Marana Danduwa Lankawata Awashyai

Red Queen

Member
May 23, 2015
81
8
0
maha kaalakanni bun shik
wate hitapu "mahaththuru" pihiyen anum kapu ammawa allala wadi karawannawath udaw karala na. paw ara duwa. inneth katu mati gedaraka. oya "mahaththurugen" me duwata parissan wenna wei issarahata ammath nathi hinda daruwo araksha karanna.
 
Red Queen

Member
May 23, 2015
81
8
0
niwaradi karuta newei, me wage asin dutu sakshi walin 200% tath wada oppu wena milechcha minimarum karapu ayata marana daduwama denna one.
shariya neethiya kiyanne milechcha widiyata marana daduwama deemak. ella marima shariya neethiya newei. me wage eka aparada karayek marana danduwama windama thawa ahinisakayo siya gananakage pana araksha wenawa.

waradi karu kiyala 100%ka tath wada wishwasa naththam marana daduwama wenuwata sira daduwam diya yuthu bawa aththa
 
dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අන්ඩූ කරන්න පුළුවන්නම් මරණ දඬුවම අවශ්‍යයි :( :(
    හැම තිස්සෙම දඬුවම් නියම වෙන්නෙ වැරදි කාරයට නෙමේ :( :(
    නිවැරදි කාරය හිරේ යන අවස්ථා ඕනෙ තරම් තියෙනව :( :(
    මම නම් කියන්නෙ මරණ දඬුවම ඉඋතනේශියා ක්‍රමේට දෙන්න ඕනෙ :yes: :yes:
    හැබැයි තීන්දුව දෙන්න ඕනෙ ජීවිතාන්තය දක්වා හිරේ + කැමති නම් තමා විසින්ම මරණ දඬුවම නියම කරගැනීමට අයිතිය තිබිය යුතුයි කියල :yes: :yes:
    එතකොට කෙලින්ම දාන්නෙ ජීවිතාන්තය දක්වා හිරේ, තමන් ඒ වැරැද්ද ඇත්තටම කරලා තියෙනවනං මරණ දඬුවම ස්වකැමැත්තෙන්ම නියම කරගෙන මැරෙන්න පුළුවන් :yes: :yes:
    එහෙම නැතුව අධිකරණයෙන් මූව එල්ලල මරන්න මුගෙ හිසගසල මරන්න වගේ ශරියා නීතිය ක්‍රියාත්මක කල යුතු නෑ මොනම වැරැද්දටවත් :no: :no:

    එහෙම වැරදි කරපු නැති එවුන් හිරේ යන්නේ නැහැ මචන්....උඹ හිරේ කියල කියන්නේ remand කරන එකට නම එක ගොඩක් වැරදි අදහසක්.....ඕනේ කෙනෙක් ගැන පොලිස් පැමිණිල්ලක් ලැබුනොත් ඇප නොදී නඩු කාරයට පුළුවන් විමර්ශන අවසන් වෙනකන් සතියකට දෙකකට remand කරන්න.....එක හිරේ යාමකට සමාන වෙන්නේ නැහැ....හිරේ යනවා කියන්නේ නඩුව ගිහිල්ල සාක්කි කඳවල වැරදි කරු කියල ඔප්පු කරොත් විතරයි....කෙනෙක් වැරදි කරු කියල ඔප්පු වෙන්න නම් නහය ලඟට සාක්කි තියෙන්නේ ඕනේ .....එහෙම නැත්තන් සාදාරන සැකයෙන් තොරව වැරදි කරු කියල ඔප්පු කරන්න බහ....එහෙම ඔප්පු කිරීම වගකීම තියෙන්නේ පැමිණිල්ලට මිසක් තමන් නිවැරදි කියල ඔප්පු කරන්න විත්තියට මහන්සි වෙන්න ඕනේ නැහැ....එක හින්ද නිවැරදි කවුරුත් එල්ලුම් ගහට යන්නේ නැහැ....
     
    e wunata ehema niwaradi karuwan boru sakshi matha waradi karu bawa oppu wela ellala marapu awasthath one tharam thiyenawa loka ithihasaye.
    eth me minimaruma hondatama pahidiliyi me duwa kiyana de ahuwama. meyata marana daduwama denna one
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    e wunata ehema niwaradi karuwan boru sakshi matha waradi karu bawa oppu wela ellala marapu awasthath one tharam thiyenawa loka ithihasaye.
    eth me minimaruma hondatama pahidiliyi me duwa kiyana de ahuwama. meyata marana daduwama denna one

    එහෙම නිවැරදි කරු එල්ලලා මරපු එකට ලංකාවේ උදා හරණ ටිකක් දෙනවද එහෙනම්??

    මම කියන්නේ ලංකාවේ නීතිය ගැනයි....ලෝකේ අනිත් රටවල නීතිය වෙනස්...උදාහරණයකට ඉන්දියාවේ වැරදි කරු උනත් appeal කරොත් ආපහු අප දෙනවා..එක තමයි සල්මන් කාන්,ජයලලිතා වැරදි කරු වෙලා එලියට ආවේ.....මෙහෙ එහෙම නැහැ....අභියාචනා නඩුව ඉවර වෙනකන් ඇතුලේ.....

    මමං කියන්නෙත් මරණ දඬුවම දෙන්න ඕනේ කියල ලංකාවේ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං.. මරණ දඬුවම දෙන්න ඕන එල්ලුම් ගහ නෙමෙයි.. කරන්ට් එක වද්දලා මරන්න ඕන ඕකුන්ව..:yes:
     
    Red Queen

    Member
    May 23, 2015
    81
    8
    0
    එහෙම නිවැරදි කරු එල්ලලා මරපු එකට ලංකාවේ උදා හරණ ටිකක් දෙනවද එහෙනම්??

    මම කියන්නේ ලංකාවේ නීතිය ගැනයි....ලෝකේ අනිත් රටවල නීතිය වෙනස්...උදාහරණයකට ඉන්දියාවේ වැරදි කරු උනත් appeal කරොත් ආපහු අප දෙනවා..එක තමයි සල්මන් කාන්,ජයලලිතා වැරදි කරු වෙලා එලියට ආවේ.....මෙහෙ එහෙම නැහැ....අභියාචනා නඩුව ඉවර වෙනකන් ඇතුලේ.....

    මමං කියන්නෙත් මරණ දඬුවම දෙන්න ඕනේ කියල ලංකාවේ...

    issara colvin r silva kale oya wage dewal godak wela thiyenawalu. eka minimarumak karapu minihek wenuwata eyage malli idiripath wela aiyata pawulak inna nisa. ita passe malliwa ellala marala thiyenawa e dawas wala. malli sindu kiya kiya ellum gahata gihin thiyenne. passe aiyata pissu watunalu.

    lankawe neethiya wewa, wena onama thanka ho neethiya wewa ewage adu padu thiyenawa. neethiya kriyathmaka karana pudgalayange waradi, wage dushitha adhikarana niladareen innawa. hora nadu theendu dena nadu karayo innawa. ehema aya lankaweth indala daduwam labila thiyenawa. eyalata puluwan oya wage dewal karanna,

    matha ithiasen hoyanna amarui udaharana, danna kalakadi marana daduwama kriya karala nathi nisa. eth niwaradi minissu waradi karu karala hire yawapu awstha one tharam wartha wenawa matha kaledi. samaharu appeal dala koma hari nidahas wenawa. samaharu deshapalana balayen nidahas wenawa. SF naduwe hitapu judge kenek wishrama giyata passe kiwwa adhikarana theendu walatath deshapalana balapam naha kiyala kiyanna ba kiyala. ithin hama waraddakma eli wenne na. eka samanya daneema

    kathawa dan wena paththaka adila yanne. man kiwweth marana daduwama denna one kiyala 100% wada wishwasa nan. ehema naththan witharaka siradaduwam.
     
    Red Queen

    Member
    May 23, 2015
    81
    8
    0
    ඔව් බං.. මරණ දඬුවම දෙන්න ඕන එල්ලුම් ගහ නෙමෙයි.. කරන්ට් එක වද්දලා මරන්න ඕන ඕකුන්ව..:yes:
    පොට්ට නවුෆර් එල්ලන්න කඹ ගෙනාපු මාසේ එක මිනීමැරුමක්වත් වාර්තා උනේ නෑ කියල ඒ දවස් වල නිව්ස් වලට කිව්වා. අනිවාර්යෙන් මේ වගේ මිනීමරුවන්ට සිරදඩුවම් ප්‍රමාණවත් නෑ. මරණ දඩුවම අවශ්‍යයි. :yes:
     
    • Like
    Reactions: crazybuddy