EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොසාලට ආවඩන, බොසාලට අස්වද්දන, බොසාලගෙ බත සරි කරන වහල්ලුනේ,
    තොපිට සුබ උදෑසනක් වේවා..
    වැඩි වැඩියෙන් බොසාලට කැඹීරීමට අවස්ථාව උදා වේවා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙම කොහොමද බන් රට හදන්නේ? උදේ 9-10 වෙනකල් එකෙක්වත් රාජකාරි පටන් අරන් නැහැ. ඒ වුනාට ලෝකෙ අල්ලන්න තවුසන්ඩ් ටෝක්ස් දෙන්නෙ... මේ වෙද්දි හොදට පශ්චාත් බාගෙට ඉර එළිය වැටෙනකල් නිදි ඇති වහල්ලුස් ටික..
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    648
    52
    28
    බොසාලට ආවඩන, බොසාලට අස්වද්දන, බොසාලගෙ බත සරි කරන වහල්ලුනේ,
    තොපිට සුබ උදෑසනක් වේවා..
    වැඩි වැඩියෙන් බොසාලට කැඹීරීමට අවස්ථාව උදා වේවා..

    Sirawata
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොකු බොසාගෙ නෑදෑ වෙන දුවෙක් ආවා දැන් මගේ ළගට ෆෝන් එකේ සිම් එක දාගන්න. ඇවිත් ඇදන් හිටිය කොට ගවුම පිටින් මගේ ඉස්සරහ වාඩි වුනා .(වාඩි වෙන්න කියල මම වාඩි කෙරෙව්ව) එතනින් එහාට මට සිහිය නැහැ.. වැඩේ ඉක්මනට කරල යැව්වා...
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    office එක ගෙදර වගේ කරගන්න එපා යකෝ ගෙදර වැඩ කරා කියල උබට පඩි දෙනවද :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    dentist-office-smell_6.jpg



    ඇයි තියෙන එක? අර ඉන්න අංගනාවියො ටික ගැන එහෙම අපිටත් පොඩ්ඩක් කියන්නකෝ අන්කල්.. මමනන් ආසම ඩයල් එක තමයි අර ඉස්සර හිටපු කටකාර දැරිවි...අර කසාද බදින්න කියල නැවතුනේ..අන්න ඒ දැරිවි.. දැන්නන් නමත් මතක නැහැ..

    ඇයි සහෝ ඔච්චර කුප්ප..... :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට පොඩ්ඩක් තද වෙනවනං තමා බං ඉක්මණට..
    එහෙනං මේ කරන ඉන්න රස්සාව හොදා..
    හිරගෙදෙට්ට වෆි ෆයි දීපු ගමන් අනිවා එළකිරි එනවා...:rofl:

    කෝ බං ත්‍රෙඩ් එක??? :frown:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි සහෝ ඔච්චර කුප්ප..... :confused:
    සහෝදර කමට ඇහුවෙ සහෝ.. :angry: මොනව වුනත් ඒ දවස් වල අපි ගියාම අමුතු හිනාවක් දාලා සාදරයෙන් අපිව පිළිගන්නවනෙ ඒ සහෝදරී.. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොකු බොසාගෙ නෑදෑ වෙන දුවෙක් ආවා දැන් මගේ ළගට ෆෝන් එකේ සිම් එක දාගන්න. ඇවිත් ඇදන් හිටිය කොට ගවුම පිටින් මගේ ඉස්සරහ වාඩි වුනා .(වාඩි වෙන්න කියල මම වාඩි කෙරෙව්ව) එතනින් එහාට මට සිහිය නැහැ.. වැඩේ ඉක්මනට කරල යැව්වා...

    :baffled:
    සහෝ.... පොටෝ ශූට් එකකට කථා කරගමු..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Good Morning???? :angry::angry::angry::angry:
    ඈ බොල පෙරෝ.. ඉර අනිත් පැත්තෙන් පායනකල් ද හිටියෙ මෙච්චර වෙලා..:angry::angry:

    නෑ බං.. කර් එක හදන්න දාන්න ගියා. සඳුදා වෙනකන් නෑ. බස් එකේ ඔෆිස් ආවා. මහරගම ඉඳන් එන්න පැයක් ගියා... :oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:
    සහෝ.... පොටෝ ශූට් එකකට කථා කරගමු..

    අපේ බොසා දුෂ්ටයා.. හරි යන්නෙ නැහැ..
    හැබැයි මම කලින් කොහොම හරි එයාගෙ පොටෝ ගහල තියෙනවා.. :P