GAMING MOMENTS III

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම උදාහරණයට කියන්නම් මෙහෙම.
GTX 660 එක ගත්තා කියලා හිතන්න, මේකට සමවෙන AMD card එකක් තමයි R7 265
GTX 660 එකට ඕනේ 450w PSU එකක්, R7 265 එකට ඕනේ 500w ඒ කියන්නේ AMD card එකෙන් වැඩියෙන් power එක අදිනවා, වැඩියෙන් power එක අදිනවා කියන්නේ වැඩියෙන් රත් වෙනවා, ඔව් ඉතින් හොද cooler එකක් දැම්මොත් හරි යයි නමුත් එතකොට ගාණන් ටිකක් වැඩියි. Nvidia card එකේ ඔහොම ප්‍රශ්ණ නෑ.
Maxwell cards වල power efficiency එක ගොඩක් හොදයි, අනික AMD cards වල drivers හරි නෑ. තාම Witcher 3 එකට හරි driver එකක් නෑ. AMD ලාභ තමයි නමුත් gaming වලදි performance එක ඕනේ නම් nvidia තමයි හොද විශේෂයෙන්ම gameworks titles games, tessellation වගේ heavy games වලදි. tessellation performance එක අන්තිමයි AMD card වල . ලංකවේ වගේ රස්නේ රටකට AMD ගැලපෙන්නේ නෑ.
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
reference cooler ekak apuwmanam rath wena eka shape power eka thami aula wenne eth tikak hari aduwen ganna tiyenath ATI withari mehe nvidia card gana wadi kohomah ape rate ekai aula



70C paninawa egana wadi ne mage max yanne 65C eta wada yanema na mata meta kalin tibbe 7950 eknam 75+ thamai

ගානේ වෙනසක් නෑ බන්. මේ බලන්න.
R9 270X vs GTX 960.
GTX 960 සෑහෙන්න හොදයි performance එක අතින් නමුත් දෙකේම ගානේ වෙනස
R9 270X - 32,000.00
GTX 960 - 36,000.00 (Gigabyte එක)

රුපියල් 4000 යි නේ? performance එක වැඩිනේ ඉතින් පාඩු නෑ.

හැබැයි මේකේ නම් Temperature එක ගොඩක් හොදයි පරන AMD cards වලට වඩා.

 

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    tnx bro. man meke trailer ekai walkthrough ekai baluwa, patta game eka. anika chuth yanawa, man asai baye marena ewata, mata meka download karaganna widiyaknadda pc version eka? salli giyath kamak na. natnam honda pc games tiyana stall ekaka namak kiwwat kamak na mc eke wage, maranawa oka man, :):lol::lol: chu dada maranawa :D
    Sorry bro agana nam idea 1kak naha but torrents nam have:yes:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    money thami aula bro. :D:D man inne ATI R300 series eka enakan.:)
    Ela ela bro
    11.gif
    kohomath 300 sries 1ka next year Q1 release karai.Between January-March:):yes:


    Anyway oyage budget 1ke hatiyata hoda VGA 1kak gamu bro:yes::cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ ඔය Witcher ගේම් එකේ අශ්වයගෙ පිටේ යනවා හැර වෙන මොකුත් කරන්න ඇත්තෙම නැද්ද..:baffled:
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    K3WItEK.jpg


    Ei6hPBP.jpg


    EDDC56F.jpg


    nPxfcUg.jpg


    Methana maru scene eka :rofl: me dabala hondatama bila pare iddi help ekak denna giye inna thanata gihilla bassanna :lol: tika durak yaddi denna gemata enter una car eka yana gaman wade kare :dull::lol::lol:

    h1htSKs.jpg


    2qJ2Di5.jpg


    APollTm.jpg
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    යකෝ ඔය Witcher ගේම් එකේ අශ්වයගෙ පිටේ යනවා හැර වෙන මොකුත් කරන්න ඇත්තෙම නැද්ද..:baffled:

    Thiyenawa thiyenawa Yeneffer :love::love: kiyala lassana kenek ekka ashywayage uda negala jigi jigiyak daanna :P:P
     

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    යකෝ ඔය Witcher ගේම් එකේ අශ්වයගෙ පිටේ යනවා හැර වෙන මොකුත් කරන්න ඇත්තෙම නැද්ද..:baffled:

    Sirawata ban matath meka dan gahalama epa wela thiyenne :angry:
    delete karannath hithenawa :frown: graphics nuth chaa ban underwater ehema kakki :P
    GTA V eke underwater supirine :love: meke mala chaa