality ekama nemei market bahinna hethuwa :yes: Eka brand new godak ewata podu deyak.

    Indian eke quality eka chineese walatath wadaa anthai.

    Rallata hamoma ganna corolla 121, Alto illana nisath, thiyana ewun ekama market karana nisath ewa market.

    dan raththaran, polwaththa polawa palan yanna hadanawa athi :lol:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ලොක්ක තාක්ශනේ එක්ක වාහනයක් කොයිතරම් දියුණු උනත් එක පාරේ දෙපැත්තට 120 ට යන ලේලන්ඩ් දුවන රටක මරුටියත් , panda එකත්, BMW එකත් ඉන්නේ එකම තැන තමයි. රත්නපුරේ මැණික් මුදලාලි කෙනෙකුගේ පුතෙක් කොස්ගොඩදී ලක්ස සීයක විතර කාර් එකකින් ඇවිත් ගහක හැප්පුනා.. ජීවත් උනාද??? හිතන්න එපා මරුටි එකෙයි, panda එකෙයි ආරක්ෂාව අතින් ලොකු වෙනසක් තියේවි කියල.. හැබැයි ත්‍රී වීල් එකකට වඩා ආරක්ෂාව වැඩියි..

    That's the Truth :cool:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18384910 said:


    උබල වගේ බක පන්ඩිතයෝ චීන ජරාවල් වලට අහු උනාට දුකක් නෑ. අහින්සක කොල්ලෙක් රුපියලෙන් රුපියල හම්බ කරලා වාහනයක් ගද්දි බැසිලගේ ජාති ආලෙන් මාකට් කරන ගීලි චීන ජරාවල් වලට අහුවෙලා ඌ නන්නත්තාර වෙන එකෙන් බේරගන්නයි මේ ගේම දෙන්නේ

    උබට මම සුභපතනවා දියුනුවෙන් දියුනුවට පත්වේවා කියල!!

    මගෙත් එකම අරමුණ මේක විතරයි.. ලිඳේ වැටුන එවුන් දැන් ලිඳේ වැටිලා ඉවරයි.. ඒ වගේද ලිං කටේ ඉන්න එවුන්.. වැටෙන්න කලින් එලියට ඇදගන්න ඕන..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    dan raththaran, polwaththa polawa palan yanna hadanawa athi :lol:

    අයියෝ නැහැ.. ඇඩ්මින්ට ගරුකළ යුතුයි.. මොකද අපි මේ සෙල්ලම් දාන්නේ ඇඩ්මින්ගේ වත්තක. ඒ හින්ද පුද්ගලිකව ඇඩ්මින්ට ගරු කරලා තර්කයෙන් ඇඩ්මින්ව පරාද කරන්න කිසිම උත්සහයක් ගන්නෙම නැහැ.. එක තමයි ගරුත්වය කියන්නේ..
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    උබට අලුත්ම එකක් ගන්න ඕන නම් පැන්ඩා හරි ජුන්ඩා හරි ගනින් මචන්. සාමාන්‍යයෙන් ගොඩක් අය කවුරුත් කියන විදිහට නෙමේ තමන්ගෙම දැනුමෙන් තමා වාහන ගැන හිතා ගන්නේ. දැන් පැන්ඩෙක් අරන් අවුරුද්දක් හමාරක් දිව්වම උඹටම වදිනවා සීන් එක. ඊළඟට වාහන 4ක් 5ක් අත ගෑවෙද්දි උඹටම තේරේවි.


    මම නම් කියන්නේ මුලින්ම පරණ හොඳ එකක් දන්න එකෙක් එක්ක ගිහින් ගන්න කියලා
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ජපන් වාහන වල මිල ඉහල පහල යාම වෙන්නේ රජයේ බදු පටිපාටි වල වෙනස්වීම් , ඉන්දන මිල ඉහල පහල යාම සහ ඊට ආදේශක ඊළඟ මොඩලයේ නව මිල මත.. එත් මයික්‍රෝ වල මිල පහල යන්නේ මිනිස්සු ඒවා ගන්න කැමති නැති නිසා.. ලක්ස 60 ට ගතපු ජපන් බ්‍රෑන්ඩ් නිව් 35 ට දීගන්න බැරි වෙලා තියෙන්නේ හයිබ්‍රිඩ් මිල එක්ක සංසන්දනය වෙන නිසා.. ඒ කියන්නේ තරඟකාරී තවත් ජපන් වාහනයක් ඒ වෙනුවට තියෙන නිසා. එත් මයික්‍රෝ මිල පහල යන්නේ තරඟකාරීත්වය නිසා නෙවෙයි,, මොලයක් තියන ප්‍රායෝගික ලෝකේ ජීවත්වෙන මනුස්සයෙක් නිකම් දුන්නත් ගන්නේ නැති නිසා.. ඒ හින්ද ඒ දෙක පටලවාගන්න එපා..

    අනික් කාරනාව ඔයා මයික්‍රෝ ගීලියෙයි , ප්‍රේමියෝ එකෙයි මිල ව්නස්වීම ගැන සංසන්දනය කරන්න යාම විහිළුවක් ..

    panda ekatath price eka balapawa, 15ta dunna panda eka dan 12.5 walata denawa air bags, alloy wheel, abs wage option adu karala,
    full option eka thaama 15i
    ithin minissu ganna balanne brand new waahanema thamaa,
    oya tharam minissu reject karanawanam paare panda dakinnama nathi wenna onane
    e wageda 6o ta premeo allion gaththu unge loss eka laksha 30k ne, sapa athi unta :lol:
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    මෝඩ තර්ක දාන්න එපා බන්.. ටැක්සි දුවන්න කරුණු කාරනා කීපයක් සම්පුර්ණ වෙන්න ඕන. දන්නේ නැත්තම් ඉගෙනගන්න..

    full සයිස් බැගේජ් දෙකක් පහසුවෙන් ට්‍රන්ක් එකේ නොහොත් ඩිකියේ දාන්න පුළුවන් විය යුතුයි..

    ඉන්දන කාර්යක්ෂමතාවය ඉහල විය යුතුයි..

    නිතර ලෙඩ නොදෙනසුලු විය යුතුයි.

    මගීන් 3ක් හෝ 4ක් පහසුවෙන් රැගෙන යා හැකි විය යුතුයි..

    කැඩුනාම ඉක්මනින් අලුත්වැඩියා කරගත හැකි විය යුතුයි..

    අමතරකොටස් පහසුවෙන් සොයාගත හැකි විය යුතුයි..

    අවුරුදු කිහිපයක් පාවිච්චි කර අවසානයේ යම් මිලකට විකුණාගත හැකි විය යුතුයි..

    මේ ප්‍රමුක කාරනා කිහිපයක් විතරයි.. තවත් කරුණු කාරනා ඇති.. මේ හේතුන් සම්පුර්ණ කරපු වාහන තමයි ටැක්සි දුවන්නේ.. යුරෝපේ රටවල් වල බෙන්ස්, BMW ඕන තරම් ටැක්සි දුවනව . දැන් ඔයා කියන්නේ ටැක්සි දුවන වාහන මාර්කට් නැහැ කියලද??? ඔලුවෙන් හිටගෙන ලෝකේ දිහා බලන්න එපා.. කකුල් දෙකෙන් හිටගෙන බලන්න..

    man kiyanne wena ratawala taxi duwana car, mehe unta luxury car wechchara eka, eka athi karala thiyenne sale kaarayoi, garage kaarayoi..

    oyaa nikan moda vihilu karanne nathuwa, kakul deken hita ganna :lol:
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ඇත්ත මොකක්ද කියල තේරෙයි panda එක අනුරාධපුර, පොළොන්නරු, කතරගම, මහියංගන, අම්පාර වගේ පැත්තක පාර මැද්දේ නැවතුන දවසක.. ඊට පස්සේ ඇත්ත මොකක්ද කියල තේරෙයි දැන් panda ඇති වෙන වාහනයක් ගන්න ඕන කියල හිතිච්ච දවසට.. අපරාදේ උඹල මහන්සියෙන් හම්බුකරන සල්ලි..

    ithin parana starlet ekak අනුරාධපුර, පොළොන්නරු, කතරගම, මහියංගන, අම්පාර වගේ පැත්තක nawathunoth umba moko karanne
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ලොක්ක තාක්ශනේ එක්ක වාහනයක් කොයිතරම් දියුණු උනත් එක පාරේ දෙපැත්තට 120 ට යන ලේලන්ඩ් දුවන රටක මරුටියත් , panda එකත්, BMW එකත් ඉන්නේ එකම තැන තමයි. රත්නපුරේ මැණික් මුදලාලි කෙනෙකුගේ පුතෙක් කොස්ගොඩදී ලක්ස සීයක විතර කාර් එකකින් ඇවිත් ගහක හැප්පුනා.. ජීවත් උනාද??? හිතන්න එපා මරුටි එකෙයි, panda එකෙයි ආරක්ෂාව අතින් ලොකු වෙනසක් තියේවි කියල.. හැබැයි ත්‍රී වීල් එකකට වඩා ආරක්ෂාව වැඩියි..

    welaawa awama kauruth marenawaa ban, habai maruti wala yaddi marenna puluwan hakiyaawa wadi:sorry: