EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝදර කමට ඇහුවෙ සහෝ.. :angry: මොනව වුනත් ඒ දවස් වල අපි ගියාම අමුතු හිනාවක් දාලා සාදරයෙන් අපිව පිළිගන්නවනෙ ඒ සහෝදරී.. :yes:

    ඒ යකෝ කස්ටමර් සර්විස් එක.. තොපි ඒක වැරදියට ගන්නවා.. අනේ අම්මපා... :angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ බං.. කර් එක හදන්න දාන්න ගියා. සඳුදා වෙනකන් නෑ. බස් එකේ ඔෆිස් ආවා. මහරගම ඉඳන් එන්න පැයක් ගියා... :oo:

    මහරගම පැත්තෙන් කොහෙද ආවේ? කොහෙද ගරාජ් එක? :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ බොසා දුෂ්ටයා.. හරි යන්නෙ නැහැ..
    හැබැයි මම කලින් කොහොම හරි එයාගෙ පොටෝ ගහල තියෙනවා.. :P

    එවපං බලන්න.. සෙරෙප්පුවට පෙන්නන්න එපා. බාට දෙකක් උස්සන් එයි මේක දාලා පොටෝ එකක් ගන්න බැරිද කියලා අහගෙන...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඒ යකෝ කස්ටමර් සර්විස් එක.. තොපි ඒක වැරදියට ගන්නවා.. අනේ අම්මපා... :angry:

    අපි කිඹුලගේ ප්ලේස් එකට කවදාවත් කස්ටමස්ල උනේ නැහැ සහෝ..
    ඒ නිසා ඒ දැරිවි ඒ හිනාව නෙමෙයි අපිට දැම්මේ, සහෝදර කමට දාන ප්‍රේමණීය හිනාවක්..
    ඒකි කස්ටමර් සර්විස් එකට හිනා වෙලා අපිව කඩේ යවන්න හැදුවත් සතයක්වත් අපි කිඹුලට නොදෙන බව ඒකි දන්නවා. :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එවපං බලන්න.. සෙරෙප්පුවට පෙන්නන්න එපා. බාට දෙකක් උස්සන් එයි මේක දාලා පොටෝ එකක් ගන්න බැරිද කියලා අහගෙන...

    හිකිස්... Foot fetishism :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ සතියේ රාජකාරි අහවරයි.. ආයිත් නැවුම් වූ සතියක ආරම්භයක් සමගින් සදුදා දින අපි මුණ ගැසෙමු.
    රැදී සිටියාට ස්තූතියි.