ai mehe presidents la meka karanne natte. pathaleth sellam karanne meka nisa. aniwaren keheliyatath marana daduwama denna oone minissunge as andarakala, unwa marala dapu ekata 

ai mehe presidents la meka karanne natte. pathaleth sellam karanne meka nisa. aniwaren keheliyatath marana daduwama denna oone minissunge as andarakala, unwa marala dapu ekata![]()
eeth president sign karanna ooneජනාධිපති පත්වෙන්නේ ඡන්දයේ නිසා, සමාජය තරහා කරන්න බැරි නිසා. දැන් එල්ලමු කිව්වට අත්සන් කරපු ගමන් අනේ පවු කියලා හිත උනුවෙන ජාතියක් සිංහලු.
හොදම දේ කලින් වගේ, අධිකරණයට මේ ගැන අවසානාත්මක බලය ලබාදිම

Adikaranaya?ජනාධිපති පත්වෙන්නේ ඡන්දයේ නිසා, සමාජය තරහා කරන්න බැරි නිසා. දැන් එල්ලමු කිව්වට අත්සන් කරපු ගමන් අනේ පවු කියලා හිත උනුවෙන ජාතියක් සිංහලු.
හොදම දේ කලින් වගේ, අධිකරණයට මේ ගැන අවසානාත්මක බලය ලබාදිම
මරණ දඬුවම කිවුවට ඕක දඬුවමක් නෙමෙයි. පලිගැනීමක්. අනුමත නොකරමිජනාධිපති පත්වෙන්නේ ඡන්දයේ නිසා, සමාජය තරහා කරන්න බැරි නිසා. දැන් එල්ලමු කිව්වට අත්සන් කරපු ගමන් අනේ පවු කියලා හිත උනුවෙන ජාතියක් සිංහලු.
හොදම දේ කලින් වගේ, අධිකරණයට මේ ගැන අවසානාත්මක බලය ලබාදිම

නැ එල්ලලා මරණ කලේ විදායක ජනාධිපති කියලා තනතුරක් වත් නැ.eeth president sign karanna oone![]()
අධිකරණය නැතුව කවුද මරණ දඩුවම දෙන්න ඕනා එහෙමනම්??Adikaranaya?joke ekak eeka nam. Kanchipaani imran panna hati dakkane
මතයට ගරු කරමි.මරණ දඬුවම කිවුවට ඕක දඬුවමක් නෙමෙයි. පලිගැනීමක්. අනුමත නොකරමි![]()
Ou math ekagai. Kiyana thram lesi na marana daduwama dena ekaමරණ දඬුවම කියන්නෙ නොතිබිය යුතු දෙයක්.
මරණ දඬුවම ලේසියෙන්ම අවභාවිතා කරන්න පුලුවන් නීත්‍යානුකූල රාජ්‍ය මර්ධන මෙවලමක් විදිහට.
උඹ රජයට විරුද්ධව වචනයක් කිවුවොත් එහෙම නැත්තන් උඹේ කෑල්ල පස්සෙන් ඇමති පුතෙක් එනවනන් සමහරවිට සිගරට් එකක්වත් කටේ තියන් නැති උඹේ සාක්කුවෙ කුඩු පැකට් එකක් තිබිල හම්බෙලා මරණ දඬුවම හම්බෙන්න පුලුවන්. එල්ලල දැම්මට පස්සෙ මොකද ආයෙ ඇත්ත හොයල අභියාචනා කරන්න කියලද.
ඒ නැතත් ලංකාවෙ ලෝකෙ ඕන තරන් වැරදි අධිකරණ තීන්දු දීපුව තියෙනව. අවුරුදු 10-20 ලැගල නිර්දෝෂීභාවය ඔප්පු වෙලා එලියට ආපු මිනිස්සු ඉන්නව. ඒ මිනිස්සුන්ව එදා එල්ලල මැරුවනන් නිදහස් වෙන එක තියා අඩුම උන් වැරදිකාරයො නෙමෙයි කියන එකවත් මිනිස්සුන්ට දැනගන්න බැරිවෙන්න තිබ්බ.
තියෙන නීති වලින් ඕන හැටියෙ පාතාලෙ මර්ධනය කරන්න පුලුවන්. පාතාලෙ සෙල්ලම් දාන්නෙ මරණ දඬුවම නැති හින්ද නෙමෙයි පාතාලෙ පස්සෙන් ඉන්නෙ නීති හදන මිනිස්සුම හින්ද.
අනිවාර්‍යෙන් බන්. වැඩිය කෑ ගහන්න එපා කුඩු පැකට් එකක් දාලා ඇතුලට දානව කියල එලිපිට කියන පොලීසියක් ඉන්න රටක මොන මරණ දඬුවම්ද බන්.Ou math ekagai. Kiyana thram lesi na marana daduwama dena eka
Evidence plant karala ahinsakyao ellanna puluwan
මේක සිරා බන් මාත් කැරි බයයි පොලිසියට. මම එකයි හැම එකාටම කියන්නෙ බයික් එකක් හරි තියේ නම් Dashcam/ bodycam . ගහගෙන යන්න කියල.වැඩිය කෑ ගහන්න එපා කුඩු පැකට් එකක් දාලා ඇතුලට දානව කියල එලිපිට කියන පොලීසියක් ඉන්න රටක මොන මරණ දඬුවම්ද බන්
ලපටි ජෙප්පට තේරෙන්න නෑ රටේ දේශපාලනය කියන්නෙ මොකක්ද කියලා. ඒවා රන් කරන්නෙ උඹට ඔය පෙන 225 නෙවි. උන් පිටිපස්සෙ හෙන සෙට් එකක් ඉන්නව විවිද විදිඅය්ට දායක වෙන. උදා සල්ලි වලින්, මැරකම් වලින් වගේ. එතකොට ඔය එල්ලෙන්න ඉන්න උනුත් ඕවට කොතනින් හරි සෙට් වෙනවා. ඒ නිසා එල්ලන්න ගිය ගමන් කට්ටිය ගැට ගහල තියන නූල් ටික ටිකෙන් ටික අදිනවා. එතකොට ඉතින් උඩ ඒ විදියට නැටවෙනවා.ai mehe presidents la meka karanne natte. pathaleth sellam karanne meka nisa. aniwaren keheliyatath marana daduwama denna oone minissunge as andarakala, unwa marala dapu ekata![]()
සිරා එක පාරක් 5 දෙනෙක්ට අත්සන් කලා බන්. අදිකරනෙන් අත් හිටෙව්වා. මහ හුකන රටක් මේකai mehe presidents la meka karanne natte. pathaleth sellam karanne meka nisa. aniwaren keheliyatath marana daduwama denna oone minissunge as andarakala, unwa marala dapu ekata![]()
එකඟයි කිසිම දේක විනිවිදභාවයක් නැති රටකට ඕක හරියනෙ නෑ.මරණ දඬුවම කියන්නෙ නොතිබිය යුතු දෙයක්.
මරණ දඬුවම ලේසියෙන්ම අවභාවිතා කරන්න පුලුවන් නීත්‍යානුකූල රාජ්‍ය මර්ධන මෙවලමක් විදිහට.
උඹ රජයට විරුද්ධව වචනයක් කිවුවොත් එහෙම නැත්තන් උඹේ කෑල්ල පස්සෙන් ඇමති පුතෙක් එනවනන් සමහරවිට සිගරට් එකක්වත් කටේ තියන් නැති උඹේ සාක්කුවෙ කුඩු පැකට් එකක් තිබිල හම්බෙලා මරණ දඬුවම හම්බෙන්න පුලුවන්. එල්ලල දැම්මට පස්සෙ මොකද ආයෙ ඇත්ත හොයල අභියාචනා කරන්න කියලද.
ඒ නැතත් ලංකාවෙ ලෝකෙ ඕන තරන් වැරදි අධිකරණ තීන්දු දීපුව තියෙනව. අවුරුදු 10-20 ලැගල නිර්දෝෂීභාවය ඔප්පු වෙලා එලියට ආපු මිනිස්සු ඉන්නව. ඒ මිනිස්සුන්ව එදා එල්ලල මැරුවනන් නිදහස් වෙන එක තියා අඩුම උන් වැරදිකාරයො නෙමෙයි කියන එකවත් මිනිස්සුන්ට දැනගන්න බැරිවෙන්න තිබ්බ.
තියෙන නීති වලින් ඕන හැටියෙ පාතාලෙ මර්ධනය කරන්න පුලුවන්. පාතාලෙ සෙල්ලම් දාන්නෙ මරණ දඬුවම නැති හින්ද නෙමෙයි පාතාලෙ පස්සෙන් ඉන්නෙ නීති හදන නීති ක්‍රියාත්මක කරන මිනිස්සුම හින්ද.
ඒක හරි, නමුත් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු නැති අපරාධකරුවෝ ඉන්නවා, දරුණුම අපරාධ කරපු එවුන්. කිසිම සමාවක් නොදී උන් එල්ලන්න ඕන.මරණ දඬුවම කියන්නෙ නොතිබිය යුතු දෙයක්.